෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Have to say it was poor bowling display..
    Like indians use to do day in and day out

    අඩෝ ඕක ඉස්සර 270 ක් වගේ score එකක් නේද...දැන් flat track,fast outfield ODI එකක 300 අනිවාර්‍යයයි වගේ තමා batsmanලගෙ තඩි බැටුයි,අළුත් බෝල් 2ක් තියන නිසා reverse swing වෙන්නැති නිසයි..ඇත්තටම defend කරන්ට තමා අමාරු.....Dew එකත් එන නිසා බලමුකෝ........:cool::yes:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    අඩෝ ඕක ඉස්සර 270 ක් වගේ score එකක් නේද...දැන් flat track,fast outfield ODI එකක 300 අනිවාර්‍යයයි වගේ තමා batsmanලගෙ තඩි බැටුයි,අළුත් බෝල් 2ක් තියන නිසා reverse swing වෙන්නැති නිසයි..ඇත්තටම defend කරන්ට තමා අමාරු.....Dew එකත් එන නිසා බලමුකෝ........:cool::yes:

    ow machan dubai wala Okama batting pitch da koheda.. :| unuth karala thiyanne .. godak runs arain kattiyawa thrill karanda
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    http://www.espncricinfo.com/pakistan-v-south-africa-2013-14/engine/current/match/649091.html

    http://www.espncricinfo.com/pakistan-v-south-africa-2013-14/engine/current/match/649093.html

    http://www.espncricinfo.com/pakistan-v-south-africa-2013-14/engine/current/match/649095.html

    http://www.espncricinfo.com/pakistan-v-south-africa-2013-14/engine/current/match/649097.html

    http://www.espncricinfo.com/pakistan-v-south-africa-2013-14/engine/current/match/649099.html

    Oka baluwama terenawane ban ape unge Bowling chatar kiyala. :rolleyes::dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ පට්ට ටෙස්ට් මැච් එකක් යනවා...බලපං පුළුවන්නං..Test වල World record chase එක කරන්ට යන්නෙ දකුණු අප්‍රිකාව..458....ඉන්දියාවෙ රෙදි ගැලවෙන්ටයි යන්නේ...කෝලිය ගැහුවනේ..
    ten cricket වල යන්නේ..
    :cool::yes:

    දැන්නං ඉතින් draw වගේ තමයි..ගහන එවුන් දෙන්නම ගහල ඉවරකරන්ට ඕනේ..දවස් 5ක් පරණ pitch එකක්නේ..බෝල එකක් උඩින්.. එකක් පාතින්..එන්නේ..අළුත් එකෙකුට පටන් ගන්ට අමාරුයි..ලයිටුත් චාටර්..බලමුකෝ..:cool::yes:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ada api gahanawa gahillak onna balan hitapan.. sanga or dilshan or kusal ada 100 gahanawa.. meka paradinne nehe :no:
    we r going to win 2day :yes:

    balan hitapan dinanakan :dull:

    :dull::oo::oo: 150 k gahuwoth loku deyak.mun ay ban full toss deliveries danne ban:)redda.Thisarayath dan pissu kelinne shik:angry::angry:

    ow ban amu gu ... ohe onawata epawata mun ada gahuwe
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අඩෝ ඕක ඉස්සර 270 ක් වගේ score එකක් නේද...දැන් flat track,fast outfield ODI එකක 300 අනිවාර්‍යයයි වගේ තමා batsmanලගෙ තඩි බැටුයි,අළුත් බෝල් 2ක් තියන නිසා reverse swing වෙන්නැති නිසයි..ඇත්තටම defend කරන්ට තමා අමාරු.....Dew එකත් එන නිසා බලමුකෝ........:cool::yes:

    na machan mama kiyanne lakunu gaana gana nemei. The way bowled today was not accepatable. How many fultosses were gifted... I didn't see a single bouncer from Malinga so far in the series. Last match we only manage to pick up 4 wkts. Today also only 5 wkts. If you are not going to pick up wkts, then with the new rules more often than not you going to pay for that. That's what happen to us in this series. Ok just forget about wickets. But thhe way we bowled last ten overs was not upto the standard. We given away 105 runs in last ten. Even 105 it is ok if that down to batsmans ability. But here more than batsmans ability it was our poor bowling.. That is why i'm telling it's not how many runs we have conceded but the way we concede them is the worry.

    Other thing you can't expect your batting line up to pull off 300+ chases day in day out.. Bowlers should take more responsibility & perform better.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na machan mama kiyanne lakunu gaana gana nemei. The way bowled today was not accepatable. How many fultosses were gifted... I didn't see a single bouncer from Malinga so far in the series. Last match we only manage to pick up 4 wkts. Today also only 5 wkts. If you are not going to pick up wkts, then with the new rules more often than not you going to pay for that. That's what happen to us in this series. Ok just forget about wickets. But way we ball last ten overs was not upto the standard. We given away 105 runs in last ten. Even 105 it is ok if that down to batsmans ability. But here more than batsmans ability it was our poor bowling.. That is why i'm telling it's not how many runs we have conceded but the way we concede them is the worry.

    Other thing you can't expect your batting line up to pull off 300+ chases day in day out.. Bowlers should take more responsibility & perform better.

    True.all we want is a genuine bowler who can take wickets when we badly want.:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    balan hitapan dinanakan :dull:

    ow ban amu gu ... ohe onawata epawata mun ada gahuwe

    මට ඔක්කොමත් හරි ඉන්දියන් උන්ට පරදිනවට වඩා පක්කොන්ට පරදින එක දරාගන්න පුලුවන්.අර මාලිගාවත්තේ පැත්තේ වගේම ලංකාවේ හතර අතේ ඉන්න කොන නැති පකිස් පො#න හැත්ත හුරේ දාන එක තමයි දරාගන්න බැරි බං.