එළකිරි එකේ ගොඩක් දේවල් වෙනස් වෙලානේ. මගේ රෙප් පවර් ඒක කොහොමද බලාගන්නේ කියල දන්න කෙනෙක් කියනවද. විහිලුවට කියල බොරු දාන්න එපා. නොදන්නා කෙනෙක් බැලුවොත් එයටත් උදවුවක් වෙයි.
උදවු කරන හැමෝටම දෙන්න පුළුවන් ගානක් ඇතිනේ. ඒවායින් දෙන්නම්
උදවු කරන හැමෝටම දෙන්න පුළුවන් ගානක් ඇතිනේ. ඒවායින් දෙන්නම්

Last edited: