mokakda ban e gahapu buru shot eka. Mun okkoma ekae. Lassanata gahala gahala gon shot ekak gahala out wenawa.
![]()
Ow unta resources thiyenawa .apita me inna un develop karaganna wenawa.ape big 3 replace karana tama kattiya na. Anika un tama score karanawa ath eka para giyama apo full dwn wei 2015 di

අසිත ප්රියන්ජන් 
චන්දිමාල්ට වඩා නම් හොඳයි වගේබින්දු;16080116 said:අසිත ප්රියන්ජන්
චන්දිමාල්ට වඩා නම් හොඳයි වගේ


බින්දු;16080116 said:අසිත ප්රියන්ජන්
චන්දිමාල්ට වඩා නම් හොඳයි වගේ
mokakda ban e gahapu buru shot eka. Mun okkoma ekae. Lassanata gahala gahala gon shot ekak gahala out wenawa.
![]()


Spinnerslata face karana eka nam thama tikak awl kusalge. Single gahana eka wadiyenma. Nathnan wenne den una wage stuck wela anthimata gon shot ekak gahanawa..

mokakda ban e gahapu buru shot eka. Mun okkoma ekae. Lassanata gahala gahala gon shot ekak gahala out wenawa.
![]()

ashan priyanjan
ai machn KDK Vithanagege reverse shot tika maxxa.mn kaalekin dakka hoda reverse shot play karapu ekek mooo![]()

මට වැඩිය සිරා අරූ 

U tama 1 innings 1i play kare uge foot movemnt adui backfoot idalagahane.anith team weaknes allagathama iwarai.chandimal tath une ekai.uge bottom hand eka wadi nisa off side play awul tibbe douge bolinger uwa off eke athin ball dala apu gaman yawe mehe tiba aus tour eke.ashan geth front foot enne nati awulk tiyenawa cut karana hadanawa wadi


මහියගෙත් මුල් ඕවර් 2-3 ෆුට් මූව්මන්ට්ස් නෑ 

sana wagema thama, hodata gahala anthimata guu shot ekak gahala out wenwa![]()


බින්දු;16080195 said:සොරි වේවා පොඩි ප්රින්ටිං මිස්ටේක් එකක් අශාන් අශාන්
කිත් රුවන් හොඳයිමට වැඩිය සිරා අරූ
චන්දිට ශොට්ස් නෑ නේ බන්![]()
එහෙම බැලුවොත් ඩිල්ශාන්ගෙත් ෆුට් මූව්මන්ට් අඩුයිමහියගෙත් මුල් ඕවර් 2-3 ෆුට් මූව්මන්ට්ස් නෑ
![]()
ow ow oowa hadala ganna puluwan.habai okawa ipl danna hoda na

සිරාවට. ඌවත් කාලා එවයි 

බින්දු;16080208 said:සිරාවට. ඌවත් කාලා එවයි
![]()
බින්දු;16080195 said:සොරි වේවා පොඩි ප්රින්ටිං මිස්ටේක් එකක් අශාන් අශාන්
කිත් රුවන් හොඳයිමට වැඩිය සිරා අරූ
චන්දිට ශොට්ස් නෑ නේ බන්![]()
එහෙම බැලුවොත් ඩිල්ශාන්ගෙත් ෆුට් මූව්මන්ට් අඩුයිමහියගෙත් මුල් ඕවර් 2-3 ෆුට් මූව්මන්ට්ස් නෑ
![]()
ow bn... ape eka bowler knk wath yawanna hoda na ipl.
world cup miss wnna oka hethuwak.
muralige idan hama ekama ipl giya.arun ewata purudu una ginnak nathiwa.
ape kaalakanni scb eke unge waradda.
ipl eken indian un aluth playerslawa dala hada gaththa...

සිරාවට


දැං ඌ විකට් ගන්නේ, සිම්බාබ්වේ වගේ ටීම් එක්ක 
සුනිල් නාරින්, අජ්මාල් වගේ හිටපු ඩයල් එකට ගිය කලක් 


Chandi ge dan tama off side play hadegena enne.u lords gihin 100 gahapu wele dakkane okkoma hip shot gahuwe .cb series eke aus unta gahuwa nxt series un uwa zero walata kaduwa.dilshange foot movement adu dashing shit walata yanakota witarai.spinnerslata hodai.middle overs play karana untai foot movemnt gdak one.mahela unath uge talent 1 ta taram avg natte odi wala apu gaman out wenawa issara dan tikak u hitala foot movmnt nati nisa eliye ball leave kranawa apuwama.chandith cb series hodama batsman wenakota kattiya ashan ta wasa cheer damma bt e weakness eka haduwe ne.thisarayageth iffside play 1haduwe na . .ashan geth haduwe natnam uth chandima tama tawa series kipayakin

චන්දිට තවම ශොට්ස් නෑ කියලා මට හිතෙන්නේ. ඌට සිංගල් එක දාලා මාරු වෙන්න අමාරුයි. බෝල 2-3ක් කාල තමයි එක දාන්නේ. 
අපේ බැටිං කෝච් මාවන් නේද?? 
පුදුමයි පොර ඉඳලත් ටෙක්නික් හදන්නේ නැති එක 
ඌ slogger කෙනෙක් නේ. ඌ ගහන විදියට ගහපුවාවේ. 
අපේ ඉස්කෝලේ කෝචා මටත් ක්රිකට් එපා කරා ඕවා කරන්න ගිහින් 
