easy animation tool

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනා..

    මායා, 3D Max wage ලොකු සොෆ්ට්වෙයර් නැතිව පොඩි ඇනිමේශන් විඩියො එකක් හදාගන්න යුස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයර් මොනහරි තියෙනවද? නිකන් 2D කාර්ටුන් ක්ලිප් එකක් වගෙ එකක් හදන්න... :sorry::sorry::sorry:

    ඈනිමෙශන් එකට ටෙම්ප්ලෙට් තියෙන වගෙ ටූල් එකක්... එහෙම එවා තියෙනවද දන්නෙහෙ.... දන්න කෙනෙක් පොඩි උදව්වක් කරන්න.... :yes::yes::yes::yes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Code:
    http://2d-animation-software-review.toptenreviews.com/

    Code:
    http://en.wikipedia.org/wiki/List_of_2D_animation_software
    me then deke poddak balapan
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ආෆ්ටර් ඉෆෙක්ට් වලින් පොඩි ක්ලිප් එකක් හදාගන්නලොකු දැනුමක් ඕනිනෑ.. පෝටබල් සොෆ්ට්වෙයා එක බාගෙන යූටිබ්එකේ පාඩමක් බලල ට්‍රයි එකක් දාලා බලන්න. මමනම් එහෙම කරන්නේ...
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    med_bump.gif


    සන්තෝසයී..!