poddak mee ganath hithapan machan

Isonnaya

Banned
Childhood-memories1.jpg


machan poddak hithapan ape athiithaya ow apita nathi wela giya sundara athiithaya :( dawasin dawasa apita ahimi wuna athiithaya. mee mohotha weddi nidahasa kiyana de apen godak durata wenwelaa gihin. mathakada isaara 6k 4k nodath kaale apita thibuna nidahasa. kisima deyaka barak pathalak nodath api ee kaale hamooma ekka hina wela sathutin hitiya :) podi deekata amanaapa wunath dawasin ee okkama iwarai :) eeth dan ee okkama athiithayata samaana wela :( ee deewal apen eeethata gihin. wagakiim wadi wela. api gana wath balaaganna baruwa hitapu api thawath aya wenuwen mulu jeewithayama kapa karanawa :) nidahasa, sathuta apita adu wela wagakiim, badiim wedi wela :) welaawakata hithenawa aayeth 6k 4k nodanna kaaleta yanna thibunanam mee hama deyakma athdakeemen widiyata aran jeewithaya godanaganna :) eeth dan api parakkui :( apata kalahakke mepamanayi apen eeethata giya ee athiithaye watinaakama ape lamayita theerum karala dena eka :) udin daapu 4to eka dihaa balala poddak kalpanaa karapan machan :( monaada hithenne? hithena dee methana daapan machan. apita athiithayak wuna ape athiithaya gana api methana katha karamu :)

machan mata sinhalen type karanna widiyak na :( man operamini eken net enne(compuutar ekak na). kiyawanna amaru wuna nam. samawenna :(
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    අතීතය ගැන හිත හිත දුක් වෙන එක මෝඩ වැඩක් බං..අපි කරන්න ඕන අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතයට මූණ දෙන එක..නැත්නම් අපි සදා ළිදේ..
     
    • Like
    Reactions: JesonRulez

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සින්හලෙන් දාපන්කො බන්

    තොට කියවන්න බැරිනම් නිකා හිටපන් ගමෙහ් අනාතයා:P සිංහල ඔනලු එත් සිංහල කියලා ලියා ගන්න දන්නෙ නැති ගමෙහ් අනාතයෙක්නෙ තෝ:rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තොට කියවන්න බැරිනම් නිකා හිටපන් ගමෙහ් අනාතයා:P සිංහල ඔනලු එත් සිංහල කියලා ලියා ගන්න දන්නෙ නැති ගමෙහ් අනාතයෙක්නෙ තෝ:rofl:

    උබට මල පනින්න දෙයක් කිව්වෙ නෑ ..මම කිව්වෙ ත්‍රෙඩ් එක දාපු එකාට ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අතීතය ගැන හිත හිත දුක් වෙන එක මෝඩ වැඩක් බං..අපි කරන්න ඕන අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතයට මූණ දෙන එක..නැත්නම් අපි සදා ළිදේ..

    :yes::yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    විහිලුවක් බන් කරේ:dull:;)

    එහෙනම් අව්ලක් නෑ :D:D:D:D:Dමොකද මේකෙ ඉන්න උන් එල්ලෙන්නමනෙ බන් බලන් ඉන්නෙ :rofl::rofl::rofl::rofl:
     

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    @deanXX ube kathaweth aththak thiyanawa machan :(

    @MeGusta ow machan jeewithe sihinayak mee hiinen awadi wenna baa. :(

    @dinchad machn computer ekak thibba nam sinhalen daanawa machan man 4n eke operamini eken enne :) aruth ekka randu novi idapan machan :(

    moko ban @ @ .. danne QUOTE karapanko :rofl::rofl: