මෙන්න දැන් ලැබුණු පුවතක්
ශ්‍රී ලංකාවේ ජාතික ආහාරය ලෙස කහමදය රහිත බිත්තර
ජාතික පක්ෂියා ලෙස අනාථ තට්ට කුකුළා නම් එකදේශීය පක්ෂියාද
ජාතික පලතුර ලෙස වෝටර් මෙලන් ද
ජාතික පානය ලෙස ඇපල් ජූස් සමග ගල් අරක්කු ද
ජාතික ක්‍රීඩාව ලෙස රති කෙලිය හා ලිඟු සටන් ද
ජනපති තුමා විසින් වෙනස් කිරීමට නියෝග දී ඇති අතර අලුතින් උපදින සෑම දරුවෙකුම වයස අවුරුදු 6දී උඩු ඇන්දේ කෘන්තක දතක් ඉවත් කල යුතු බවත්,එම නියෝගය නොතකන අයවළුන් වෙතොත් ඔවුන්ට මන්නා පහර සියය බැගින් ලබා දීමටත් කටයුතු කරනු ලැබේ.
තවද විශේෂ නියෝග "අ" කොටස යටතේ ආයුබෝවන් යන වචනය නොසරුප් වචනයක් ලෙසට නම්කොට තහනම් කර ඇති අතර ඒ වෙනුවට "අම්මා එවපන්" යයි වහරන්නට උපදෙස් ලැබී ඇත.
උදාහරණයක් ලෙසට උදෑසන පාසල් කාමරය තුලට පැමිණෙන ගුරුවරයාට සිසුන් විසින් ආචාර කල යුත්තේ "අම්මා එවපන් සර්" යනුවෙනි.
සියලු කාගිල්ස් හා කීල්ස් ෆුඩ්සිටි වහාම වසාදැමෙන අතර ඒ වෙනුවට Ridila™ shopping mall යනුවෙන් නව සුපිරි වෙළඳසැල් දිවයිනපුරා වීවෘත කෙරේ.
තවද "දත නැති මේලා" යනුවෙන් විශාල සැණකෙළි මාසිකව එක් එක් දිස්ත්‍රික්කයන්හි පැවැත්වීමටද කටයුතු කරනු ලැබේ.







