EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo::oo: මම නෙමෙ මම නෙමෙ

    එහෙනම් එහෙම හිතා ගෙන කතා කරපන්කො මයෙ මොකො:P
    සහෝ ඔයා කථා කරන විදිහ සෑහෙන දුරට අර කාන්තාරෙ හිටපු අනාථ ලොන්ත ඔටුවාට සමානයි.
    :rolleyes::yes::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kputha කියන්නේ අර බ්ලැක් මනී කාරයා...... :P අර අනාත ලොන්ත කොකට්ස් ඕකා තමා....... :rofl:

    පලයන් හොට්ටෝ වැඩක් බලාගෙන :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පීකුදු නම් කන්නේ නෑ බන් .. මට අප්පිරියයි :baffled:
    ඒක හොදා..
    පීකුදු අවුලක් නෑ..
    හැබැයි වලාගෙ හොදම පාට් එක තමා පොල් කෑල්ල තෙල් කෑල්ල මස් කෑල්ල :love::love:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සහෝ ඔයා කථා කරන විදිහ සෑහෙන දුරට අර කාන්තාරෙ හිටපු අනාථ ලොන්ත ඔටුවාට සමානයි.
    :rolleyes::yes::cool:
    :rofl::rofl: මට ඔන කෙනෙක් විදියට කතා කරන්න පුලුවන් :P:P;);)
    පලයන් හොට්ටෝ වැඩක් බලාගෙන :P
    :rofl::rofl::rofl: අපො කෙලින්ම ලිදට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොදටම රිදිලා...... දැන් ගූ බයේ ඈති කොයි වෙලේ කොසු පාර සෙට් වෙයිද කියලා....... :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හොදටම රිදිලා...... දැන් ගූ බයේ ඈති කොයි වෙලේ කොසු පාර සෙට් වෙයිද කියලා....... :lol:
    මොකො උබලා වලි දා ගන්නෙ බන් බොරුවටද? ඇත්තටද? වලි දා ගන්නෙ ඇයි:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක හොදා..
    පීකුදු අවුලක් නෑ..
    හැබැයි වලාගෙ හොදම පාට් එක තමා පොල් කෑල්ල තෙල් කෑල්ල මස් කෑල්ල :love::love:

    මස් කෑලි නම් හොඳයි බන් ! :cool: කිසිම පීකුද්දක් කන්නේ නෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකො උබලා වලි දා ගන්නෙ බන් බොරුවටද? ඇත්තටද? වලි දා ගන්නෙ ඇයි:angry::angry:

    වලි නැතුව ජොලි නෑනේ බන් :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොදටම රිදිලා...... දැන් ගූ බයේ ඈති කොයි වෙලේ කොසු පාර සෙට් වෙයිද කියලා....... :lol:

    නිකන් තප්පුලන්නේ නැතුව පල :angry: තෝ වගේ ගෑනුන්ට බය එකෙක් නෙමේ මම :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනේ මන්ද බන් :dull:
    :D
    ඒ කියන්නෙ එහෙම හිතන්නෙ මම විතරක්ම නෙවෙයි නේහ් ? :yes: :P
    ඔව් කිහිප දෙනෙක්ම කිවුවා :yes::yes: මම ඉතින් ඔවා නිවරදි කරන්න ගියෙ නැ:P:P එක අතකට මම වෙන එකෙක් කියලා හිතනවා කියන්නෙ මටමනෙ හොද?:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D

    ඔව් කිහිප දෙනෙක්ම කිවුවා :yes::yes: මම ඉතින් ඔවා නිවරදි කරන්න ගියෙ නැ:P:P එක අතකට මම වෙන එකෙක් කියලා හිතනවා කියන්නෙ මටමනෙ හොද?:rofl:
    එතකොට ඔයා කියන්නෙ ඔයා ගයාන් කුවෙට් නෙවෙයි නං මොකා කියලද ? :oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එතකොට ඔයා කියන්නෙ ඔයා ගයාන් කුවෙට් නෙවෙයි නං මොකා කියලද ? :oo:

    එක උබට කියන්න ඔනනම් මම අත හැරපු එ අකවුන්ට් එකෙන් එනවානෙ:oo::oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ඔයා කියන්නෙ ඔයා ගයාන් කුවෙට් නෙවෙයි නං මොකා කියලද ? :oo:

    ඔන්න ඔහේ ඌට ඉන්න දීපන් සංකේ :D ඌට කියන්න බැරිනම් උගේ පාඩුවේ ඉඳපු දෙන් .. කව්රු උනත් අපිට මොකෝ බන් :dull: මේකේ ඉන්න ගොඩක් ය මූනට මූණ මුණගැහිච්ච සහෝදරයෝ වගේ ඉන්න උදවියනේ :cool: තමන්ගේ පුද්ගලිකත්වය හෙළි නොකරනවා කියල අපි අමනාප වෙන්න ඕන නෑනේ බන් :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක උබට කියන්න ඔනනම් මම අත හැරපු එ අකවුන්ට් එකෙන් එනවානෙ:oo::oo::oo:
    ආ ඒ කියන්නෙ උඹ ඒක අත ඇරියෙ මිනිස්සුන්ට මූන දෙන්න බැරි නිසාද..:rofl:
    හා හා එහෙනං ඕන නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔහේ ඌට ඉන්න දීපන් සංකේ :D ඌට කියන්න බැරිනම් උගේ පාඩුවේ ඉඳපු දෙන් .. කව්රු උනත් අපිට මොකෝ බන් :dull: මේකේ ඉන්න ගොඩක් ය මූනට මූණ මුණගැහිච්ච සහෝදරයෝ වගේ ඉන්න උදවියනේ :cool: තමන්ගේ පුද්ගලිකත්වය හෙළි නොකරනවා කියල අපි අමනාප වෙන්න ඕන නෑනේ බන් :baffled:
    :rolleyes: ඔව් ඒකත් ඇත්ත.
    ඇත්ත..
    ඔව්..:cool:
    ආයෙ අහන්න ඕනෙ නෑ :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔන්න ඔහේ ඌට ඉන්න දීපන් සංකේ :D ඌට කියන්න බැරිනම් උගේ පාඩුවේ ඉඳපු දෙන් .. කව්රු උනත් අපිට මොකෝ බන් :dull: මේකේ ඉන්න ගොඩක් ය මූනට මූණ මුණගැහිච්ච සහෝදරයෝ වගේ ඉන්න උදවියනේ :cool: තමන්ගේ පුද්ගලිකත්වය හෙළි නොකරනවා කියල අපි අමනාප වෙන්න ඕන නෑනේ බන් :baffled:

    මම මම මයි රුවන් කුමාර අටුලුගම බණ්ඩාරගම පානදුරෙ පාරෙ කැන්ද කඩුවෙ හන්දියෙන් බැහැලා යන්න ඔන තරුණසෙවා මාවතෙ
    සුනිල් අයියලාගෙ කඩෙ පිටි පස්සෙ ගෙදර ඉන්නෙ ඔන කෙනෙකුට එන්න පුලුවන් මාව මුන ගැසෙන්න ඉත්තැ මස් එක්ක ගල් අරක්කු දෙන්නම් :cool:
     
    Status
    Not open for further replies.