මචන්ලා මම එලකිරි එකේ Pages reload කරද්දී වෙන site එකක් එනවනේ. උඹල දන්නවද ඇයි එහෙම වෙන්නෙ කියල? මම Mobitel Upahara Dongle එකක් use කරන්නෙ :eek: දහපාරක් විතර reload කලාම තමයි හරියන්නෙ :oo: