ජනශක්ති හිඟන්ෙනා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Ceylinco hodai kiyanawane :D
Athththata kiwwot eka insurance company 1k wath hoda naha...

Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda :lol:
ශ්‍රී ලන්කා එක තමයි හොඳ බන්. ඒකෙන් වන්දි ගන්න එක අනිත් ඒවට වැඩිය ලේසියි
 

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    11lks for viva elite...otchara hapunada ban...:dull:police report eke nedda ube drive kale kiyala...ane manda man nan kawadwath full insurance dagena ne eka wahanekawath....parissamen elawanawa....okun kohoma hari awulak allanna tamai hadanne kohenhari...

    මෙහෙමයි මචං ෆුල් ඉන්ෂුවරන්ස් කියල දැනගත්තම කම්පැනි කාරයොත් වාහනේට ගාන අල්ලනවා... ක්ලේම් එක ගෙවන්නෙ නැති වුණාම මම මේක ගැරේජ් එකෙන් හදාගත්තෙ 4.5lax වලට, පොලිස් රිපෝට් එකේ මගේ ඩ්‍රයිවින් ලයිසන් අංකෙත් එක්කම තියෙනවා බං මම පැද්දෙ ‍කියලා...
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඕකුන් පොඩි ගනන් තමා දෙන්නේ ලොකු ගානක් උනාම පස්ස ගහනවා මීට වඩිය හොදයි insuarence දාන ගාන බැන්කුවේ දැම්මනම්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :sorry:මාර බලු වැඩක් බන්.උඹේ යාලුවගෙනුත් වැඩක් නෑ. ඒකෙම එකෙක්ද ඌ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    එහෙම කරන්න බෑ බං.අපි සාක්ෂි පෙන්නන්ඩ කිව්වොත් උන් ඒකත් කරයි. ලක්ෂ 11 ගෙවනවට වඩා ගමේ එකෙක්ට රුපියල් 50,000 විතර දුන්නොත් උඹ කියන්නේ ඌ නොකියා ඉඳීද...Insurance company වල ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු මහ එපා කරපු ජාතියේ එවුන්.
    ත්‍රී වීල් කාරයන්ට එහෙම ඔවුන් සලකන්නෙ බල්ලන්ට වගේ. ත්‍රී වීල් එකක් එහෙම හැප්පුනොත් උන්ට අපි හදලම පෙන්නඩ ඕනේ insurance සල්ලි ගන්ඩ.

    මොකද බං බැරි?? :rolleyes::rolleyes: උන් එකාටනේ කියන්නේ. මූට පුලුවන්නේ එතන ඉන්න කීප දෙනෙක්වම ගේන්න ඇසින් දුටු සාක්ෂිකාරයෝ විදියට. කොහොමත් එක්කෙනෙක් කියන දේට වඩා ගොඩක් දෙනෙක් කියන දේ තමා අධිකරණය පිළිගන්නේ. හැමෝටම 50 ගාණේ දෙන්න පුලුවන් කමක් නෑනේ. ඒ නිසා මුන් පෙන්නන එකාට මූ කීප දෙනෙක් පෙන්නලා සිද්ධිය විස්තර කරන්න කියුවා නම් හරි :yes::yes:
     

    Master Redz

    Member
    Dec 19, 2013
    7
    1
    0
    මචං මට ඇත්තටම කණගාටුයි උබට උන දේට. ජනශක්ති කියන්නේ ලංකාවේ තියෙන අන්තිම තුච්ච ඉන්ෂුවරන්ස්‌ කොම්පැනි එක. මමත් ඒක ඕනි තැනක කියනවා.

    මගේ වාහන දෙකක් ෆුල් ඉන්ෂුවරන්ස්‌ දාලා තිබ්බේ ජනශක්ති එකේ. එකක් ඩොල්පින් වෑන් එකක්. අනික පැසෝ එකක්.
    ඕකෙන් ඩොල්පින් එකේ ටිකක් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා මුන් ඒකට සල්ලි ගෙවන්න සැහෙන්න පරක්කු කළා. මගේ ලගම සහෝදරයෙකුත් වැඩ කලේ ජනශක්ති එකේ. පොර සාමාන්‍යයෙන් ටිකක් ලොක්කෙක් එකේ. උටත් කරන්න දෙයක් නෑ. ජනශක්ති එකේ තියෙන්නේ අන්තිම පහත් බලු නීති.

    අන්තිමට මම අතේ සල්ලි වලින් වාහනේ හදලා සැහෙන්න කරදර උනා. ඒ කාලේ එච්චර සල්ලි නැතිව හිටිය කාලයක් මට. කොහොම හරි ඒ වාහනේත් අන්තිමට මට නැති උනා.

    ඊළගට මගේ පැසෝ කාර් එක පොඩ්ඩක් හිරිලා ජනශක්තිකාරයෝ එකටත් හරියට සල්ලි ගෙව්වේ නෑ. මම ටොයෝටා වාහන කොම්පැනි දාලා තමයි හදන්නේ. බැලුවම ජනශක්ති එකේ උන් කියන විදියට මට සැහෙන ගානක් අතින් ගෙවන්න වෙනවා වාහනේ හදා ගන්න.
    ඊට පස්සේ මම අතින් සල්ලි දීලා වාහනේ හැදුවා.

    දැන් මගේ ගාව පැසෝ කාරෙකක්, විටිස්‌ එකක්, ඇක්සියෝ එකක් තියෙනවා. මම ඔය වාහන තුනම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකේ. මම කියන්නේ නෑ එකෙත් ඔය කියනවා තරං ඉක්මනට, හොදට සල්ලි ගෙවනවා කියලා. ඒ උනාට අනික් කොම්පැනි එක්ක බලද්දී ඒක හොදයි.

    මම අහලා තියෙනවා ඉස්සර කොතලාවල මහත්තයා ඉදිද්දී සෙලින්කෝ එකෙත් හොදට සල්ලි ගෙව්වා කියලා. එයාලා ඉස්සර නම් වාහනේ හැප්පුණු තැනට ඇවිත් අතටම සල්ලි දුන්නනේ. පස්සේ සල්ලි දෙන එක නවත්තලා චෙක් එකක් දුන්නා.
    දැන් නං කොහොමද දන්නේ නෑ.

    උඹ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා කරේ හොද වැඩක්. මමත් දන්නා කියනා කාටවත් ජනශක්ති එකේ ඉන්ෂුවරන්ස් දාන්න දෙන්නේ නෑ.

    උබ තව තව මේ ගැන දන්නා අයට කියපන්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපෝයි.. මගෙ බයික් එකත් තියෙන්නෙ ජනශක්ති..
    ලීසිං කොම්පැනියෙන් දාලා දීපු මගුල නේ..
    මේක ගෙවලා ඉවර වෙනකංම ඒකේ තියන්න වෙයි :(
     

    Master Redz

    Member
    Dec 19, 2013
    7
    1
    0
    හපෝයි.. මගෙ බයික් එකත් තියෙන්නෙ ජනශක්ති..
    ලීසිං කොම්පැනියෙන් දාලා දීපු මගුල නේ..
    මේක ගෙවලා ඉවර වෙනකංම ඒකේ තියන්න වෙයි :(

    එහෙම ලිසිං එකට කැමති එකට අපි ඉන්ෂුවරන්ස් දාන්න ඕනි නෑ මිත්‍රයා. අපිට පුළුවන් කැමති එකකට ඉන්ෂුවරන්ස් එක දාගන්න.
    ගොඩක් වෙලාවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් අලුත් කස්ටමර් කෙනෙක් සෙට් කරලා දුන්නම ගානක් දෙනවා. බොහෝ දුරට ලිසිං කොම්පැනියේ එකෙක්ට ගානක් යන්න ඇති.
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම ලිසිං එකට කැමති එකට අපි ඉන්ෂුවරන්ස් දාන්න ඕනි නෑ මිත්‍රයා. අපිට පුළුවන් කැමති එකකට ඉන්ෂුවරන්ස් එක දාගන්න.
    ගොඩක් වෙලාවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් අලුත් කස්ටමර් කෙනෙක් සෙට් කරලා දුන්නම ගානක් දෙනවා. බොහෝ දුරට ලිසිං කොම්පැනියේ එකෙක්ට ගානක් යන්න ඇති.
    :sorry: කව්ද යාළු ඕවා දන්නෙ.. අපි කරන්නෙ මූලික වාරිකය + ඇපකාරයෝ + අවශ්‍ය ලියකියවිලි ටික අරං ගිහිං බයික් එක ගන්න තැනට දෙන එක විතරනෙ.. :sorry:අනිත් සේරම කරන්නෙ එයාලා
    අනිත් සැරේ එකක් ගන්න කලින් මේවා හොයලා බලන්න ඕන :yes:
     

    Wozniak

    Member
    Oct 14, 2013
    65
    2
    0
    Colombo
    ඉන්ෂුවරන්ස් කාරයෝ කොහොමත් ඔහොම තමා.... Sri Lanka Insurance තමා ටිකක් හරි ශේප්..... මම CO-OP Insurance එකේ බයික් එක දාලා..... අපෝ හෙන වාත කේස්..... ඊලග පාර නම් ගාන වැඩි උනත් දාන්නේ Sri Lanka Insurance..... යකෝ අපි ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලත්, මුන්ගේ ගණන් බලන්න එපායේ...... :angry:
    CO -OP Insurance ekanan hena ledak bn:baffled:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචාන්...මාත් ජනශක්ක්ති කාලයක් වැඩ කලා..එක නිසා ක්ලෙම් ගන්න කරන විදිහ කියන්නම්...

    ubala dena estimate eka check karanna full option claim dpt ekata daanawa...loss eka wedi nisa special approval oni..total loss nisa investigation ekak karanawa....Accident eka una tena check karanawa..laga inna minissugen ahala balanawa....police report eka godaak wedagath...eke date and time eka anuwa goddak hora weda alla ganna puluwan...Uba accident eka una welawema police call karala report karala etanata awilla check kala nam no problem..but wena dawasaka police sation ekata gihilla report eka gatta nam eka waradi.....

    Sm tym ubata driving tikak amarui kiyapu nisa eka danna ekek kiwwada danne na driving ba kiyala...mokada inevestigation karana kena me hema ekakm ahoyala antimata tamai ubala gawata enne.......Ubalata oni nam mekata leagal action ganna puluwan....no problem...Uba waraddak karala na kiyala kiyanawa nam case ekak file karapan.....ubata puluwan nam prove karanna uba drive kale kiyala awlak na.....
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    aha tawa deyak tiyenwa mcn...Uba hot line call karala kiyana details and claim form eke details wenas unaoth case..Sm tym ubata wenama office ekata enna kiyala phone eken claim manager ekka call ekak ganna denawa..etakota kiyana wistara and accident eka una welawe kiyapu wistara wenas nam sorry.com tamai......

    Claims gewanawa mcn..but hema wlema balanne mokak hari mistake ekak hoyala claim eka reject karanna....onima company ekak ehema tamai..eka nisa customer ge side eken 100% hariyata weda kerunoth claim eka gewanna wenawa...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:

    ow aniwa..matath mekama thamai hithune.unta prove karanna kiyapan machan :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම ලිසිං එකට කැමති එකට අපි ඉන්ෂුවරන්ස් දාන්න ඕනි නෑ මිත්‍රයා. අපිට පුළුවන් කැමති එකකට ඉන්ෂුවරන්ස් එක දාගන්න.
    ගොඩක් වෙලාවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් අලුත් කස්ටමර් කෙනෙක් සෙට් කරලා දුන්නම ගානක් දෙනවා. බොහෝ දුරට ලිසිං කොම්පැනියේ එකෙක්ට ගානක් යන්න ඇති.
    machan leasing company walata hama insurance company ekakinma hama month ekakama insurance commission ekak enawa,eka mama hodatama dannawa.. ballo ban..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan leasing company walata hama insurance company ekakinma hama month ekakama insurance commission ekak enawa,eka mama hodatama dannawa.. ballo ban..

    yes..100% true....

    Ubala leasing company ekaking enakota eka system update karanne a leasing compnay ekata tiyena broker code eken...etakota commission eka leasing company ekata yanne...eth customer ta podi wasiyak denwa..eka tamai leasin company walata special rates hadanawa....Brand new car ekak leasing compnay ekaking awoth premium eka 120 000 nam..leasing natuwa personal awoth 130 000 wage wenna puluwan.....No claim bonus rate and special rates denawa leasing compnay ekaking awoth....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Ceylinco hodai kiyanawane :D
    Athththata kiwwot eka insurance company 1k wath hoda naha...

    Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda :lol:

    :oo: මම බයික් එකේ ඉන්ෂුවරන්ස් දාන්න කලින් සෙලින්කෝ උන්ට කෝල් කරා, කීයද ගාන කියලා දැන ගන්න.... උන් වටේ යවන්න ගත්තා කෝල් එක...... එතනින්ම මට උන්ව එපා උනා..... :angry: