ඔය සින් එක නොර්මල් hid දාපු බයික් වල රිෆ්ලෙක්ටර් එකටත් වෙන්න පුළුවන් නේද අඩා
මානසිකව වැටුනා
ඈහ්.......
එවට නම් වෙන එකක් නෑ මං හිතන්නේ....


මට පෙනුන හැටියට නම් බල්බ් එකට වතුර වැටිල හරි මොනව හරි තිබිල වාෂ්ප වෙලා හරි වගේ වැඩක් වෙලා.....

මං පිටිපස්සට රබර් කවර් එකක් දාන්න හිතන් හිටියට දාන්න බැරිවුනා....

ඕව ඉතින් කවුලින් එක ඇතුලෙ තියන නිසා අවුලක් වෙන එකක් නෑ....

අනික මුන් ගහන්න පුලුවන් බාලම විදියට ගහල එවනවද කොහෙද කෝටින් එක. ඒක වෙන්න ඕනෙ ලොකුම අවුල.


තිබ්බට වඩා හොඳට හදන්න පුලුවන්ද බලන්න ඕනේ......


උදේ පාන්දරම ගෙවල් පැත්තෙ පොරව හම්බවෙන්න යන්න ඉන්නෙ අඬාගෙන බේරගනියෝ............


කියලා.....
ඈහ්.......




kattiya mokada hitanne?
