ශ්‍රී ලන්කා එක තමයි හොඳ බන්. ඒකෙන් වන්දි ගන්න එක අනිත් ඒවට වැඩිය ලේසියිCeylinco hodai kiyanawane
Athththata kiwwot eka insurance company 1k wath hoda naha...
Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda![]()
ශ්‍රී ලන්කා එක තමයි හොඳ බන්. ඒකෙන් වන්දි ගන්න එක අනිත් ඒවට වැඩිය ලේසියිCeylinco hodai kiyanawane
Athththata kiwwot eka insurance company 1k wath hoda naha...
Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda![]()
11lks for viva elite...otchara hapunada ban...police report eke nedda ube drive kale kiyala...ane manda man nan kawadwath full insurance dagena ne eka wahanekawath....parissamen elawanawa....okun kohoma hari awulak allanna tamai hadanne kohenhari...
එහෙම කරන්න බෑ බං.අපි සාක්ෂි පෙන්නන්ඩ කිව්වොත් උන් ඒකත් කරයි. ලක්ෂ 11 ගෙවනවට වඩා ගමේ එකෙක්ට රුපියල් 50,000 විතර දුන්නොත් උඹ කියන්නේ ඌ නොකියා ඉඳීද...Insurance company වල ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු මහ එපා කරපු ජාතියේ එවුන්.
ත්‍රී වීල් කාරයන්ට එහෙම ඔවුන් සලකන්නෙ බල්ලන්ට වගේ. ත්‍රී වීල් එකක් එහෙම හැප්පුනොත් උන්ට අපි හදලම පෙන්නඩ ඕනේ insurance සල්ලි ගන්ඩ.

උන් එකාටනේ කියන්නේ. මූට පුලුවන්නේ එතන ඉන්න කීප දෙනෙක්වම ගේන්න ඇසින් දුටු සාක්ෂිකාරයෝ විදියට. කොහොමත් එක්කෙනෙක් කියන දේට වඩා ගොඩක් දෙනෙක් කියන දේ තමා අධිකරණය පිළිගන්නේ. හැමෝටම 50 ගාණේ දෙන්න පුලුවන් කමක් නෑනේ. ඒ නිසා මුන් පෙන්නන එකාට මූ කීප දෙනෙක් පෙන්නලා සිද්ධිය විස්තර කරන්න කියුවා නම් හරි 
ශ්‍රී ලන්කා එක තමයි හොඳ බන්. ඒකෙන් වන්දි ගන්න එක අනිත් ඒවට වැඩිය ලේසියි


හපෝයි.. මගෙ බයික් එකත් තියෙන්නෙ ජනශක්ති..
ලීසිං කොම්පැනියෙන් දාලා දීපු මගුල නේ..
මේක ගෙවලා ඉවර වෙනකංම ඒකේ තියන්න වෙයි![]()
එහෙම ලිසිං එකට කැමති එකට අපි ඉන්ෂුවරන්ස් දාන්න ඕනි නෑ මිත්‍රයා. අපිට පුළුවන් කැමති එකකට ඉන්ෂුවරන්ස් එක දාගන්න.
ගොඩක් වෙලාවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් අලුත් කස්ටමර් කෙනෙක් සෙට් කරලා දුන්නම ගානක් දෙනවා. බොහෝ දුරට ලිසිං කොම්පැනියේ එකෙක්ට ගානක් යන්න ඇති.
කව්ද යාළු ඕවා දන්නෙ.. අපි කරන්නෙ මූලික වාරිකය + ඇපකාරයෝ + අවශ්‍ය ලියකියවිලි ටික අරං ගිහිං බයික් එක ගන්න තැනට දෙන එක විතරනෙ..
අනිත් සේරම කරන්නෙ එයාලා 
CO -OP Insurance ekanan hena ledak bnඉන්ෂුවරන්ස් කාරයෝ කොහොමත් ඔහොම තමා.... Sri Lanka Insurance තමා ටිකක් හරි ශේප්..... මම CO-OP Insurance එකේ බයික් එක දාලා..... අපෝ හෙන වාත කේස්..... ඊලග පාර නම් ගාන වැඩි උනත් දාන්නේ Sri Lanka Insurance..... යකෝ අපි ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලත්, මුන්ගේ ගණන් බලන්න එපායේ......![]()

උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං?

machan leasing company walata hama insurance company ekakinma hama month ekakama insurance commission ekak enawa,eka mama hodatama dannawa.. ballo ban..එහෙම ලිසිං එකට කැමති එකට අපි ඉන්ෂුවරන්ස් දාන්න ඕනි නෑ මිත්‍රයා. අපිට පුළුවන් කැමති එකකට ඉන්ෂුවරන්ස් එක දාගන්න.
ගොඩක් වෙලාවට ඉන්ෂුවරන්ස් කොම්පැනි වලින් අලුත් කස්ටමර් කෙනෙක් සෙට් කරලා දුන්නම ගානක් දෙනවා. බොහෝ දුරට ලිසිං කොම්පැනියේ එකෙක්ට ගානක් යන්න ඇති.
machan leasing company walata hama insurance company ekakinma hama month ekakama insurance commission ekak enawa,eka mama hodatama dannawa.. ballo ban..
Ceylinco hodai kiyanawane
Athththata kiwwot eka insurance company 1k wath hoda naha...
Ape yaluwek hari needeyek hari weda karanawanam, anna e company eka tamai hoda![]()
මම බයික් එකේ ඉන්ෂුවරන්ස් දාන්න කලින් සෙලින්කෝ උන්ට කෝල් කරා, කීයද ගාන කියලා දැන ගන්න.... උන් වටේ යවන්න ගත්තා කෝල් එක...... එතනින්ම මට උන්ව එපා උනා..... 