ELAKIRI MIN MADURA

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,885
    10,027
    113
    :shocked::shocked::shocked:
    ithin bun loku pond ekak hadla un tika dapan kola kanna dena eka nam mokakda bun wal mitiyak kapala dapan echcharayne:rolleyes:
    gahala kolama ona na passe passe thanakola unath kanawa badagini unama
    bathala kola
    kankun
    wage ewata godak asay un wikunana nam epa bun pawne anith eka loku malu wikunanna hithenneth na mata nam :love:

    ඔව් මචන් මන් මුන්ව විකුන්නනේ නෑ මන් කල්පනා කරේ දළදා මාලිගාව ලග තියන වැව වගේ එකකට දාන්න ඒත් බන් මන් ඉන්නෙ Embilipipiye :rofl: දැන් මොනා කරන්නද බන් :baffled: බදගත්තු බෙරේ ගහනව :D සල්ලි ටිකක් එකතු කරලා පට්ට ලොකු පොකුණක් හදනව :yes: මුන්ටික මගේ ළමයි වගේ බන් පාන්දර ටැංකිය ලගට ගියාම ඔක්කම පෝලිමට එනව මාව බලන්න ;) ඇත්තටම මචන් ගුරාමි කියන්නෙ හොද මොලයක් තියන බුද්දිමත් වාසනාවන්ත මාලුවෙක් :love: මුන් කෙහෙල් ගෙඩි පිටින් ගිලිනව බන් :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ado picture tikak dapnko blanna:love:
    ow bun muntay oscartay tama pattama molayak tiyanne un apiwa adrnwa hodta athata ganna unath puluwan dagalanne na:yes:
    kehelut knwda :P
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    මචන්ල මට මහා පට්ට පදිරි වැඩක් වෙලා තියෙන්නෙ :(
    මන් අවුරුදු 4කට විතර කලින් ගුරාමි පැටව් ගගෙන් අල්ලන් ආව 30ක් විතර ආසාවට :)
    දැන් ඒ හු%^&ල ටික අලි වගේ ලොකු වෙලා :( ටැංකියේ නම් ඉඩ ඇති :) ඒත් බන් මට දැන් මුන්ව පාලනය කරන්න බෑ දවසකට ගහල කොළ 100ක් විතර දෙනව මුන් හක්ට වඩා කොළ කනව :) ගගට දාලත් බෑ බන් මුන්ට හොයාගෙන කන්න බෑ :( මොකෙක්හරි අල්ලගත්තොත් බඩු :( මොකක් ද බන් මන් දැන් කරන්නෙ :( මම මැරුණත් මුන්ව විකුනන්නෙ නම් නෑ :(

    උබ අල්ලාගෙන ඇවිල්ල ඉන්නේ ගෙයින්ට් ගුරමිගේ කළු එක නේ. ඕකට කියන නම මට හරියට මතක නැහැ.. ආ මතක් උනා. ඕකුන්ට කියන්නේ දොළ කොරලි. හරිම රස කෑමක් තමයි බැද්දහම :P ඕකුන් කංකුන්, මුගුනුවන්න, බතල කොළ, ගහල කොළ, බත්,කේක්, කෙසෙල්, කොස් වරක ඕනෙම දෙන දෙයක් ගිලිනවා. කලින් මම ගාවත් එකෙක් හිටිය. අවුරුදු 6 ක් විතර. සිලින්ඩරයක දාල තමයි ඇති කරේ. හරිම කුළුපග මාලුවෙක්. වතුරෙන් උඩට අරන් පැයක් හිටියත් මැරෙන්නේ නැහැ. සමහර දාට අරගෙන මම උව වඩාගෙන ඇවිදිනවා :rofl: ස්කොලේ පොඩි දවස් වල මට කෑම කන්න දෙන සල්ලිවලින් කන්නේ නැතිව මුට ක්‍රීම් බනිස්, වේපස් කේක් ගෙනල්ල දෙනවා. හවස 3 විතර වෙනකම් මු ඉවසිල්ලක් නැතිව ඉන්නේ මම ගෙන ක්‍රිම් බනිස්, වේපස් කේක් කන්න. මම ජොබට අවට පස්සේ මලුව නැති වෙලා.මට මාර දුකයි බොඩිය හොයා ගත්තෙත් නැහැ. මම හිතන්නේ කවුරු හරි කුපාඩියෝ ටිකක් උව අරන් යන්න ඇති. බයිට් එකකටවත් ගන්න :sorry:
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    e maalu jaathi deka Neon Tetra , Bleeding Heart Tetra , Black widow tetra & Zebra Dino ekka compatible da ?

    clown loach , congo tetra jooduwak keeyak withara wenawada ?

    clown loach podi joduwak 400k wage wenne. wade un 1ft witara loku wenawalu. congo tetra nam joduwak 200k witara wei:yes:
     
    • Like
    Reactions: poorna1

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,885
    10,027
    113
    ado picture tikak dapnko blanna:love:
    ow bun muntay oscartay tama pattama molayak tiyanne un apiwa adrnwa hodta athata ganna unath puluwan dagalanne na:yes:
    kehelut knwda :P

    වතුර ටික අවුල් නිසා මාළු වැඩිය පේන්නේ නෑ මචන් :baffled: උඩට එන්නෙත් නෑ පොටෝ ගහනවට බයේ :P යන්තන් එකෙක්ව අල්ලගත්ත ;) ලගදීම කට්ටියම එකට ඉන්න එකක් දාන්නම් :)
    Image382.jpg

    උබ අල්ලාගෙන ඇවිල්ල ඉන්නේ ගෙයින්ට් ගුරමිගේ කළු එක නේ. ඕකට කියන නම මට හරියට මතක නැහැ.. ආ මතක් උනා. ඕකුන්ට කියන්නේ දොළ කොරලි. හරිම රස කෑමක් තමයි බැද්දහම :P ඕකුන් කංකුන්, මුගුනුවන්න, බතල කොළ, ගහල කොළ, බත්,කේක්, කෙසෙල්, කොස් වරක ඕනෙම දෙන දෙයක් ගිලිනවා. කලින් මම ගාවත් එකෙක් හිටිය. අවුරුදු 6 ක් විතර. සිලින්ඩරයක දාල තමයි ඇති කරේ. හරිම කුළුපග මාලුවෙක්. වතුරෙන් උඩට අරන් පැයක් හිටියත් මැරෙන්නේ නැහැ. සමහර දාට අරගෙන මම උව වඩාගෙන ඇවිදිනවා :rofl: ස්කොලේ පොඩි දවස් වල මට කෑම කන්න දෙන සල්ලිවලින් කන්නේ නැතිව මුට ක්‍රීම් බනිස්, වේපස් කේක් ගෙනල්ල දෙනවා. හවස 3 විතර වෙනකම් මු ඉවසිල්ලක් නැතිව ඉන්නේ මම ගෙන ක්‍රිම් බනිස්, වේපස් කේක් කන්න. මම ජොබට අවට පස්සේ මලුව නැති වෙලා.මට මාර දුකයි බොඩිය හොයා ගත්තෙත් නැහැ. මම හිතන්නේ කවුරු හරි කුපාඩියෝ ටිකක් උව අරන් යන්න ඇති. බයිට් එකකටවත් ගන්න :sorry:

    මෙහේ නම් රද්දල්ලෝ කියල කියන්නෙ මචන් :yes: හැම දෙයක්ම කනවා බන් :) අඩෝ මාළුවා උස්සපු උන්ට පොල් ගහපන් සීනි අබරපන් සීනිගම ගිහින් :dull: මට අහුවුනොත් නම් උන්ගේ ගෙදර එකක්ව gangbang කරල දානව :yes:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tank eka clean karapan, eeya ube tank eka, maharagama podu wasikiliya wage :rofl:

    oya malunta panirasa kaama saha svabhawikawa unge diet eke nati dewal denna epa.

    mage yaluwek gawa innawa Piranha 4 denek. hama week ekema unta mas/malu kilo 1.5-2 denna one. satiyata kanna denne 2 times only.

    ube malu kola kana ewun nisa hamadama kanna dunnata awulak na.
     
    :D අඩේ මාළුත් diet කරනවද :baffled: මේක අස් කරේ නැ බන් අවුරුදු 2කින් :yes: අස් කරපු දවසට මට උණ හැදෙනව :rofl: අර කොටන මාළු වගයක් ඉන්නව බන් කට දෙපැත්තෙ උල් තියන උන් :baffled: අස් කරත් වැඩක් නෑ බන් සති දෙකක් තියෙයි ඕන නම් ආයෙත් දැන් තියනවා වගේම වෙනව :angry: මචෝ පිරාන ල ගන්න තැනක් නැද්ද ?? දැන් කොහෙවත් විකුනන්න නෑ බන් :oo:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    මෙහේ නම් රද්දල්ලෝ කියල කියන්නෙ මචන් :yes: හැම දෙයක්ම කනවා බන් :) අඩෝ මාළුවා උස්සපු උන්ට පොල් ගහපන් සීනි අබරපන් සීනිගම ගිහින් :dull: මට අහුවුනොත් නම් උන්ගේ ගෙදර එකක්ව gangbang කරල දානව :yes:[/QUOTE]

    අඩේ සීනිගම යන්න දෙයක් නැහැ, මගේ ගම හික්කඩුව. :P මොක උනත් කරලා තින්නේ බලු වැඩේ. මට එකෙන් මළු හැදිල්ල එපා උන. දැන්නම් පුංචි ගෝල්ඩ් ෆිෂ් පැටව් දෙන්නෙක් හදනවා බෝල් එකකට දල. එකත් මම ඉන්න ඔෆිස් එකේම හොරෙන් හදන්නේ :oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :D අඩේ මාළුත් diet කරනවද :baffled: මේක අස් කරේ නැ බන් අවුරුදු 2කින් :yes: අස් කරපු දවසට මට උණ හැදෙනව :rofl: අර කොටන මාළු වගයක් ඉන්නව බන් කට දෙපැත්තෙ උල් තියන උන් :baffled: අස් කරත් වැඩක් නෑ බන් සති දෙකක් තියෙයි ඕන නම් ආයෙත් දැන් තියනවා වගේම වෙනව :angry: මචෝ පිරාන ල ගන්න තැනක් නැද්ද ?? දැන් කොහෙවත් විකුනන්න නෑ බන් :oo:

    innawa nil diya eke. 2 inches piranha pair eka Rs. 1200
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :D අඩේ මාළුත් diet කරනවද :baffled: මේක අස් කරේ නැ බන් අවුරුදු 2කින් :yes: අස් කරපු දවසට මට උණ හැදෙනව :rofl: අර කොටන මාළු වගයක් ඉන්නව බන් කට දෙපැත්තෙ උල් තියන උන් :baffled: අස් කරත් වැඩක් නෑ බන් සති දෙකක් තියෙයි ඕන නම් ආයෙත් දැන් තියනවා වගේම වෙනව :angry: මචෝ පිරාන ල ගන්න තැනක් නැද්ද ?? දැන් කොහෙවත් විකුනන්න නෑ බන් :oo:

    ube tank eka full chater, ekai ehema wenne. mehema karapan.
    tank ekata wahalayakgahapan, eeta passe awuwa watenne nati tanakata tank eka geniyapan. tank cleaner ekek hari dennek hari dapan. hoda filter ekak set karapan.

    mage piranha tank eka dan satidekak clean karala na, tama watura very clean.
    mama karanne, tank eke filter eka clean karanawa 1 time every 2 weeks.
    tank eke water 30% change ekak karanawa 1 time every 20 days or 3 weeks.
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    mage piranha tank eka dan satidekak clean karala na, tama watura very clean.
    mama karanne, tank eke filter eka clean karanawa 1 time every 2 weeks.
    tank eke water 30% change ekak karanawa 1 time every 20 days or 3 weeks.[/SIZE][/QUOTE]

    මොකද්ද මචන් උබ දාපු ෆිල්ටර් එක. පිරන්හා ඉන්නකොටත් වතුර නරක නොවී මාසයක් තිය ගන්න පුළුවන් ෆිල්ටර් එක :rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබ අල්ලාගෙන ඇවිල්ල ඉන්නේ ගෙයින්ට් ගුරමිගේ කළු එක නේ. ඕකට කියන නම මට හරියට මතක නැහැ.. ආ මතක් උනා. ඕකුන්ට කියන්නේ දොළ කොරලි. හරිම රස කෑමක් තමයි බැද්දහම :P ඕකුන් කංකුන්, මුගුනුවන්න, බතල කොළ, ගහල කොළ, බත්,කේක්, කෙසෙල්, කොස් වරක ඕනෙම දෙන දෙයක් ගිලිනවා. කලින් මම ගාවත් එකෙක් හිටිය. අවුරුදු 6 ක් විතර. සිලින්ඩරයක දාල තමයි ඇති කරේ. හරිම කුළුපග මාලුවෙක්. වතුරෙන් උඩට අරන් පැයක් හිටියත් මැරෙන්නේ නැහැ. සමහර දාට අරගෙන මම උව වඩාගෙන ඇවිදිනවා :rofl: ස්කොලේ පොඩි දවස් වල මට කෑම කන්න දෙන සල්ලිවලින් කන්නේ නැතිව මුට ක්‍රීම් බනිස්, වේපස් කේක් ගෙනල්ල දෙනවා. හවස 3 විතර වෙනකම් මු ඉවසිල්ලක් නැතිව ඉන්නේ මම ගෙන ක්‍රිම් බනිස්, වේපස් කේක් කන්න. මම ජොබට අවට පස්සේ මලුව නැති වෙලා.මට මාර දුකයි බොඩිය හොයා ගත්තෙත් නැහැ. මම හිතන්නේ කවුරු හරි කුපාඩියෝ ටිකක් උව අරන් යන්න ඇති. බයිට් එකකටවත් ගන්න :sorry:
    paw bun maluwa:sorry::sorry:
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    Machanla, mama tank ekak hadanna yanne 5x3X5 (diga,usa,palala), mage gawa danata inne me malu tika, mata puluwan nam kiyanna mata me set ekath ekka danna puluwan malu variations,

    silver dolers 4
    pacu 2
    red parrot 2
    elephent nose 1
    silver shark 2
    red tail shark 2
    rainbow shark 2
    albino shark 2
    tinfoil barb 6
    Zebra Tilapia 2
    blue malawi 2
    yellow malawi 2

    =================
    wish list
    =================
    red tails catfish,
    marble catfish
    angels
    clown
    highfin catfish

    loku help ekak.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :D අඩේ මාළුත් diet කරනවද :baffled: මේක අස් කරේ නැ බන් අවුරුදු 2කින් :yes: අස් කරපු දවසට මට උණ හැදෙනව :rofl: අර කොටන මාළු වගයක් ඉන්නව බන් කට දෙපැත්තෙ උල් තියන උන් :baffled: අස් කරත් වැඩක් නෑ බන් සති දෙකක් තියෙයි ඕන නම් ආයෙත් දැන් තියනවා වගේම වෙනව :angry: මචෝ පිරාන ල ගන්න තැනක් නැද්ද ?? දැන් කොහෙවත් විකුනන්න නෑ බන් :oo:
    ah marble cat fish wenna ati maha jarawak unnam:angry:
    innawa ma lagadit me patte kadeka hitiya:cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machanla, mama tank ekak hadanna yanne 5x3X5 (diga,usa,palala), mage gawa danata inne me malu tika, mata puluwan nam kiyanna mata me set ekath ekka danna puluwan malu variations,

    silver dolers 4
    pacu 2
    red parrot 2
    elephent nose 1
    silver shark 2
    red tail shark 2
    rainbow shark 2
    albino shark 2
    tinfoil barb 6
    Zebra Tilapia 2
    blue malawi 2
    yellow malawi 2

    =================
    wish list
    =================
    red tails catfish,
    marble catfish
    angels
    clown
    highfin catfish

    loku help ekak.

    ube new tank eke red tail catfish la witarak dammot max daanna puluwan 3...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage piranha tank eka dan satidekak clean karala na, tama watura very clean.
    mama karanne, tank eke filter eka clean karanawa 1 time every 2 weeks.
    tank eke water 30% change ekak karanawa 1 time every 20 days or 3 weeks.[/SIZE]

    මොකද්ද මචන් උබ දාපු ෆිල්ටර් එක. පිරන්හා ඉන්නකොටත් වතුර නරක නොවී මාසයක් තිය ගන්න පුළුවන් ෆිල්ටර් එක :rolleyes:[/QUOTE]

    inbuilt filter ekak bn. godak aquariums wala dala tiyenne tank eka atulema pettiyak wage gahala, ekak. watura upset yanne godak welawata kama nisa, kama dena eka ganata karanna one. wadiya kama denna epa. malunta dawasata eka parak kama dunnama ati. loku malunta nam dawas 2,3 kata eka parak dunnama ati.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Machanla, mama tank ekak hadanna yanne 5x3X5 (diga,usa,palala), mage gawa danata inne me malu tika, mata puluwan nam kiyanna mata me set ekath ekka danna puluwan malu variations,

    silver dolers 4
    pacu 2
    red parrot 2
    elephent nose 1
    silver shark 2
    red tail shark 2
    rainbow shark 2
    albino shark 2
    tinfoil barb 6
    Zebra Tilapia 2
    blue malawi 2
    yellow malawi 2

    =================
    wish list
    =================
    red tails catfish,
    marble catfish
    angels
    clown
    highfin catfish

    loku help ekak.
    blue malawi 2
    yellow malawi 2 mun godak kal idala ekata innawda anith malunta awlak nadda?
    mun gatte lagadi nam munwa ayn karaan eka tama nuwanata huru:yes:
    apoo marble catfish nam epa bun:angry:
    bottom eke inna set ekakuth dapan clown loach,kuhli loach,cory cat,wage:confused:
    tawa ciclidla onnam golden severum wage un hoday wadiya sarath nane:rolleyes:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    බ්ලැක් ගෝස්ට්

    මචන්ලා මම අද Youtube එකේ බ්ලැක් ගොට්ස් ලගේ වීඩියෝ එකක් බැලුව. මුන් පිනන විදිහ දැක්කහම පිස්සු හැදෙනවා නේ. මට මුන් ගැන හොද විස්තර ටිකක් දෙනවද. මුන් මාංශ භක්ෂකද ශාක භාක්ෂකද එහෙමත් නැත්නම් සර්ව භක්ෂකද, සාමාන්‍ය මළු කෑම කනවද. එහෙමනම් වඩාත් හොදයි. මොකද ප්‍රීම කෑම හැම කඩේකම වගේ තිනවා නේ, හදන්න අමාරුද. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවද නැත්නම් නිකම්ම කජ්ජ ගහනවද? උෂ්ණත්වය එහෙම කොහොමද. මම මුන් හදනවනම් ඉතින් හික්කඩුවේ තමයි හදන්නේ. ගේ ඇතුලේ වතුරවල උෂ්ණත්වය නම් 20- 26 අතර තමයි තින්නේ. ඊට වැඩ අඩු වැඩි වෙන් නැහැ. මම හොදට බලල තින්නේ :yes: වර්දනය වෙන හැටි කොහොමද, ගෙයින්ට් ගුරමි ඔස්කා වගේ ඉක්මනට ලොකු වෙනවද? ආ වැදගත්ම දේ මුන් ලංකාවේ බ්රිඩ් වෙනවද. ජෝඩුවක් ගෙනාවොත් පැටව් ගන්න පුළුවන් ද? මුන්ගේ ගැන කියක් විතර වෙනවද. පොඩි කළෙම ගෙනවානම් හද ගන්න ලේසි නේ . ඉතින් මේවට මහන්සි නොබලා උත්තර දෙන හැම කොල්ලටම ස්තුති, පින් :cool:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    paw bun maluwa:sorry::sorry:

    ඔව් බන්.. මට එකෙන් තමයි මළු හැදිල්ල එපා උනේ. එත් මේ පොස්ට් ටික ඔක්කොම කියව්වහම යේ හදන්න හිතුන. දැන් පොඩි ගෝල්ඩ් ෆිෂ් බට්ටෝ දෙන්නෙක් හදාගෙන යනවා. උන් නම් එපා වෙන්නේ ෆිෂ් බෝල් එක වනසනවා. දවස් 2 ක් වත් බැහැ. :rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා මම අද Youtube එකේ බ්ලැක් ගොට්ස් ලගේ වීඩියෝ එකක් බැලුව. මුන් පිනන විදිහ දැක්කහම පිස්සු හැදෙනවා නේ. මට මුන් ගැන හොද විස්තර ටිකක් දෙනවද. මුන් මාංශ භක්ෂකද ශාක භාක්ෂකද එහෙමත් නැත්නම් සර්ව භක්ෂකද, සාමාන්‍ය මළු කෑම කනවද. එහෙමනම් වඩාත් හොදයි. මොකද ප්‍රීම කෑම හැම කඩේකම වගේ තිනවා නේ, හදන්න අමාරුද. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවද නැත්නම් නිකම්ම කජ්ජ ගහනවද? උෂ්ණත්වය එහෙම කොහොමද. මම මුන් හදනවනම් ඉතින් හික්කඩුවේ තමයි හදන්නේ. ගේ ඇතුලේ වතුරවල උෂ්ණත්වය නම් 20- 26 අතර තමයි තින්නේ. ඊට වැඩ අඩු වැඩි වෙන් නැහැ. මම හොදට බලල තින්නේ :yes: වර්දනය වෙන හැටි කොහොමද, ගෙයින්ට් ගුරමි ඔස්කා වගේ ඉක්මනට ලොකු වෙනවද? ආ වැදගත්ම දේ මුන් ලංකාවේ බ්රිඩ් වෙනවද. ජෝඩුවක් ගෙනාවොත් පැටව් ගන්න පුළුවන් ද? මුන්ගේ ගැන කියක් විතර වෙනවද. පොඩි කළෙම ගෙනවානම් හද ගන්න ලේසි නේ . ඉතින් මේවට මහන්සි නොබලා උත්තර දෙන හැම කොල්ලටම ස්තුති, පින් :cool:

    මුන් මාංශ භක්ෂකද ශාක භාක්ෂකද එහෙමත් නැත්නම් සර්ව භක්ෂකද-සර්ව භක්ෂක:rolleyes:

    සාමාන්‍ය මළු කෑම කනවද?- ඔව්:D

    හදන්න අමාරුද. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවද නැත්නම් නිකම්ම කජ්ජ ගහනවද?- එච්චර අව්ලක් නැ පුරුදු උනොත් ඕන ජරා වතුරක උනත් ඉන්නව පව්ටව් කාලෙ පොඩ්ඩක් සංවෙදි ලොකු උනාම නම් අව්ලක්ම නැ:yes:

    වර්දනය වෙන හැටි කොහොමද, ගෙයින්ට් ගුරමි ඔස්කා වගේ ඉක්මනට ලොකු වෙනවද? එ තරම්ම වෙගෙකින් නම් ලොකු වෙන්නෙ නැ හැබැයි සැහෙන වෙගෙකින් හැදෙනව

    මුන් ලංකාවේ බ්රිඩ් වෙනවද? එක නම් සුවර් නැ:dull:

    මුන්ගේ ගැන කියක් විතර වෙනවද? පැටව් නම් 400-700 අතර වගෙ තමා වෙන්නෙ