me wage kattak kaala phone ekak import karanawata wada hondai lankawen phone ekak ganna eka.apiwa danuwath karata bohoma isthuthi asitha ruwan sahodaraya.




ගොඩක් වටිනවා මචන් ඕක ගැන කියලා දුන්න එක . මමත් දැකලා තියෙනවා මේක ගැන කියලා කට්ටිය ත්රෙඩ්ස් දාලා තියෙනවා .
** මේ විදියට බැලුවම නම් සල්ලි දීලා ලන්කාවෙන්ම ෆෝන් එකක් ගන්න එක හොඳයි වගේ .................![]()
![]()
![]()
![]()
Machan me phone ekak custom clear kara gannai TRC approval gannai normally kochara dawas yanawada?