Games run වෙයිද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචංලා අපි හැමෝම pc games ගහනවනේ..අපි games එකක් buy කරන්න හෝ download කරන්න කලින් අපිට ඒ games එක වැඩ කරයිද කියල doubt එකක් තියෙනවනේ..එකට මෙන්න බාන්ඩයක් හම්බුනා ...

    මේකෙන් online අපිට game එකේ නම දාල බලාගන්න පුළුවන්

    http://www.systemrequirementslab.com/cyri

    හොද නම් ඉතින් සලකලා යන්න ..​
    :yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,702
    2,498
    113
    Bevery Hills-90210
    ඔක 100% හරි නැහැ බැං ඉස්සර ඉදලා මම යුස් කරනවා. ඉස්සර සට GS 7800 කාඩ් එකට GTA iv ගහන්න බැහැ කියලා දුන්නේ.. ඒත් සුපිරියටම වැඩ කරා.. තව මම black ops එකත් ගැහුවා Pentium එකකින්.. ඔකේ කියන්නේ වැඩ නැහැ කියලා..
     
    ela bro...