ජනශක්ති හිඟන්ෙනා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක් ඇත්ත නම් මුන්ව මරලත් මදිනේ....:angry::angry:

    අපේ ගෙදර අය ඕකුන්ගේ බොරු ඉන්ෂුවරන්ස් සමඟ ගනුදෙනු නැත.:angry:
     

    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    මචං මමත් වාහන බිස්නස් නරන එකෙක් මම ඔය හැම කම්පැනියක් එක්කම ගනුදෙනු කරල තියනවා හැමෝම හොරු මමනම් කරන්නෙ අවුරුද්දට ගානක් වෙනම පොතකට දාන එක මම එ වයෙන් වාහනය හාදා ගන්නවා එහම කරාම අපිට අපේ සල්ලිත් ඉතුරුයි හොර කම්පැනි පොසත් කරන්නත් ඔන නැ හිතේ සැනසිමත් නියනවා

    Insurance karanne nathuwa pare yanna denawada? :confused:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචං මමත් වාහන බිස්නස් නරන එකෙක් මම ඔය හැම කම්පැනියක් එක්කම ගනුදෙනු කරල තියනවා හැමෝම හොරු මමනම් කරන්නෙ අවුරුද්දට ගානක් වෙනම පොතකට දාන එක මම එ වයෙන් වාහනය හාදා ගන්නවා එහම කරාම අපිට අපේ සල්ලිත් ඉතුරුයි හොර කම්පැනි පොසත් කරන්නත් ඔන නැ හිතේ සැනසිමත් නියනවා

    මත් එහෙමයි, driving sure නම් 3rd party තිබුතොත් අති, වෙන එකෙක් හැප්පුවොත් උගෙන් සල්ලි ගන්නව, මගෙ අතින් වැදුනොත් මන් හදා ගන්නවා
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මචන් ජනශක්ති එකෙන් එවපු ලියුමේ උඹේ නම ලිපිනය tipex කරල පුලුවනිනම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. මගේ ලංකාවේ තියන වාහන දෙකක් තියෙන්නේ ජනශක්ති ඉන්සුරන්ස් . මම ඔකුන්ගෙන් ඉන්සුරන්ස් දෙක අයින් කරනවා උඹේ කෙස එක පෙන්නලා.

    අනික් කාරනාව උඹ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා ගාස්තුවට යටත් කරලා ජනශක්ති එකට විරුද්දව නඩුවක් දාපන් අලාබයට සහ වංචා කාරයෙක් කියල චෝදනා කරාට ලක්ස 50 ක් විතර ඉල්ලලා. ගමේ එවුන් උඹ එක්ක ඉරිසියාවට ලියුම් දුන්නට උඹට විරුද්දව සාක්ෂි කියන්න උසාවි එන්නේ නැහැ. උසාවියේදී නඩුව විභාග කරද්දී සාක්ෂි කැඳවනවා. ලියුම් ඉදිරිපත්කරාට උසාවිය පිළිගන්නේ නැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. කොළඹ උසාවියක නඩුව දාගන්න පුළුවන් උනොත් වැඩේ කොහොමත් ගොඩ. මොකද මාතර ඉඳන් කොළඹ එන්නේ නැහැ උඹේ ගමේ එවුන් උඹට විරුද්දව සාක්කි කියන්න.

    උඹට කොළඹින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නැහැ 50% ට නඩුව කතා කරන්න.



    https://www.dropbox.com/s/lfoapsovr2r7wml/IMG12.jpg

    vxyIr2d5eTI9l5wzavvvNJSATyOzg2RyIkzlXhK2dvM


    මෙන්න මචං ලියුමේ කොපි එකක්, Zoom කරල බලන්න ඒත් පෙන්නෙ නැත්නම් මම ආයිත් ස්කෑන් කරල දාන්නම්, මාත් මේ ට්‍රයි කරන්නෙ ලෝයර් කෙනෙක් හම්බවෙල් නඩු දාන්න තමයි බං එයිට කලිනි ombudsman කෙනෙක් හම්බවෙලා බලනවා, ඒක අවුලක් නෑනේ? ඊට පස්සෙ ලෝයර් කෙනෙක්ට කතා කරනවා.... තෑන්ක්ස් මචං රිප්ලයි වලට.... මට නම් මුංගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ, මාරම හිත් වේදනාවකින් හිටියේ, මම හිතුවේ මට වාහනේ නැති වෙයි කියලා, ඒත් වාසනාවකට වගේ මට සල්ලි වගයක් හම්බ වුණ නිසා බේරුණා, ඒ අතරෙම මට වාහනේ අඩුවට හදල දෙන්න මගේ යාලුවෙක් තමයි සප් එක දුන්නේ....
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මචන් ජනශක්ති එකෙන් එවපු ලියුමේ උඹේ නම ලිපිනය tipex කරල පුලුවනිනම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. මගේ ලංකාවේ තියන වාහන දෙකක් තියෙන්නේ ජනශක්ති ඉන්සුරන්ස් . මම ඔකුන්ගෙන් ඉන්සුරන්ස් දෙක අයින් කරනවා උඹේ කෙස එක පෙන්නලා.

    අනික් කාරනාව උඹ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා ගාස්තුවට යටත් කරලා ජනශක්ති එකට විරුද්දව නඩුවක් දාපන් අලාබයට සහ වංචා කාරයෙක් කියල චෝදනා කරාට ලක්ස 50 ක් විතර ඉල්ලලා. ගමේ එවුන් උඹ එක්ක ඉරිසියාවට ලියුම් දුන්නට උඹට විරුද්දව සාක්ෂි කියන්න උසාවි එන්නේ නැහැ. උසාවියේදී නඩුව විභාග කරද්දී සාක්ෂි කැඳවනවා. ලියුම් ඉදිරිපත්කරාට උසාවිය පිළිගන්නේ නැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. කොළඹ උසාවියක නඩුව දාගන්න පුළුවන් උනොත් වැඩේ කොහොමත් ගොඩ. මොකද මාතර ඉඳන් කොළඹ එන්නේ නැහැ උඹේ ගමේ එවුන් උඹට විරුද්දව සාක්කි කියන්න.

    උඹට කොළඹින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නැහැ 50% ට නඩුව කතා කරන්න.


    මගේ ක්ලේම් එක රිජෙක්ට් කරල මුලින් මුං මට ලියුමක් දුන්නා ඊට පස්සෙ මම පලවෙනි පාර ඇපිල් එකක් දැම්මා ඒකත් රිජෙක්ට් කලා ආයිත් දෙවැනි පාරත් ලියුමක් දැම්මා ඒකත් රිජෙක්ට් කලා ආයිත් 3වැනි පාරටත් දාල රිජෙක්ට් කළා කියල එවපු ලියුම තමයි බං ඔය මම දැන් දැම්මේ... 3වැනි පාර ඇපිල් එක දැම්මෙ එතැන ගමේ හිටපු 3දෙනෙක්ගෙන් ඇසින් දුටු සාක්ෂි කියලා ලියුම් 3ක් අරගෙන, එතැනින් එහා අපි මොනව කරන්නද බං? උං වෙනමම හොරු රැලක් එකතු කරගෙන විනිශ්චය මණ්ඩලයක් හදාගෙන අපි දාන ඒව රිජෙක්ට් කරනවා, හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ වෙනදනම් මේවගෙ කම්පැනිවලට කඩේ යන උනුත් ඉන්නව. හැබැයි මේ ත්‍රෙඩ් එකේ පෙන්න නැහැ
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    BRo mama meka kiwwata aulak hitanna epa oyage seen 1 mama personally baluwa ettha katawa car 1 drive kare oya bt passe oyalage father ge drivng licene 1 dalane caim 1 denme anika janashakthi 1ta cal kare oyalage wena kenek, ohoma doubt 1k awahama investigation danawa, anith eka oyala cal karala tiyenne 6.30 asseor 7.45 weddi othanata awane 3-4 hr late una kiwwe boruwataneee , mama kiyanne neh janashakthi hari kiyala eth hemoma ohoma thamai ban reject karanna potak thmai balanne, oyage claim 1ta ombusmnt meet wela balanna may B ex gratia payment 1 gewanna puluwan
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ubata license tiyenne kawada idanda....Mama kiyannada seka hitena dewal tika..

    - Ubata driving tikak amarui kiyala ubama piligannawa...etakota ubata DL ekak tiyenne kawada idanda..?
    - Accident eka una welawema Full Option call kalada..?
    - Accident eka una welawema police ekata inform kalada..?
    - Motor assessor kenek enna tikak time yanna puluwan uba inna tena anuwa...Eka nisa police report aniwaryai...
    - Wedagathma de police report eke tiyena date eka...report eke date eka tiyenna oni accident una date eka..ehema wennna nam accident eka una welawema police ekata report karala tiyenne oni..nattan ubala giyapu dawasata tamai denne.....ehema unoth special report ekak gannawa police station eken..eke tiyenwa accident eka gena police ya mokada hitanne kiyala...gatta action monawada kiyala....

    - Claim form ekath ekka submit kare ubage DL ekada..?

    - anith wedagathma de lease karala nam eke arreas ekak tiyenwada kyana eka..godak aya lease eka gewanna oni nisa claims gannawa...:yes:

    ---eka paratama company ekata baninne natuwa poddak balapan uba me widihata weda kalada kiyala..
     

    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    thanks machan Janashakthi wage balu insurance company ekak gana anith aya amaruwe watenna kalin kiyala dunnata
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Mage car eka insurance ekath thiyenne Janashakthi eke machan
    eth oya kiyana de aththa nam / aththatama oyata asadaranayak una nam mamath hetama mage policy eka close karanawa.

    ita kalin mata oyage policy no eka denna.
    ethakota hariyatama vistare kiyala close karanna puluwan.

    ..................................................​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මට එහෙම උනානම් එකෙක් මැරිලා මෙලහකට. බබා වගේ ගේම අත අරින්න එපා බන්. හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා වාහනේ ගානයි. උබට උනු අවනම්බුවටයි , කාපු චාටරේටයි සේරටම එක්ක වන්දියකුත් ඕනා කියලා ණඩු දාපන්. මොන හුයන්නක්ද? බයික් එක සමූපකාර එකේ අවුලක් නෑ , එක පාරක් ගේමක් නැතුව කේල්ම් ගත්තා , අනික් වාහන එච්.ඇන්.බී එකේ ඒකත් අවුලක් නෑ. ශ්‍රී ලංකා , සෙලින්කෝ ඒවත් ගොඩක් හොදයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mageth tiuyenne janashakthi.........


    mehe heppen uba hebei mara wegen gihin tiyenawa. podi paraka me wage heppuna kiyanne poddak hitanna one deyak