C.E.B වැඩ කරන කවුරු හරි ඉන්නවද?
මචං උඹලා දන්න කවුරු හරි ඉන්නවද CEB වැඩ කරන....
මේකයි seen එක job එකක් සෙට් වීගෙන එනවා CEB එකේ හැබෙයි පුතෝ Contact Basis
මට දැන ගන්න ඕනි
ස්ථීර කරන්න කල් යනවද?, කල් ගිහින් හරි ස්ථීර කරනවද? CEB වැඩ හොඳද කියල් තමා.......