Androide වැඩකාරයෝ වරෙල්ලා
මචන්ලා.
මගේ තිබ්බ Dialog i43 එකක් root කළා මෙන්න මෙන්න මේ software එකෙන්.
ගේමක් නැතුව වැඩේ සිද්ද උනා.
පස්සේ සිංහල දැම්ම. phone එක reboot කරන්න කියල ඉල්ලනවනේ sinhala දැම්මට පස්සේ?
reboot කරපු වෙලාවේ ඉදන් LOGO එක විතරයි වැටෙන්නේ. එතනින් එහාට යන්නේ නැහැ.
පින්වත් දායකයෙක් ඉන්නවා නම් ඉක්මනට කියන්නකෝ මේ ප්‍රශ්නේ විසදගන්න විදිහ.

Last edited:
Eth harigiye nattan phone ekata stock rom eka dapan...Data/Dalvik Wipe ekak deepan Reset karaddi