Rep power help

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළකිරි එකේ ගොඩක් දේවල් වෙනස් වෙලානේ. මගේ රෙප් පවර් ඒක කොහොමද බලාගන්නේ කියල දන්න කෙනෙක් කියනවද. විහිලුවට කියල බොරු දාන්න එපා. නොදන්නා කෙනෙක් බැලුවොත් එයටත් උදවුවක් වෙයි.

    උදවු කරන හැමෝටම දෙන්න පුළුවන් ගානක් ඇතිනේ. ඒවායින් දෙන්නම් :D
     
    Last edited: