දැන් ඉතින් උඹත් බාගෙට කියලා නවත්තන්නෙ උඹටත් කොන්දක් නැද්ද ඒ පාර. නැත්නම් රෙප් කැපුවා කියලා බොරුවක් කරනවද?

දැන් ඉතින් උඹත් බාගෙට කියලා නවත්තන්නෙ උඹටත් කොන්දක් නැද්ද ඒ පාර. නැත්නම් රෙප් කැපුවා කියලා බොරුවක් කරනවද?

මෙහෙමයි, ඕකා අපිව බ්ලැක්මේල් කරන්න බලාගෙන ඉන්න පොන්සි චරිතයක්.. මම හරි ලේසියෙන් ඕකව අඳුනගන්නව. මොකද පොඩ්ඩක් මොකක් හරි කියලා අවුස්සපු ගමන් ඕකා දාන්නෙ මම කුඩුකාරයා බඩු කාරයා කියලා තියෙන ඩෙඩ් අයිලන්ඩ් ගෙ ත්රෙඩ් දෙකේ ලින්ක්ස්. ඕක දාන්න මේකෙ ඉන්නෙ දෙන්නයි. එකෙක් තමා ඔය එල කියන්නෙ. ඌට එහෙම අපිව බ්ලැක්මේල් කරන්න පුලුවන්නම් අපිත් ඌට එහෙම කල්රාම මොකද. මාමගෙ කතාව ඔතනට ඇදුනෙ එහෙමයි.![]()
රෙඩ් බිච් එකෙක් තමයි රෙප් කපලා දුවන..හරි බං.. ඌ බනින්නේ උඹට, පෙරුමටත් එහෙමයි ඌට බැන්නේ. ඒකට උඹලත් එකතු වෙලා ඌට බැනහන් අර රෙඩ් බිච්ට කලා වගේ.. අහකින් යන උගේ හෝ එලගේ මාමාව ගාවගන්න එක හරිද මචෝ.? අනික ඒ මැරිච්ච මනුස්සයෙක්..
වෙන කරන්න දෙයක් නැහැ. අනික මට ඕකා පස්සෙ ගිහින් ඕකගෙ පෝස්ට් බල බල ඕකගෙ ඕපදූප හොයන්න මම කැමති නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අතේ තියෙන එකෙන් මෙල්ලකරන්න වෙනව.හරි බං.. ඌ බනින්නේ උඹට, පෙරුමටත් එහෙමයි ඌට බැන්නේ. ඒකට උඹලත් එකතු වෙලා ඌට බැනහන් අර රෙඩ් බිච්ට කලා වගේ.. අහකින් යන උගේ හෝ එලගේ මාමාව ගාවගන්න එක හරිද මචෝ.? අනික ඒ මැරිච්ච මනුස්සයෙක්..

ඔන්න ඔය තරහා මරහා අමතක කරලා සාමයෙන් හිටපං බං ඌ එක්ක උනත්.. මේ මැරෙන කෙටි කාලෙට මොකටද හිතේ අමනාපකම් තියාගන්නේ බං ඔච්චරටම..රෙඩ් බිච් එකෙක් තමයි රෙප් කපලා දුවන..
වෙන කරන්න දෙයක් නැහැ. අනික මට ඕකා පස්සෙ ගිහින් ඕකගෙ පෝස්ට් බල බල ඕකගෙ ඕපදූප හොයන්න මම කැමති නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අතේ තියෙන එකෙන් මෙල්ලකරන්න වෙනව.![]()


මොකක්ද යකො ඔය රචනාව.
මෙතනට දාන්න බැරිනම් පී එම් එකක් හරි එවපන්
මොකක්ද යකො ඔය රචනාව.මෙතනට දාන්න බැරිනම් පී එම් එකක් හරි එවපන්
![]()

අපිට සනස සනස යුද්ද කරන්න බැ.. ඒ රනිල්ගේ කාලේ.. මහින්ද කලා වගේ කෙලින් ඉදන් යුද්ද කරන්න ඔනා සාමකතා මානව හිමිකම් බල්ලට දාලා..වෙන කරන්න දෙයක් නැහැ. අනික මට ඕකා පස්සෙ ගිහින් ඕකගෙ පෝස්ට් බල බල ඕකගෙ ඕපදූප හොයන්න මම කැමති නැහැ. වෙලාවකුත් නැහැ. ඒ නිසා අතේ තියෙන එකෙන් මෙල්ලකරන්න වෙනව.![]()
මාර ඉන්ටරස්ටින්. ඕක එවපන් යකො. දල වශයෙන් මොකක්ද කියලා තියෙන්නෙ කියලවත් කියපන්..නෑ නෑ ඕනේ නෑ.. දාපු එකා බොට බැනලා තියෙන්නේ..![]()

මාර ඉන්ටරස්ටින්. ඕක එවපන් යකො. දල වශයෙන් මොකක්ද කියලා තියෙන්නෙ කියලවත් කියපන්..![]()


හොනා උඹට මම මොකවත් කියන්නේ නෑ මචෝ මේකේ.. මොකද උඹ මොන වල් බූරු කතාවක් කිව්වත් මේ ත්රෙඩ් එකෙන් දැක්කා උඹේ ඇතුලෙත් ඉන්නවා කියලා මනුස්සකමක්, තෙතමනයක් තියෙන මිනිහෙක්.. ඒ උඹ ආශ්මිට කට්ටිය කුණුහරුපෙන් බැන බැන අවජාතක සක්කිලි මුඩුක්කු ගතිය පෙන්නද්දි උඹ එයාව ඩිෆෙන්ඩ් කරපු එකෙන්.. ආශ්මි සමහර විට කොල්ලෙක්ගේ ෆේක් එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.. ඒත් හරියට දන්නේ නැතුව අපිට චෝදනා කරන්න බැහැ මචෝ.. ඔය මූන්රොක් ව මටත් තරමක් අල්ලන්නේ නෑ.. මනුස්සයා ගූගල් හරි මොනවා හරි සර්ච් කරලා යමක් දානවා.. ඒකට ගරුකිරීමක් හිතේ පැහැදීමක් තිබ්බත් ඌ වෙන එකෙක් කියන දෙයක් පිලිගන්න කැමති නැහැ.. නමුත් මචෝ මැරුණු මනුස්සයෙක් අල්ලගෙන දඟලන එක හරි නැහැ නේද.? මූන් රොක්ව මට මුලින් එපා උනේ මගේ පෝස්ට් එකක් කෝට් කරලා අර මේකේ ඉන්න කාන්තා පාර්ශවයේ කෙනෙක්ට ඩිල්ඩෝ එකක් දාලා තිබ්බ එකෙන්.. ඒත් ඒ ගෑණිව බේරන්න ගිහින් අන්තිමට ඒ ගෑණි මට දැන් මේකේ මෙම්බයරෙක්ගේ ෆේක් එකක් කියලා හංවඩු ගහලා.. දැන් හිතෙනවා මූන්රොක් ඒ ගෑණිට සලකපු විදිහ හරි කියලා එදා.. මොකද ඒකි මහ මෝඩ මැට්ටියක් පහසුවෙන් රැවටෙන සුලු.. ඒත් ආශ්මිගෙන් කාටවත් තවම කිරියේ කරදරයක් වෙලා නැහැ..
කෙලින් කතාකරන්න කොන්දක් නැතුව හැන්ගිලා ටැග් දාලා මඩගහන උන්ට කියන්නෙ මොකක්ද කියලා දන්නව නේද?![]()



moko yakune yana yana thana wali daganne
habai eketh podi athal ekak thiyanawa lol


mage thread eka kawaaa mun...![]()


