ow ban.. patta simple dial ekak.. mama asama character ekak. obamage apeech ekak unath maara interesting. godak un kiyanne owa political tricks kiyala.. eth pora maara genuine dial ekak kiyala hondata kiyanna puluwan. eelanga paarath man ma elect wenna ona.



මෙන්න මෙක තමයි මම දකල තියන පට්ටම පොටො එක....
![]()
දේශපාලනේ ගැන දන්නේ නැහැ..
ඒත් මමත් හරිම කැමති මනුස්සයෙක් මෙයා..
හරිම සරල පාටයි..
ලමයෙක් උනත් වඩාගන්නේ බොරුවට නෙමෙයි..
ලොකු කමක් පේන්නවත් නැහැ..
ආඩම්බරකමක් ගෑවිලවත් නැහැ..
ඇත්ත්ටම රටකට ඕන මේ වගේ අය..





නිහතමානී මිනිසුන්න්ගේ ගොබ්බ වැඩ
![]()