Linux fedora 16

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මම ඊයේ Fedora 16 download කලා...‍මේක පරණ වර්ෂන් එකක් 19ත් ඇවිත් තියෙනව කැමති .... ලබා ගන්න කැමති අයට 3.54 GB ... පෙන් එකකට දෙන්නම් ...
    fedora16gnome4.jpg
    http://fedoraproject.org/en/about-fedora


    මම Linux වලට අමුත්තෙක් ... එලකිරියේ මේක පාවිච්චි කරන්න කැමති උන් එක්ක බෙදා ගන්න කැමති හින්දයි මෙහෙම දාන්නෙ... වැඩකරන්නෙ Slaveisland කිට්ටුව ... කැමති අය PM කරල විස්තර දැන ගන්න ...හෙට සිට දෙන්න පුලුවන්...ISO එක ...(අද ගේන්න අමතක උනා)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked: මචෝ මට ඕනෙ. වෙලාවට බෑවෙ නෑ. මං ගාව පට්ට පරණ DVD එකක් තිබ්බ ඒක කෝ 9 :(
    මම ගූගල් කරලා බැලුවම. ලේටස්ට් එක 19 :yes: මම ටොරන්ට් ඩවුන්ලෝඩ් එකක් ගෙදර ලැප් ඒකෙ කිව් එකට දාල ආවෙ. 4 GB ගානක්. :( අපරාදෙ කෝට එක. :D මම හෙට බාන්න හිටියෙ ගෙදර ගිහින්. :D මට උඹේ ඔය කොපිය ගන්න බැරි වෙයිද? මගෙ පෝටබල් එකක් තියෙනවා දැන්. :P මම බම්බේ ඉන්නෙ දැන්. අද හවස ගෙදර යනවා. :( :dull:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    [QUOTE=යාළුවා;16020067]මම මේ සෙක්ෂන් එකට ඇවිල්ලම නෑ. වෙලාවට ආවෙ. නැත්තන් දකින්නෙත් නෑ. :dull:[/QUOTE]


    සොරි අද තමා දැක්කෙ ..... මට PM එකක් දාපන් මචන් .... මම මීගමුවෙ යාලුවෙක් අතේ එවන්නම් කොපියක් .....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    [QUOTE=යාළුවා;16020067]මම මේ සෙක්ෂන් එකට ඇවිල්ලම නෑ. වෙලාවට ආවෙ. නැත්තන් දකින්නෙත් නෑ. :dull:



    සොරි අද තමා දැක්කෙ ..... මට PM එකක් දාපන් මචන් .... මම මීගමුවෙ යාලුවෙක් අතේ එවන්නම් කොපියක් .....
    [/QUOTE]

    :Dතෑන්ක්ස් මචන්. මට පොඩ්ඩක් ඉවසීම මදි. සෙනසුරාදා බෑවා :rofl: කෝ 20 බීටා එක :yes::D ඒ එක්කම උබුන්ටුත් ගත්තා. ක්‍රෝමියම් ගත්තා. දැන් දාගන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ :baffled: කෙසේ වෙතත් සහයෝගෙට තෑන්ක්ස් :cool::love:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ෆෙඩෝරා 16 පරණයි බං,ෆෙඩෝරා 19ම ඇවිත් මාස 5 කුත් වෙනවා

    that why I told
    "මම ඊයේ Fedora 16 download කලා...‍මේක පරණ වර්ෂන් එකක් 19ත් ඇවිත් තියෙනව කැමති .... ලබා ගන්න කැමති අයට"