C.E.B වැඩ කරන කවුරු හරි ඉන්නවද?

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    C.E.B වැඩ කරන කවුරු හරි ඉන්නවද?

    මචං උඹලා දන්න කවුරු හරි ඉන්නවද CEB වැඩ කරන....
    මේකයි seen එක job එකක් සෙට් වීගෙන එනවා CEB එකේ හැබෙයි පුතෝ Contact Basis
    මට දැන ගන්න ඕනි
    ස්ථීර කරන්න කල් යනවද?, කල් ගිහින් හරි ස්ථීර කරනවද? CEB වැඩ හොඳද කියල් තමා.......
     
    Master Red

    Member
    Dec 18, 2013
    6
    0
    0
    ස්ථිර කරන්නේ නැත. Contract එක ඉවර උනාම ගෙදර. ලොකු පඩියකුත් නැත.
    බොහෝ විට ඇත්තේ සයිට් වල වැඩ කටයුතුය.

    තව මොනාද දැන ගන්න ඕනි? (මම වැඩ කරන්නේ කොහෙද, මගේ පෞද්ගලික විස්තර නං අහන්න එපෝ.)
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    mageth yaluwek work karanawa u nam IT, machan sthira karannenam nathilu, contract basis thama, contract period eka iwara unama apahu interview karala contract period eka extend karanawalu
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    mageth yaluwek work karanawa u nam IT, machan sthira karannenam nathilu, contract basis thama, contract period eka iwara unama apahu interview karala contract period eka extend karanawalu

    thanks machan
    ehemanam awulak ne IT ekata tama panaganna try eka denne
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ස්ථිර කරන්නේ නැත. Contract එක ඉවර උනාම ගෙදර. ලොකු පඩියකුත් නැත.
    බොහෝ විට ඇත්තේ සයිට් වල වැඩ කටයුතුය.

    තව මොනාද දැන ගන්න ඕනි? (මම වැඩ කරන්නේ කොහෙද, මගේ පෞද්ගලික විස්තර නං අහන්න එපෝ.)

    monada ban boru kiyanne
     
    Master Red

    Member
    Dec 18, 2013
    6
    0
    0
    monada ban boru kiyanne

    කවුද බොරු කිව්වේ? දැන්නේ උබ කියන්නේ IT වලට පැන ගන්න ඉන්නේ කියලා. මම හිතුවේ උබ ලේබර් යන්නේ කියලා.
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    කවුද බොරු කිව්වේ? දැන්නේ උබ කියන්නේ IT වලට පැන ගන්න ඉන්නේ කියලා. මම හිතුවේ උබ ලේබර් යන්නේ කියලා.

    අපෝ ලේබර් ගිහින් light කණු උස්සන්න වෙන්නේ.....
     
    kasun871

    Junior member
  • Oct 15, 2008
    36
    3
    8
    ස්ථිර කරන්නේ නැත. Contract එක ඉවර උනාම ගෙදර. ලොකු පඩියකුත් නැත.
    බොහෝ විට ඇත්තේ සයිට් වල වැඩ කටයුතුය.

    තව මොනාද දැන ගන්න ඕනි? (මම වැඩ කරන්නේ කොහෙද, මගේ පෞද්ගලික විස්තර නං අහන්න එපෝ.)
    100%