පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පාගා දීලා තියනවද? අත්දැකීම බෙදාගමු

    ඔන්න පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. කට්ටියගේ සහයෝගය ඕන. තම තමන්ගේ අත්දැකීම් බෙදා ගමු. නීති විරෝධී කියල හැඟෙන ඕන දෙයක් මෙතන කියන්න. මොකක්හරි වැඩක් කරගන්න පාගා දීලා හරි, කව්රුහරි පාගා ඉල්ලපු ඒවා හරි, උඹලත් පාගා ගහල තියනවනම් හරි :shocked: සිද්ධිය ගැන කියන්න. ඔය පොලිස් මාමිලගේ එව්වා ඕන තරම් ඇතිනේ? :P

    bribery.gif

    අක්කව යාලු කරගන්න මල්ලිට පාගා දීපුවා වගේ සිල්ලර කේස්නම් එපා. :no::dull:

    එහෙනම් මමම වැඩේ පටාන් ගන්නම්. :yes:
    .
    .
    .
    සිද්ධි අංක 1:

    18 පිරුන ගමන් driving licence එක ගන්න එපැයි. අවුරුදු 14-15 කාලේදී ඉඳන්ම එලවපු නිසා ගේමක් නෑ.:baffled: කෝකටත් කියලා අඳුරන ලර්නර්ස් බුවෙක් එක්ක ගියේ තනියම apply නොකර. උන් ඔක්කොම දන්නවලුනේ? :rolleyes: තමන්ගේ වාහනයක් අරන් ගියහම ලෙඩ ගොඩක් කියනවලු L board එකේ පාට වැරදි, size එක වැරදි වගේ ඒවා. කොච්චර හොඳට, rule එකට එලෙව්වත් ඔය examinerලට වැරද්දමලු පෙන්නේ, fail කරන්නමලු බලන්නේ. :angry::angry: එනිසා ලර්නර්ස් බුවෙක්ගේ වාහනෙන් ඌත් එක්කම ගියහම ඇඟට ගුණයි. යන්න කලින් ලර්නර්ස් බුවා කිව්වා පුතා අරූ වාහනේට නැග්ගහම රුපියල් 500ක් දෙන්න කියලා. :frown: මන් කිව්වා හොඳට එලවනවානම් මොන මගුලකටද සල්ලි දෙන්නේ කියලා. :growl: මූ කියපි ඔයාට ලයිසන් එක ඕනනම් ඌට සල්ලි දෙන්න කියලා. අන්තිමට trail එක යද්දී මග නවත්තලා සල්ලි දුන්නා (ලර්නර්ස් බුවා පිටිපස්සේ, ඌ තමයි කිව්වේ දැන් දෙන්න කියලා). අරූකිසි හිරිකිතයක් නැතුව පෙරේත හිනාවක් දාලා සල්ලි අරගෙන ලයිසන් එක ලියලා:eek::angry: දුන්නනේ.

    ඇත්තටම මට පාගා දීල ලයිසන් එක ගන්න ඕනකමක් නෑ. හොඳට drive කරන්න පුළුවන්. ඒත් ඕක තමයි තත්වේ. බැරි එකා පුළුවන් එකා කියලා වෙනසක් නෑ පගාව දුන්නොත් ලයිසන් එක අතේ. ඒනිසා වෙන්න ඇති මෙච්චර අනතුරු. මුන් දවසකට කොච්චර පාගා ගහනවා ඇත්ද?

    ඒ වෙලාවේ මට එකට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ අත්දැකීම් මදිකම සහ වයස නිසා. :(
    මේක උනේ අවරුදු 11-12 කට විතර කලින්.

    පලි: මම පාගා අරගෙන නැත. :D

    එහෙනම්, අනික් අයට දැනගන්නත් එක්ක අත්දැකීම් තියනවනම් බෙදා ගමු.
    :yes::yes::yes:
     
    Last edited:

    SuperDrone

    Banned
    Dec 27, 2013
    48
    3
    0
    පගාව දෙන උන් අවුරුදු 15ක් හිරේට ගන්න එකා මාස 3ක් හිරේට :love:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    reputation_neg.gif
    ☞☞ පාගා දීලා තියනවද?... 12-29-2013 11:42 AMgon thread danna epa. pagaa gahana eka waema dena ekat waradi. hadissiyata dunnata prasiddiye owa kiya kiya dagalanna epa modayek wage

    පගාකාරයෙක්ට රිදිලා. පාගා දෙන්න හොඳයි, ගන්නත් හොඳයි, ලිව්වහම තමයි අමාරු. මූමද දන්නේ නෑ එදා පාගා ඉල්ලුවේ මෙච්චර රිදෙන්න. :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බන්ටු;16086285 said:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පගාව අනන්තවත් දිලා තියෙනවා පගාව ගන්න එකට විරුද්දව කතා කරන්න ගිහින් මුලින් මුලින් කර ගන්න ඔන වැඩ කර ගන්න බැරි වෙලා තියෙනවා අපෙ තියෙන දුශන වැඩපිලිවෙල නිසා පගාව නොදි මොනවාත් කර ගන්න බැහැ අපි වැරද්දක් කරන්නෙ කියලා දැන ගත්තාට රටෙ මිනිස්සු එහෙමනම් ඔක්කොම පගා කාරයොනම් වෙන මොනවා කියලා කරන්නද ? ගොඩාක් අය කියයි දැන් කොන්ද පන නැද්ද තොපෙ අල්ලස් එකට අල්ල දෙන්න ඔන කින්ද මන්ද කියලා එත් දෙන අපිනෙ දන්නෙ අල්ලසක් දිලා වැඩෙ කර ගන්න එක ලාබයි උසාවි ගානෙ ලගිනවාට වඩා අන්තිමට පැමිණීල්ල විත්තිය වෙන රටෙ මොන සදාරණයක්ද ලැබෙන්නෙ???????:oo::oo:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පගාව අනන්තවත් දිලා තියෙනවා පගාව ගන්න එකට විරුද්දව කතා කරන්න ගිහින් මුලින් මුලින් කර ගන්න ඔන වැඩ කර ගන්න බැරි වෙලා තියෙනවා අපෙ තියෙන දුශන වැඩපිලිවෙල නිසා පගාව නොදි මොනවාත් කර ගන්න බැහැ අපි වැරද්දක් කරන්නෙ කියලා දැන ගත්තාට රටෙ මිනිස්සු එහෙමනම් ඔක්කොම පගා කාරයොනම් වෙන මොනවා කියලා කරන්නද ? ගොඩාක් අය කියයි දැන් කොන්ද පන නැද්ද තොපෙ අල්ලස් එකට අල්ල දෙන්න ඔන කින්ද මන්ද කියලා එත් දෙන අපිනෙ දන්නෙ අල්ලසක් දිලා වැඩෙ කර ගන්න එක ලාබයි උසාවි ගානෙ ලගිනවාට වඩා අන්තිමට පැමිණීල්ල විත්තිය වෙන රටෙ මොන සදාරණයක්ද ලැබෙන්නෙ???????:oo::oo:
    11.gif

    කියලා වැඩක් නෑ. ලොකු ටෝක් දෙන උන් තමයි ඉස්සෙල්ලම පාගා දෙන්නේ, ගහන්නේ.
    රෙප් පුතා.:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම වැඩ කරන තැනින් නම් පොලිසියේ OIC ගේ ඉදලා DIG වෙනකම්ම පගා දෙනවා තව කම්කරැ එකට අගාමාත්‍ය කාර්යාලේ ඔය ‍ඔක්කෝටම ඡරාව දෙනවා එක එක වැඩ කරවගන්න .ඔහෝම තමයි රට යන්නේ :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පගාව අනන්තවත් දිලා තියෙනවා පගාව ගන්න එකට විරුද්දව කතා කරන්න ගිහින් මුලින් මුලින් කර ගන්න ඔන වැඩ කර ගන්න බැරි වෙලා තියෙනවා අපෙ තියෙන දුශන වැඩපිලිවෙල නිසා පගාව නොදි මොනවාත් කර ගන්න බැහැ අපි වැරද්දක් කරන්නෙ කියලා දැන ගත්තාට රටෙ මිනිස්සු එහෙමනම් ඔක්කොම පගා කාරයොනම් වෙන මොනවා කියලා කරන්නද ? ගොඩාක් අය කියයි දැන් කොන්ද පන නැද්ද තොපෙ අල්ලස් එකට අල්ල දෙන්න ඔන කින්ද මන්ද කියලා එත් දෙන අපිනෙ දන්නෙ අල්ලසක් දිලා වැඩෙ කර ගන්න එක ලාබයි උසාවි ගානෙ ලගිනවාට වඩා අන්තිමට පැමිණීල්ල විත්තිය වෙන රටෙ මොන සදාරණයක්ද ලැබෙන්නෙ???????:oo::oo:

    අල්ලස් කොමිසමේ සභාපතිත් අල්ලස් අරන් අහුවෙන කොට තව මොන කතාද?:rolleyes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම වැඩ කරන තැනින් නම් පොලිසියේ OIC ගේ ඉදලා DIG වෙනකම්ම පගා දෙනවා තව කම්කරැ එකට අගාමාත්‍ය කාර්යාලේ ඔය ‍ඔක්කෝටම ඡරාව දෙනවා එක එක වැඩ කරවගන්න .ඔහෝම තමයි රට යන්නේ :(

    නම් ගම නැතුව පොඩි විස්තරයක් දාපන්කෝ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බන්ටු;16086359 said:

    නම් ගම නැතුව පොඩි විස්තරයක් දාපන්කෝ.

    විස්තර දාන්න ගි‍යොත් මම ඉන්න තැන මාට්ටු වෙනවා බන් කොලබ පොලිස් ස්ථාන වලින් තමයි ගොඩක්ම මුදල්ම නෙවෙයි උන් ඉල්ලන්නේ වෙන වෙන පෞද්ගලික උදව්.සල්ලි ගත්ත වගේම තමයි ඉතින්
     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    විස්තර දාන්න ගි‍යොත් මම ඉන්න තැන මාට්ටු වෙනවා බන් කොලබ පොලිස් ස්ථාන වලින් තමයි ගොඩක්ම මුදල්ම නෙවෙයි උන් ඉල්ලන්නේ වෙන වෙන පෞද්ගලික උදව්.සල්ලි ගත්ත වගේම තමයි ඉතින්

    අපොයි එහෙනම් විස්තර කියන්න එපා, උඹට අබ සරණ වෙයි. :lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. License එක ගන්න රු2000/- පගාව දුන්න (ඒකනම් දැන් ලංකාවෙ අතිශය සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නෙ)
    2. පිටරටින් පාර්සල් එහෙම එද්දි ඒව clear කරගන්න අත යටින් කීයක් හරි දෙන එක ලාභයි මොකද නැත්තම් ෆෝන් එකක් එහෙම ආවම ඒවට අවසර ගන්න අදාල ආයතන වල වරු ගණන් රස්තියාදු වෙන්න වෙනව
    3. ලංකාවෙ ට්‍රැෆික් පොලීසියට පගාව දෙන එකත් සාමාන්‍ය දෙයක් වෙලා

    ඒ වගේම කියන්න ඕන රජයෙ ආයතන වල හොඳ මනුස්සකම් තියෙන මහත්වරුත් හම්බෙලා තියෙනව ... ඒ අයගෙ මනුස්සකම සළකලත් පොඩි සන්තොසම් දීල තියෙනව
     
    :yes: