විශ්වයේ උපත - බුදු දහමට අනුව..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විශ්වයේ උපත - බුදු දහමට අනුව..

    මේ තියෙන්නේ, මේ ලෝකය සහ මිනිසා මුලින්ම ඇති උන ආකාරය ගැන බුදුදහමෙන් කියවෙන විදිහ..මේ ගැන කියල තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ පෘථික වග්ගයේ..බටහිර විද්‍යාව මොන තරම් දියුණු උනත් තාමත් හරි විදිහක සංකල්පයක් ඉදිරිපත් කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා..මහා පිපුරුම් වාදය සහ තවත් විශ්වයේ සංකෝචන-ප්‍රසාරණ ගැන අදහස් ඉදිරිපත් වෙලා තිබුනත්, ඒ සියල්ලම හිතළු පමණයි..
    ලෝක විදු නම් වන අප බුදුරජානන්වහන්සේ විසින් ලෝකය සහ මිනිසා ඇති උන ආකාරය ගැන දේශනා කරලා තියෙන්නේ, අනෙකුත් භික්ෂූන්වහනසේලගේ බලවත් ඉල්ලීම නිසා කියලයි මං අහල තියෙන්නේ..මොකද උන්වහන්සේ පැවසුවේ, අසීමිත විශ්වයේ දිග පළල හොයනවා වගේ නිෂ්ඵල වැඩ වල යෙදෙන්නේ නැතුව, තමා තුල උතුම් සමාධිය වැඩීමෙන් නිවන් මගට යන, තමන්ට වැඩදායක කටයුත්තේ යෙදෙන්න කියලයි..
    මෙන්න link එක..Document එකේ 145 වෙනි පිටුවේ ඉදල බලන්න..අංගුත්තර සූත්‍රයේ මීට අදාළ කොටස විතරයි මේ දාල තියෙන්නේ..

    අග්ගඤ්ඤ සූත්‍රය-ලෝකය නිර්මාණය වූ හැටි (1mb)

    http://www.mediafire.com/download/26hmb3j2y2t58hg/අග්ගඤ්ඤ%20සූත්‍රය-ලෝකය%20නිර්මාණය%20වූ%20හැටි.zip

    සිංහලෙන් පිරිත් අහන අය නම් මේක බලන්න එපා..බලල කමෙන්ට් කරන්නත් එපා...

    මෙන්න ඒ ලිපියේ එක පිටුවක්...

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Meka Biology Wala Thiyenawa Tikak wenas widiyakata... Parinamawadayath ekka..
    Mata Mataka widiyata Biodiversity eke..:yes::yes::yes:

    ඒ ඔක්කොම බටහිර විද්‍යාවේ තියෙන සුරංගනා කතා විතරයි...බුදුදහම එක්ක බටහිර විද්‍යාව සංසන්දනය කරන්න යන එක ම මෝඩ කමක්...
     
    • Haha
    Reactions: dilann

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    ඒ ඔක්කොම බටහිර විද්‍යාවේ තියෙන සුරංගනා කතා විතරයි...බුදුදහම එක්ක බටහිර විද්‍යාව සංසන්දනය කරන්න යන එක ම මෝඩ කමක්...

    Sansandanaya Kara NEwi bun..Oya Kiyana dewal wenas wachana walin Biology wala thibuna bun.. Umba e gena danna ekekgen ahapan.. Mata mchan dennam mathaka nehe .. Issara bio class eke Sir oya padam Karala iwarawela ita passe e padame bududahamata adala deyath kiyanawa.. Ekai yantham wage mathaka.. ithin Parinamaya genath kiwwa.. Mulinma Earth eka hedena heti, Passe Monera, Protista,Plantae, Animalia
    kiyana Kingdome gena kara.. Ita passe Oya Deshanawath Kiwwa.. So beluwama Wachana wala wenasal thibune.. hebei Bududahama Thamai theruna widiyata hondata wisthara karala thibune..!!:yes::yes:

    Onanam onna

    http://en.wikipedia.org/wiki/Kingdom_(biology)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    bump ..mokadda ban sinhalen pirith ahanawa kiwwe

    :D තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න ඕන එක්තරා අසපුවක කෙනෙක්, පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා, අලුත් විදිහට සිංහලට පරිවර්තනය කරලා, සිංහලෙන්ම 'ගායනා' කරනවා නේ..ඒකනේ දැන් අලුත්ම trend එක..:angry:
    ඒ අසපුවට යන අයට, හාමුදුරුවෝ කියල ඉන්න අය පන්සිල් දෙන්නෙත් "පාණාතිපාතා "කියල නෙමෙයි..'මම සතුන් නොමරමි කියල', ඇදල පැදලා කියල..(guitar එකක් විතරයි අඩු)
    ඒ අසපු මාලිගා වලට යන අයටයි බලන්න එපා කිව්වේ...දිරවන එකක් නෑ එයාලට..
     
    මචන්. මාත් biology ඉගෙනගෙන තියෙනවා...ඒත් කවදාවත් මං ඔය Monera, Protista, Plantae, Animalia kingdom ඉගෙනගත්තා මිසක්, පෘථිවියට ජීවය ආවේ ආහස්සර බ්‍රහ්ම ලෝකයෙන් කියල නම් ඉස්කෝලෙදි science වලට ඉගෙනගෙන නෑ..
    උබ මේ ලිපිය බලල ඉවර වෙලා, මොකක්ද තියෙන්නේ කියල කියවල බැලුව නම් තේරෙයි, මේ කියල තියෙන්නේ ඩාවින්ගේ පරිනාමවාදය නෙමෙයි කියල...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න ඕන එක්තරා අසපුවක කෙනෙක්, පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා, අලුත් විදිහට සිංහලට පරිවර්තනය කරලා, සිංහලෙන්ම 'ගායනා' කරනවා නේ..ඒකනේ දැන් අලුත්ම trend එක..:angry:
    ඒ අසපුවට යන අයට, හාමුදුරුවෝ කියල ඉන්න අය පන්සිල් දෙන්නෙත් "පාණාතිපාතා "කියල නෙමෙයි..'මම සතුන් නොමරමි කියල', ඇදල පැදලා කියල..(guitar එකක් විතරයි අඩු)
    ඒ අසපු මාලිගා වලට යන අයටයි බලන්න එපා කිව්වේ...දිරවන එකක් නෑ එයාලට..

    huta ehema version ekakuth awillada :dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    huta ehema version ekakuth awillada :dull:

    :yes::yes::yes: ගිය අවුරුද්දේ මුල තමයි මාත් මුලින්ම ඇහුවේ..ඒ 'සින්දු-පිරිත්' අහල, මගේ ඔලුව රිදෙන්න ගත්තා.., බුද්ධාගම විකෘති කරන මේ වගේ සිවුරු ඇදගත්තු පිරිසක් ඉන්න එක ගැන තරහවයි දුකයි නිසා...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන්. මාත් biology ඉගෙනගෙන තියෙනවා...ඒත් කවදාවත් මං ඔය Monera, Protista, Plantae, Animalia kingdom ඉගෙනගත්තා මිසක්, පෘථිවියට ජීවය ආවේ ආහස්සර බ්‍රහ්ම ලෝකයෙන් කියල නම් ඉස්කෝලෙදි science වලට ඉගෙනගෙන නෑ..
    උබ මේ ලිපිය බලල ඉවර වෙලා, මොකක්ද තියෙන්නේ කියල කියවල බැලුව නම් තේරෙයි, මේ කියල තියෙන්නේ ඩාවින්ගේ පරිනාමවාදය නෙමෙයි කියල...

    මචන් නොදන්න කමටයි අහන්නෙ වැරදියට ගන්න එපා

    //පෘථිවියට ජීවය ආවේ ආහස්සර බ්‍රහ්ම ලෝකයෙන් කියල //

    මෙකෙන් කියන්නෙ පිට සක්වලක / ජිවය සහිත වෙනත් ග්‍රහ ලොකයකින් ගෙන ආ ජිවය මෙ ග්‍රහ ලොකෙ ඇති උනා කියලද ? :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: