![]()
Maths කරපු සහෝදර-සහෝදරි වරුනි,මට මේ results වලින් ඉස්සරහට යන්න පුළුවන් මාර්ගයක් කියන්න....... මම ආස field එක Engineering
...Electronics & Telecommunications course එකකට හොඳ institutes මොනාද ????
<මම Colombo>

machan hodata balala yanna advertisement walata rawatenna epa. kalin karapu ekek gen or dan karana kenek gen institute eka gana ahaganna. oya marks walin ona deyak karanna puluwan machan good luck and you have done very well.
currently i am doing IT and if you are thinking abt that select good degree otherwise your time and money will waste.
good luck.

NDT
HNDE
IET(TTI)
ඔය හැම එකකටම apply කරපන්
මම HNDE Electronics & Telecommunication Eng කරන්නේ. 3rd Year. මට්ටක්කුලියේ
මචං,කොහොමද job demand,starting salary එහෙම ????

මම දැන් මේ 2014 මුල ඉදලා intern යන්න ඉන්නේ telecommunication company එකක . ගියාම කියන්නම් salary ගැන![]()

![]()
Maths කරපු සහෝදර-සහෝදරි වරුනි,මට මේ results වලින් ඉස්සරහට යන්න පුළුවන් මාර්ගයක් කියන්න....... මම ආස field එක Engineering
...Electronics & Telecommunications course එකකට හොඳ institutes මොනාද ????
<මම Colombo>
![]()
Maths කරපු සහෝදර-සහෝදරි වරුනි,මට මේ results වලින් ඉස්සරහට යන්න පුළුවන් මාර්ගයක් කියන්න....... මම ආස field එක Engineering
...Electronics & Telecommunications course එකකට හොඳ institutes මොනාද ????
<මම Colombo>
කොල්ලෝ උඹේ හොඳටයි කියන්නේ උඹ ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවනම් Electronics & Telecommunications field එක තෝරාගන්න එපා. Computer හරි වෙන මොකක් හරි තෝරා ගනින්, මෙහෙ tronoc telecom job නෑ. අන්තිමට අනාත වෙන්න තමා වෙන්නේ

ow machan mamat electronic & telecom karanne,electronic and telecom nam karanda epa job hodatama adui lankawe...NDT TTI HNDE karanawa nam electrical,civil or mechanical karapan..one tharam job and training places thiyanawa.gdlk[FONT=Arial, Helvetica, sans-serif]PHYSICS[/FONT][FONT=Arial, Helvetica, sans-serif]S[/FONT][FONT=Arial, Helvetica, sans-serif]COMBINED MATHEMATICS[/FONT][FONT=Arial, Helvetica, sans-serif]F[/FONT][FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT][FONT=Arial, Helvetica, sans-serif]062[/FONT][FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT][FONT=Arial, Helvetica, sans-serif]C[/FONT][FONT=Arial, Helvetica, sans-serif]INFORM.&COMM. TECHNOLOGY[/FONT][FONT=Arial, Helvetica, sans-serif]B[/FONT]Summary Z - Score0.5455
macnala mata bit karanna puluwan weyda ?
wena monahari puluwan corse monada hoda ewa
NDT walata madi wage.. vacancyak awoth arenna sure naha..
හැම කැම්පස් එකකටම දාන්න බලපන්. අහුවෙයිද කියල ෂුවර් නැ.
අනිවා මේවට දාපන්
Maths කරපු උන්ට අමුතුවෙන් කියන්න ඕන නැනෙ මේවා ගැන
NDT
HNDE
IET(TTI)
ඔය හැම එකකටම apply කරපන්
මම HNDE Electronics & Telecommunication Eng කරන්නේ. 3rd Year. මට්ටක්කුලියේ