Graphic Design වැඩ්ඩො..!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    අනේ යාලුවනේ දන්න එකෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දියල්ලා.. ලොකු හදිස්සියකට.. මට හරියටම අවබෝධයක් නෑ.. එකයි අහන්නෙ.. මේකෙ ග්‍රැෆික් වැඩ්ඩො ඇතිනෙ..

    1. මොකක්හරි Document එකක් 2 කලර් වලින් හදනවා කියන්නෙ මොකක්ද.. 2 කලර් කියන්නෙ Black & White ඇතුලුව තවත් කලර් දෙකකටද? කොහොමද 2 කලර් එකක් හදන්නෙ?

    2. Photoshop වල 2 කලර් මොකක්හරි හදනකොට Setting දෙන්නෙ කොහොමද? I mean color mode, Resolution, Depth Etc

    3. RGB & CMYK අතර තියෙන වෙනස මොකක්ද? 8 & 16 බිට් අතර වෙනස මොකක්ද?

    4. Print කරන්න බලාගෙන ඩිසයින් හදනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන?

    අනේ වැඩ්ඩෙක් උත්තර දියල්ලා.. ලොකුම උදව්වක්.. :yes::yes::(:(
     
    • Like
    Reactions: FoXm3D!A

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,061
    744
    113
    Paris
    555sbc.jpg
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    RGB -> Monitor Color (RGB kiyanne Read Green Blue )
    CMYK -> Printing Color

    Print karanna hadanakota cmyk deela hadanna. nethnam convert karaganana image -> mode-> CMYK walata. RGB dunnoth display eke umba balan hadapu eka newe print ekedi colors change wela kicha wenwa.

    2 color kiyanne color dekak. umba hadana artwork ekata umba dena colors deka dala thama un gahanne..

    print wada walata 300 resolution ganna.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මොකක්හරි Document එකක් 2 කලර් වලින් හදනවා කියන්නෙ මොකක්ද.. 2 කලර් කියන්නෙ Black & White ඇතුලුව තවත් කලර් දෙකකටද? කොහොමද 2 කලර් එකක් හදන්නෙ?

    2 Colour hadanava kiyanne. CMYK kina color valin hadana eka. mokada oya hadanne offset nam anivaryen CMYK kina pata 4 pavichchi karala hadanna ona. 2 color kina eka therum C or M ema naththam M or Y ema naththam C or Y a vage K kiyanneth print vala color ekak thama eth offset valadi eka costing valadi adui.

    Photoshop වල 2 කලර් මොකක්හරි හදනකොට Setting දෙන්නෙ කොහොමද? I mean color mode, Resolution, Depth Etc

    mekatanam step by step kiyanna venne.

    Print කරන්න බලාගෙන ඩිසයින් හදනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන?

    Colour eka gana wisheshayen balanna ona. oya hadana art work eka 4 color the ema naththam 2 color the 1 color the 3 color the balanna ona. a vagema oya special color danavada kila balanna ona special color kiyanne Gold & Silver vage color thama. oya CMYK color 4 ekak hari add karala gold or silver add kaloth eka 4 color and Special color kila thama printing valadi kiyanne.

    Visheshayne me tika vadagath

    01. Art work eka Color gana balanna ona

    02. Art work eka Bleed thiyanna ona. a kiyanne A4 nam art work eka vadi pura 6mm vage thiyala ainata ena serama eliyata adinna ona mokada print ekedi kohen kapunath ekai ethakota.(eka godak balapanne Duble Side Print waladi)

    03. fonts convert karanna. images okkoma link ekka danna ona. ema naththam embod karanna ona.[/B]
     
    Last edited:
    • Like
    Reactions: FoXm3D!A

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    1. 2කලර්ස් වලින් ප්‍රින්ට් කරනව කියන්නෙ තව පාක් මික්ස් වෙලා හැදෙන පාටක් නොඅවන පාටකින් ප්‍රින්ට් කරන එක... ඒ කියන්නේ පැන්ටෝන් කලර් එකකින් හො දෙකකින් ප්‍රින්ට් කරන එකයි.. පැන්ටෝන් පාට 100%ම තනිපාටක් නිසා...

    2 පොටෝශොප් වලදී කලර් පැලට් එකේ පුලුවන් පැන්ටෝන් කලර් අරගන්න... කලර් පිකර් එකේ.. කලර් ලයිබ්‍රරි වලින් පුලුවන් අරගන්න...

    3 ආර්ජීබි කලර්ස් ස්ක්‍රීන් වලටයි සීඑම්වයිකේ කලර්ස් ප්‍රින්ග්ටින් වලටයි පාවිච්චිකරනවා...

    4 යම් කිසි දෙයක් ප්‍රින්ට් කරන්න බලාගෙන හදනවානම්...

    ඩොකියුමන්ට් එකේ සයිස් එක
    රෙසුලූශන් එක
    කලර් මූඩ් එක
    ෆයිල් ෆොර්මැට් එක වගේ දේවල් අනිවාර්යෙන් සලකලා බලන්න වෙනවා...

    අඩි පහේ දිග අඩි තුනේ උස බෝ එකක් හදනවා කියලා උදාහරනයකට ගත්තොත් ඒකේ උස පලල හරියට සෙන්ටිමීටර් (වගේ අගයකින් ) අරගන්න එක අනිවාර්යයි..

    ඒ වගේම සයිස් එක අනුව රෙසුලූශන් එක අපි තෝරගන්න ඕනේ... උදාහරනයකට ඒ4 පිටුවක් හදන්න රෙසුලූශන් එක 300 උනාට ආර්ට්වර්ක් එක ලොකු වෙන තරමට රෙසුලූශන් එක අඩුවෙනවා... ඒක හොඳට මතක තියාගෙන වැඩකරන්න වෙනවා... ඒවගේම කලර් මූඩ් එක ගනත් බලන්න වෙනවා... ෆයිනල් අවුට් එක මොනිටරයක ටීවි ස්ක්‍රීන් එකක් එන දෙයක්නම් වීඩියෝ වෙබ් වගේ එකක් නම් අනිවාර්යෙන්ම ඒක ආර්ජීබී වෙන්න ඕනේ... නමුත් ප්‍රින්ට් කරනවානම් ඒක සීඑම්වයිකේ වලින් හෝ ප්‍රින්ට් කරන මෙටීරියල් එක අනුව දෙන්න වෙනවා... ඒ වගේම ෆයිල් එක සේව් කරද්දි ප්‍රින්ට් කරන එකක් නම් අනිවාර්යෙන්ම ටිෆ් හෝ ඊපීස් වගේ ෆෝමැට් එකකින් දෙන එකයි හොඳ පොඩි සයිස් ෆයිල් එකක් නම් ජේපෙග් දුන්නට කමක් නෑ නමුත් රෙසුලූශන එක හොඳට තියෙන්න ඕනේ...

    ගොඩක්ම කෙටියෙන් සරලව කිව්වේ... මේක මීට වඩ විස්තරයක් එනව ප්‍රැක්ටිකලි කරනකොට..
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    RGB -> Monitor Color (RGB kiyanne Read Green Blue )
    CMYK -> Printing Color

    Print karanna hadanakota cmyk deela hadanna. nethnam convert karaganana image -> mode-> CMYK walata. RGB dunnoth display eke umba balan hadapu eka newe print ekedi colors change wela kicha wenwa.

    2 color kiyanne color dekak. umba hadana artwork ekata umba dena colors deka dala thama un gahanne..

    print wada walata 300 resolution ganna.

    :confused::confused::confused:
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    1. 2කලර්ස් වලින් ප්‍රින්ට් කරනව කියන්නෙ තව පාක් මික්ස් වෙලා හැදෙන පාටක් නොඅවන පාටකින් ප්‍රින්ට් කරන එක... ඒ කියන්නේ පැන්ටෝන් කලර් එකකින් හො දෙකකින් ප්‍රින්ට් කරන එකයි.. පැන්ටෝන් පාට 100%ම තනිපාටක් නිසා...

    2 පොටෝශොප් වලදී කලර් පැලට් එකේ පුලුවන් පැන්ටෝන් කලර් අරගන්න... කලර් පිකර් එකේ.. කලර් ලයිබ්‍රරි වලින් පුලුවන් අරගන්න...

    3 ආර්ජීබි කලර්ස් ස්ක්‍රීන් වලටයි සීඑම්වයිකේ කලර්ස් ප්‍රින්ග්ටින් වලටයි පාවිච්චිකරනවා...

    4 යම් කිසි දෙයක් ප්‍රින්ට් කරන්න බලාගෙන හදනවානම්...

    ඩොකියුමන්ට් එකේ සයිස් එක
    රෙසුලූශන් එක
    කලර් මූඩ් එක
    ෆයිල් ෆොර්මැට් එක වගේ දේවල් අනිවාර්යෙන් සලකලා බලන්න වෙනවා...

    අඩි පහේ දිග අඩි තුනේ උස බෝ එකක් හදනවා කියලා උදාහරනයකට ගත්තොත් ඒකේ උස පලල හරියට සෙන්ටිමීටර් (වගේ අගයකින් ) අරගන්න එක අනිවාර්යයි..

    ඒ වගේම සයිස් එක අනුව රෙසුලූශන් එක අපි තෝරගන්න ඕනේ... උදාහරනයකට ඒ4 පිටුවක් හදන්න රෙසුලූශන් එක 300 උනාට ආර්ට්වර්ක් එක ලොකු වෙන තරමට රෙසුලූශන් එක අඩුවෙනවා... ඒක හොඳට මතක තියාගෙන වැඩකරන්න වෙනවා... ඒවගේම කලර් මූඩ් එක ගනත් බලන්න වෙනවා... ෆයිනල් අවුට් එක මොනිටරයක ටීවි ස්ක්‍රීන් එකක් එන දෙයක්නම් වීඩියෝ වෙබ් වගේ එකක් නම් අනිවාර්යෙන්ම ඒක ආර්ජීබී වෙන්න ඕනේ... නමුත් ප්‍රින්ට් කරනවානම් ඒක සීඑම්වයිකේ වලින් හෝ ප්‍රින්ට් කරන මෙටීරියල් එක අනුව දෙන්න වෙනවා... ඒ වගේම ෆයිල් එක සේව් කරද්දි ප්‍රින්ට් කරන එකක් නම් අනිවාර්යෙන්ම ටිෆ් හෝ ඊපීස් වගේ ෆෝමැට් එකකින් දෙන එකයි හොඳ පොඩි සයිස් ෆයිල් එකක් නම් ජේපෙග් දුන්නට කමක් නෑ නමුත් රෙසුලූශන එක හොඳට තියෙන්න ඕනේ...

    ගොඩක්ම කෙටියෙන් සරලව කිව්වේ... මේක මීට වඩ විස්තරයක් එනව ප්‍රැක්ටිකලි කරනකොට..

    තේරුනා.. බොහෝම ස්තූතියි.. :yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA

    මේ පිංතූරේ සුදුපාට ශීට් එකක ප්‍රින්ට් කරාම

    කුරුල්ලෝ,දැල හා මුහුදේ රැල්ලේ සුදුපාට කොටස ශුදුපාටටම පේන්නේ ශීට් එක ශුදු නිසා.. ප්‍රින්ටෙර් එකෙන් පාටක් වදින්නේ නෑ ඒවට...

    නමුත් පාට එන්නේ...

    මැජෙන්ටා පාටින් අහසයි... සියැන් පාටින් තල්මහයි මුහුදේ රල්ලයි තමයි... ඒ කියන්නේ ප්‍රින්ටරෙන් පාට යූස් වෙලා තියෙන්නේ මාලුවටයි අහස ප්‍රින්ට්කරන්නටයි විතරයි...
     
    • Like
    Reactions: Leo_D

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    මොකක්හරි Document එකක් 2 කලර් වලින් හදනවා කියන්නෙ මොකක්ද.. 2 කලර් කියන්නෙ Black & White ඇතුලුව තවත් කලර් දෙකකටද? කොහොමද 2 කලර් එකක් හදන්නෙ?

    2 Colour hadanava kiyanne. CMYK kina color valin hadana eka. mokada oya hadanne offset nam anivaryen CMYK kina pata 4 pavichchi karala hadanna ona. 2 color kina eka therum C or M ema naththam M or Y ema naththam C or Y a vage K kiyanneth print vala color ekak thama eth offset valadi eka costing valadi adui.

    Photoshop වල 2 කලර් මොකක්හරි හදනකොට Setting දෙන්නෙ කොහොමද? I mean color mode, Resolution, Depth Etc

    mekatanam step by step kiyanna venne.

    Print කරන්න බලාගෙන ඩිසයින් හදනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන?

    Colour eka gana wisheshayen balanna ona. oya hadana art work eka 4 color the ema naththam 2 color the 1 color the 3 color the balanna ona. a vagema oya special color danavada kila balanna ona special color kiyanne Gold & Silver vage color thama. oya CMYK color 4 ekak hari add karala gold or silver add kaloth eka 4 color and Special color kila thama printing valadi kiyanne.

    Visheshayne me tika vadagath

    01. Art work eka Color gana balanna ona

    02. Art work eka Bleed thiyanna ona. a kiyanne A4 nam art work eka vadi pura 6mm vage thiyala ainata ena serama eliyata adinna ona mokada print ekedi kohen kapunath ekai ethakota.(eka godak balapanne Duble Side Print waladi)

    03. fonts convert karanna. images okkoma link ekka danna ona. ema naththam embod karanna ona.[/B]

    1. 2කලර්ස් වලින් ප්‍රින්ට් කරනව කියන්නෙ තව පාක් මික්ස් වෙලා හැදෙන පාටක් නොඅවන පාටකින් ප්‍රින්ට් කරන එක... ඒ කියන්නේ පැන්ටෝන් කලර් එකකින් හො දෙකකින් ප්‍රින්ට් කරන එකයි.. පැන්ටෝන් පාට 100%ම තනිපාටක් නිසා...

    2 පොටෝශොප් වලදී කලර් පැලට් එකේ පුලුවන් පැන්ටෝන් කලර් අරගන්න... කලර් පිකර් එකේ.. කලර් ලයිබ්‍රරි වලින් පුලුවන් අරගන්න...

    3 ආර්ජීබි කලර්ස් ස්ක්‍රීන් වලටයි සීඑම්වයිකේ කලර්ස් ප්‍රින්ග්ටින් වලටයි පාවිච්චිකරනවා...

    4 යම් කිසි දෙයක් ප්‍රින්ට් කරන්න බලාගෙන හදනවානම්...

    ඩොකියුමන්ට් එකේ සයිස් එක
    රෙසුලූශන් එක
    කලර් මූඩ් එක
    ෆයිල් ෆොර්මැට් එක වගේ දේවල් අනිවාර්යෙන් සලකලා බලන්න වෙනවා...

    අඩි පහේ දිග අඩි තුනේ උස බෝ එකක් හදනවා කියලා උදාහරනයකට ගත්තොත් ඒකේ උස පලල හරියට සෙන්ටිමීටර් (වගේ අගයකින් ) අරගන්න එක අනිවාර්යයි..

    ඒ වගේම සයිස් එක අනුව රෙසුලූශන් එක අපි තෝරගන්න ඕනේ... උදාහරනයකට ඒ4 පිටුවක් හදන්න රෙසුලූශන් එක 300 උනාට ආර්ට්වර්ක් එක ලොකු වෙන තරමට රෙසුලූශන් එක අඩුවෙනවා... ඒක හොඳට මතක තියාගෙන වැඩකරන්න වෙනවා... ඒවගේම කලර් මූඩ් එක ගනත් බලන්න වෙනවා... ෆයිනල් අවුට් එක මොනිටරයක ටීවි ස්ක්‍රීන් එකක් එන දෙයක්නම් වීඩියෝ වෙබ් වගේ එකක් නම් අනිවාර්යෙන්ම ඒක ආර්ජීබී වෙන්න ඕනේ... නමුත් ප්‍රින්ට් කරනවානම් ඒක සීඑම්වයිකේ වලින් හෝ ප්‍රින්ට් කරන මෙටීරියල් එක අනුව දෙන්න වෙනවා... ඒ වගේම ෆයිල් එක සේව් කරද්දි ප්‍රින්ට් කරන එකක් නම් අනිවාර්යෙන්ම ටිෆ් හෝ ඊපීස් වගේ ෆෝමැට් එකකින් දෙන එකයි හොඳ පොඩි සයිස් ෆයිල් එකක් නම් ජේපෙග් දුන්නට කමක් නෑ නමුත් රෙසුලූශන එක හොඳට තියෙන්න ඕනේ...

    ගොඩක්ම කෙටියෙන් සරලව කිව්වේ... මේක මීට වඩ විස්තරයක් එනව ප්‍රැක්ටිකලි කරනකොට..

    me thiyenne niyameta pahadila karala
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    1. Black and White ekka pata dekak nemai macho monahari pata dekak Cayan magenta Yellow Black oya Basic Colours ho Spacial colours (Pantone Colour) keyana ewain onama pata dekak

    Example

    Spacial Red Colour with Black Colour

    img_1891.jpg

    Yellow and Black
    thirteen.gif

    8_peanut2flattweb.jpg
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    4. Al Baik keyapu ekatama deyak ekatu karannam

    1. Images Toraganiddi hoda Highquality images toraganna Google eke search karaddi Large keyala search karala e images 300 DPI karala print ekata daddi danna

    Podi images loku karala dala screen eke hodata penunanata print eka hadda guuuu wenawa keyala mataka teyaganna :)

    2. Design eka edge ekatama yanawanam aniwaryen Bleeding danna bleed watenawanam final cut design ekata wada api ganna doc eke size eka loku wenna one

    5 MM wath puluwannam danna Bleeding

    etaokta A4 design ekakata doc size wenna one

    A4 Size is 297 X 210
    With Bleed New Doc Size is 307 X 220

    Bleed-Diagram_0.jpg