අද මම අපායක් දැක්කා බුවාලා.
අපි අඳුරන එකෙක් accident වෙලා කරාපිටිය hospital එකට admit කරලා.
මම අද ගියා ඌව බලන්න.
මම government hospital එකකට අද තමයි මුලින්ම ගියේ.
අය්යෝ සල්ලි. ඒක සිරාවටම අපායක්. ඕකක doctor or nurse කෙනෙක් වෙන්න කොච්චර පව් කරලා තියෙන්න ඕනෙද කියල මට අද තමයි හිතුනේ. උන් හැමදාම සතර පෙරනිමිති දකිනවා. ඒත් මාර්ගපල ලබාගන්න පින් කරලා නැහැ
. උන් දවසේ වැඩි වෙලාවක් අපායේ ඉන්නේ. අය්යෝ සල්ලි.
ඒක නම් සිරාවටම මිහිපිට අපායක්.
අපි අඳුරන එකෙක් accident වෙලා කරාපිටිය hospital එකට admit කරලා.
මම අද ගියා ඌව බලන්න.
මම government hospital එකකට අද තමයි මුලින්ම ගියේ.
අය්යෝ සල්ලි. ඒක සිරාවටම අපායක්. ඕකක doctor or nurse කෙනෙක් වෙන්න කොච්චර පව් කරලා තියෙන්න ඕනෙද කියල මට අද තමයි හිතුනේ. උන් හැමදාම සතර පෙරනිමිති දකිනවා. ඒත් මාර්ගපල ලබාගන්න පින් කරලා නැහැ
. උන් දවසේ වැඩි වෙලාවක් අපායේ ඉන්නේ. අය්යෝ සල්ලි.ඒක නම් සිරාවටම මිහිපිට අපායක්.