තවත් Elakiri.com එකක් ?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මචන්ලා මම එලකිරි එකේ Pages reload කරද්දී වෙන site එකක් එනවනේ. උඹල දන්නවද ඇයි එහෙම වෙන්නෙ කියල? මම Mobitel Upahara Dongle එකක් use කරන්නෙ :eek:
    14tnb00.jpg

    b3jy48.jpg


    දහපාරක් විතර reload කලාම තමයි හරියන්නෙ :oo:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද නෙට් එක ටිකක් ස්ලෝ,ඒකයි ඔහොම වෙන්නේ
    එළකිරියත් ටිකක් ස්ලෝ..:eek:
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan amaruwen hari page eka load unama bookmark ekak dagena thiyanna. eeta passe bookmark eken enna puluwanne. Ctrl + D press kalama bookmark eka add weyi. mageth elakiri enne bookmark ekakin. ethakota load wenawa ikmanin.