අනේ යාලුවනේ දන්න එකෙක් මේ ප්රශ්න ටිකට උත්තර දියල්ලා.. ලොකු හදිස්සියකට.. මට හරියටම අවබෝධයක් නෑ.. එකයි අහන්නෙ.. මේකෙ ග්රැෆික් වැඩ්ඩො ඇතිනෙ..
1. මොකක්හරි Document එකක් 2 කලර් වලින් හදනවා කියන්නෙ මොකක්ද.. 2 කලර් කියන්නෙ Black & White ඇතුලුව තවත් කලර් දෙකකටද? කොහොමද 2 කලර් එකක් හදන්නෙ?
2. Photoshop වල 2 කලර් මොකක්හරි හදනකොට Setting දෙන්නෙ කොහොමද? I mean color mode, Resolution, Depth Etc
3. RGB & CMYK අතර තියෙන වෙනස මොකක්ද? 8 & 16 බිට් අතර වෙනස මොකක්ද?
4. Print කරන්න බලාගෙන ඩිසයින් හදනකොට මොනවා ගැනද වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන?
අනේ වැඩ්ඩෙක් උත්තර දියල්ලා.. ලොකුම උදව්වක්..