මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනා..
මායා, 3D Max wage ලොකු සොෆ්ට්වෙයර් නැතිව පොඩි ඇනිමේශන් විඩියො එකක් හදාගන්න යුස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයර් මොනහරි තියෙනවද? නිකන් 2D කාර්ටුන් ක්ලිප් එකක් වගෙ එකක් හදන්න...

ඈනිමෙශන් එකට ටෙම්ප්ලෙට් තියෙන වගෙ ටූල් එකක්... එහෙම එවා තියෙනවද දන්නෙහෙ.... දන්න කෙනෙක් පොඩි උදව්වක් කරන්න....