ah ela pinnawala yamu mamath shaope gamanata
full tank petrol hambenawa nan apaye hari yanna aennam
full tank petrol hambenawa nan apaye hari yanna aennam
full tank petrol hambenawa nan apaye hari yanna aennam
ah ela pinnawala yamu mamath shaope gamanatafull tank petrol hambenawa nan apaye hari yanna aennam
![]()

කෝ දැන් එන උන් අත උස්සපල්ලා..... එහෙනම් පින්නවල ගියා..... එහෙන් නුවර ගියා.....හරිනේ......
![]()
කට්ටිය එනකම් මේක කියන්න එපා.....
ආවට පස්සෙනේ යන්නේ...

හීරෝ + හොන්ඩා අනාතයා මේ මාසේ 8 වෙනිදායින් පස්සේ ලොග් වෙලා නෑ..... ඒලියන් කාරයත් අතුරුදහන්..... දෙන්නා ගේමකටවත් සෙට් වෙලාද....??![]()
![]()

නම්බර් එකක් එවන්න බැරි වෙන්නේ නෑනේ. මූ පච කෙල කෙල ඉන්නවද කොහෙද. අනේ මංද මොනවහරි වෙලාද නැත්නම් මූට පිස්සු කොහෙද....

හුටා..... අපරාදේ සල්ලි....... මොන රෙද්දක් කරන්න ගියාද.....??
![]()

දෙකෙන් එකක් ඉවර කරල තමා පස්ස බලන්නේ....

දැන් කවුද මාව bike එකේ පිටි පස්සේ එක්කන් යන්න කැමති,

දැන් කවුද මාව bike එකේ පිටි පස්සේ එක්කන් යන්න කැමති,
අහලා තියෙන විදිහ දැක්කහම බය හිතෙනවා...... 
අහලා තියෙන විදිහ දැක්කහම බය හිතෙනවා......
![]()
එලිය අඩුවෙලා කියල හිතුන.
අද ගලෝල මස් කරල බලනකොට රිෆ්ලෙක්ටර් එක ෆේඩ් වෙලා තව ඩොට් ඩොට් වගේ බැඳිල තිබ්බ ඇතුලෙ ජරාව.
ඉතින් සුද්ද කලාට ගියෙ නෑ. ඒපාර දැම්ම බ්රාසෝ...
මේ තියෙන්නේ ප්රතිඵල...
ඉලෙක්ට්රෝ ප්ලේට් කරන්න පුලුවන්ද බලන්න ඕනේ...
මේ කිට් එකේ රිෆ්ලෙක්ටරේට කෙලවෙන එක විතරයි හදන්න අමාරු දේකට තිබ්බේ. ඒකටම වැඩේ සෙට් වුනා....
අතාරින්නෙ නෑ.දෙකෙන් එකක් ඉවර කරල තමා පස්ස බලන්නේ....
![]()

ah ela ela hemihita karannako..matath mey dawas wala watha naha HID aekata atha gahanna

අහලා තියෙන විදිහ දැක්කහම බය හිතෙනවා......
![]()
එලිය අඩුවෙලා කියල හිතුන.
අද ගලෝල මස් කරල බලනකොට රිෆ්ලෙක්ටර් එක ෆේඩ් වෙලා තව ඩොට් ඩොට් වගේ බැඳිල තිබ්බ ඇතුලෙ ජරාව.
![]()
ඉතින් සුද්ද කලාට ගියෙ නෑ. ඒපාර දැම්ම බ්රාසෝ...
මේ තියෙන්නේ ප්රතිඵල...
![]()
ඉලෙක්ට්රෝ ප්ලේට් කරන්න පුලුවන්ද බලන්න ඕනේ...
මේ කිට් එකේ රිෆ්ලෙක්ටරේට කෙලවෙන එක විතරයි හදන්න අමාරු දේකට තිබ්බේ. ඒකටම වැඩේ සෙට් වුනා....
අතාරින්නෙ නෑ.දෙකෙන් එකක් ඉවර කරල තමා පස්ස බලන්නේ....
![]()
පල මට ගෙදර bike එක තියලා ඕනෑ තැනක ගිහින් එන්න කිවුවා. උබලට බැරි නම් කමක් නැ
ඕකත් හීරෝ + හොන්ඩා එකක් කරන්නද යන්නේ......?? 
ඔය සින් එක නොර්මල් hid දාපු බයික් වල රිෆ්ලෙක්ටර් එකටත් වෙන්න පුළුවන් නේද අඩා
මානසිකව වැටුනා
ඈහ්.......