ජනශක්ති හිඟන්ෙනා

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
එහෙම කරන්න බෑ බං.අපි සාක්ෂි පෙන්නන්ඩ කිව්වොත් උන් ඒකත් කරයි. ලක්ෂ 11 ගෙවනවට වඩා ගමේ එකෙක්ට රුපියල් 50,000 විතර දුන්නොත් උඹ කියන්නේ ඌ නොකියා ඉඳීද...Insurance company වල ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු මහ එපා කරපු ජාතියේ එවුන්.
ත්‍රී වීල් කාරයන්ට එහෙම ඔවුන් සලකන්නෙ බල්ලන්ට වගේ. ත්‍රී වීල් එකක් එහෙම හැප්පුනොත් උන්ට අපි හදලම පෙන්නඩ ඕනේ insurance සල්ලි ගන්ඩ.

අනිවා මේ Plot එකෙ මිලග අදියත් මුන් ලැස්තිවෙලා ඇති අර කිව්වා වගෙ බොරු සාක්ශි කාරයෙක්ට 50,000 දුන්නා නම් ඇති අද තියෙන ආර්තික ප්‍රශ්න හමුවේ මිනිස්සු ඔනැම බලුවැඩක් කරන නිසා. නමුත් මම හිතන්නෙ ඕබට නිතීයෙන් පිහිට පතන්න වෙනවා වෙන රටකනම් නඩු කියලා දිනන එක එතරම් අපහසු නැහැ නමුත් ලංකාවේ හැටි අමුතුවෙන් කියන්න ඔනැ නැහැ නේ.

ඔය සිදුවිම උනාම මිනිස්සු උදව්වට අවේ නැද්ද? වෙන අය අවේ නැද්ද?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
https://www.dropbox.com/s/lfoapsovr2r7wml/IMG12.jpg

vxyIr2d5eTI9l5wzavvvNJSATyOzg2RyIkzlXhK2dvM


මෙන්න මචං ලියුමේ කොපි එකක්, Zoom කරල බලන්න ඒත් පෙන්නෙ නැත්නම් මම ආයිත් ස්කෑන් කරල දාන්නම්, මාත් මේ ට්‍රයි කරන්නෙ ලෝයර් කෙනෙක් හම්බවෙල් නඩු දාන්න තමයි බං එයිට කලිනි ombudsman කෙනෙක් හම්බවෙලා බලනවා, ඒක අවුලක් නෑනේ? ඊට පස්සෙ ලෝයර් කෙනෙක්ට කතා කරනවා.... තෑන්ක්ස් මචං රිප්ලයි වලට.... මට නම් මුංගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ, මාරම හිත් වේදනාවකින් හිටියේ, මම හිතුවේ මට වාහනේ නැති වෙයි කියලා, ඒත් වාසනාවකට වගේ මට සල්ලි වගයක් හම්බ වුණ නිසා බේරුණා, ඒ අතරෙම මට වාහනේ අඩුවට හදල දෙන්න මගේ යාලුවෙක් තමයි සප් එක දුන්නේ....

අනීවා මචන් ඔය පස්සෙන් කැහැගන අය උසාවියේ කුඩුවට නැගලා සාක්ශි දෙන්න එන ඉඩකඩ අඩුයි අනික ඔබේ Lawyer අහන හරස් ප්‍රශ්න වලින් කොලුවා ආනාත වන්න පුලුවන් අර කිව්වා වගේ දාපන් ලොකු ගානක් ඉල්ලලා නඩුවක් අයෙත් ජීවිතයට අමතක නොවෙන්නම

ශ්‍රි ලාංකාවේ ගොඩක් නීතී තියෙන්නේ පාරිබොගියාට වාසි වන්නට නොවිම කනගාටුවට කරුනක්.

හැබැයි පුතො උබට සාමනයෙන් වහනයක් එලවගන්න පුලුවන් නෙද? Licence අරගෙන කොච්ච්‍ර කල් වෙනවාද? මා හිතනවා මාස 3 පැනලා ඇති කියලා එහෙම නොවුනොත් නඩු ව වෙන අතකට දිග් ගැස්සෙනවා
.

රකශනය කියන්නෙ Risk sharing කියන එක සමනයෙන් රක්ශනයෙන් සමාගම් ගොඩක් ලාභ ලබනවා claim ratio 40% වැඩි වන්නෙ කලාතුරකින් (සුනාමි අවුරුද්දේ සියලුම රක්ශන සමාගම් වල ලභය ගොඩාක් අඩු වුනා) ඉතින් මෙකට ගෙවන එක ඉතා සුලු දෙයක් නමුත් සමහර විට මේ Investigate කරන කොට කිසිවකු හරි එහෙම කතාවක් කිව්වාද දන්නෙ නැහැ එක නිසා හොද Lawyer කෙනෙක්ව අල්ලලා නවුවක් දාන්න අඩු තරමින් දන්න Lawyer කෙනෙක්ගෙන් මුලින්ම උපදෙස් ගන්න :yes:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
රත්තරං;16061143 said:
හෝව් හෝව් පොඩි අව්ලක් තියෙනවා:angry::angry:




අවස්තාව 1-

මම ඉදිරියෙන් පැමිණි වාහනයක ඉඩ දීමට ගොස් පාරේ අයිනේ තිබුණ ලොකු පැතලි කලු ගලක මගේ කාර් එක හැප්පුණා
- අපි ඉස්සරහින් ආපු වාහනේකට ඉඩ දෙනකොට ස්ලෝ කරලා / සමහර විට අයින්ම අයින් කරලයි ඉඩ දෙන්නේ. ආපු වේගෙන්ම අයින් කරන්නේ නෑනේ. එතකොට වැදුනත් පතුරු ගැලවෙන්න ගලක වදින්න බෑ. ඒ කියන්නේ වැදුනත් පැත්තෙන් වදින්න ඕනේ. මේක පැත්තෙන් ලොකු අනතුරක් වෙලා නෑනේ. ඒ කියන්නේ උබ මේක 5kmph හෝ ඊටත් වඩා අඩුවට අයින් කරද්දියි වදින්න ඕනේ


ඒ කල‍බලේටම මගේ අතින් බේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පෑගිලා වාහනේ වේගෙ තවත් වැඩි වෙලා ළඟම තිබුණ බොක්කුවක වාහනේ හැප්පිලා බොක්කුවේ හැප්පුණ පාරට පාහනේ බෝක්කුව උඩම නැවතුනා, - ඔය වීවා එලයිට් එක පිකප් කරලවත් පිකප් කරගන්න පුලුවන් කාර් එකක් නෙමේ. මී හරකා වගේ එකම තැන, යන්නේ නෑ. ඉතින් 5kmph/0kmph තිබ්බ කාර් එක කොච්චර රේස් කලත් 50kmph පිකප් වෙන්නනන්ම් ඕකට සෑහන දුරක් යන්න ඕනේ. ඒත් ඔය වගේ කෑලි හැලෙන්න වදින්න අඩුම 60/70kmph ටවත් වදින්න වෙනවා. ඒ කියන්නේ කලු ගලයි වාහනෙයි අතර දුර මීටර 200ක් වත් වෙන්න ඕන අඩුම. එහෙමනම් වාහනේ වදින්න ඕනේ බෝක්කුවේ නෙමේ, ඉඩදෙන්න ගිය වාහනේ. උඩ පැනලා පිකප් වෙලා ගිහින් බෝක්කුවේ කුඩු වෙන්න වදින්න තරම් ඕකට පිකප් එකක්නම් නෑ ලොවෙත්



අවස්තාව 2-

යන වේගෙන්ම අයින් කරන්න ගිහින් පැත්තෙන් කලු ගලේ 60ක්ම්ඵ් වගේ වැදිලා තවත් රේස් වෙලා බෝක්කුවේ වැදුනනම් වම් පැත්ත කෑලි යන්න ඕනේ. මොකද පැත්ත වැදුනේ නෑ ගලේ වැදුනේ මැද මැද කියනවනම් ආයේ බෝක්කුවකට යන්න හම්බ වෙන්නේ නෑ. මේකේ හෙඩ් ලයිට් එක සීරිලා විතරයි, පැත්ත හොදටම තියෙනවා.


මගෙනම් නිගමනේ මේක වේගේ පාලනේ කරගන්න බැරුව කෙලින්ම බෝක්කුවේ හේත්තු කරලමයි නවත්තලා තියෙන්නේ

පට්ට කතාව මම ඇස්දෙකෙන් දැකලා තියෙනවා මිනිස්සු බොරුවට claim කරනවා හැප්පුනා විදිහට වහනේ තියලා
 

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machang oya janashakthi kiyanne maha boruma boru jaraawak ooka aapu kaalema apee amma hena gaanaka life insurence ekak damma anthimata kal pirunahama mun denna oona saiili dunne nee .anthimata api adurana defence ministry ekee inna hena tada porak (kotinna kiwwoth meya tikak prasidda army generalkenek) ekka gihin saddayak damma office ekke in a ewn ballo tika wagee paya baagen laksha gaanak ammage account ekata damma.
    ohoma tamai ookunge hati bang .
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    රත්තරං;16061441 said:
    මමනම් ජනශක්ති එක ඉස්සරහට වාහනේ ගෙනිහින් බාලා බෝර්ඩ් එකක් ගහල තියනවා

    salli gederatama genath deia car ekath garage ekatah dai yai:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    salli gederatama genath deia car ekath garage ekatah dai yai:P

    අනිවාරෙන්, මමනම් කරනේ ජනශක්ති බ්‍රාන්ච් එකට එහා පැත්තේ කඩේ එකාගෙන් අහනවා මචන් උබේ කඩේ මිදුලට වාහනයක් ගෙනත් මාසෙකට දාන්නම් මම උබට 30000ක් දෙන්නම් කියලා. එතකොට ජනශක්ති උන්ටත් කියන්න දෙයක් නෑ. පුද්ගලික තැනක්නේ බන්

    කාර් එක එතෙන්ට බාලා වින්ස්ඩ්ක්‍රීන් එකේ හොද සුදු පාට ලැකර් එකකින් ලියනවා "ජනශක්ති ෆුල් ඔප්ශන් දාලා මට වෙච්ච දේ" කියලා.

    උපරිම දවස් දෙකක් යයි, ලක්ශ 11ට 14ක් ලැබෙයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.
    අනේ පොන්සියෝ දන්න දෙයක් කතා කරපන්,තෝ හිතන් ඉන්නේ ලොකු law එකක් දැම්මා කියලද?
    ගු කාපිය වේ@#$ පුතා තෝ දන්න train, හරියට හොයලා බලලා කතා කරපන්.
    රුහුණු කුමාරි සතියේ දවස් 7ම වැඩ පො@@# කැ@##$
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.
    ube ammawa ape gedara ewapanko puke hila loku karala ewanna:D:D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    නෑ මචං මම වාහනේ ගත්න කොට පොඩ්ඩක්වත් ඩ්‍රයිවින් බෑ, ලයිසන් අරගෙන අවු5ක් වෙනවා එච්චර කාලෙකට වාහනයක් පැදලා නෑ, ඒක නිසාම මම වාහනය වැඩිය පදින්න ගියෙත් නෑ, තාම 6800KM දුවල තියෙන්නෙ බං, 3වෙනි සර්විස් එක කරලත් නෑ තාම, මට මාර දුකයි මේ වැඩේට, පොලිස් රිපෝට් එක ෆුල් ක්ලියර් මචං, කිසිම අවුලක් නෑ, මගේ ඩ්‍රයිවින් ලයිසන් අංකෙත් එක්කම ඒකෙ තියෙනවා, මුං ක්ලේම් එක ගෙවන්නෙ නැත්තෙ Investigator කෙනෙක් අපේ පැත්තට එවලා එයා කියන දේවල් වලට, මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද මචං, උං පොඩ්ඩක් ඒව ගැන හිතල බලන්න එපැයි...

    Investigator :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මොන හු**ක්ද ඌ ? පොලිස් රිපොර්ට් එකෙ තියනව නම් උබ එලෙව්වෙ කියල 2 පහේ ඉන්සුවරන් කාරයෙක් ගමේ ඇවිදල හොයාගත්ත මගුල් වලන්ගු නෑ නෙ.

    අනික එහෙමනම් අපිටත් පුලුවන්නෙ කැලෑ පත්තර/ පෙස්සන් ගහලම හැම දෙයක්ම කරන්න. රටේ නිතියට අදාල ආයතන වලඉන් දෙන රිපෝට් තමා වලන්ගු. කොහෙවත් යන අන්කල්ල පාරෙ යන කොල්ලො කියන දෙවල් කොහොමද වලන්ගු වෙන්නෙ. උඩ බලන් ඕනෙ එකෙක්ට ඕනෙ දෙයක් කියන්න පුලුවන්.ඒක හින්ද නඩුවක් ගියොත් පොලිස් රිපොර්ට් එක පෙන්නපු ගමන් බඩුබනිස්

    :D:D