කොලඹ් ඉතින් බඩුවක් ගහලා ටිශු එකක් අරන් පිහිදා ගන්න එකනෙ ආතල් එකකට තියෙන්නෙකොළඹ කොහෙද බන් ඔය වගේ ආතල් ?
ඔය වගේ යන්න ඕන දවසක මේ හොට්ටේ ආතතිය නැති කරගන්න
විකියා නම් කිව්වා ළඟදීම සෙට් කරන්නම් කියල ඔය වගේ වැඩක්
![]()
උ කොහෙද? ගම්පහද?කොලඹ් ඉතින් බඩුවක් ගහලා ටිශු එකක් අරන් පිහිදා ගන්න එකනෙ ආතල් එකකට තියෙන්නෙ
විකියා කියන්නෙ බයිස්කොප් එකෙ නිතරම කියවෙන විකියාද බන් මම වැඩිය උව ආශය කරලා නැහැඋ කොහෙද? ගම්පහද?

ඒ විකියා නෙමේ මේ ත්‍රෙඩ් එක දාපු ෆියර්ලස් ලීඩර් උතුමාණන්ට තමා විකියා කියන්නේ ඌ ගල විදලා එලියට ගත්ත නුවර පොරක්![]()

he he heමොකක්ද බං මේ උඹල දෙන්නගේ මේ දෙකේ පන්තියේ වැඩ ?කොහුවල G. G. B.
මොකක්ද බං මේ උඹල දෙන්නගේ මේ දෙකේ පන්තියේ වැඩ ?

ලොකු කට්ටක් සමග ඔප්ටිකල් ෆයිබර් ගැන ඉගෙනගත්තෙමි.... දැන් නම් හිතෙනවා ජොබ මාරු වුන එකත් හොඳා කියලා...![]()

නෑ බං... මේවා...
![]()
එහෙනම් ඔස්ට්‍රේලියාවට යනවා කියල පපුවානිව්ගිනියාවට හරි යනවනේ බන් 


මම හිතුවේ බෝට්ටු කියලඑහෙනම් ඔස්ට්‍රේලියාවට යනවා කියල පපුවානිව්ගිනියාවට හරි යනවනේ බන්
![]()

බෝට්ටුවක නැගලා හරි දැන් නම් මේ රටෙන් යන කාලේ හරි වගේ... මේ යන හැටියට...![]()
අම්මපා පැපුවා ගිනීයාව හොඳ ඇති බන් මීට වඩා 
කියලා වැඩක් නෑ බන් ඔය ගැනඅම්මපා පැපුවා ගිනීයාව හොඳ ඇති බන් මීට වඩා
![]()

උඹ ඊටත් එහා ඉගෙනගෙනත් ගෑනු වගේ කෙහි වලු පටලවගන්න එකනේ දුක..අහ්හ් ඒ ලෙවල් අයියේ !!![]()
උඹ ඊටත් එහා ඉගෙනගෙනත් ගෑනු වගේ කෙහි වලු පටලවගන්න එකනේ දුක..
