SupiriMy planted tank
![]()
.......adiye sand da tiyenne macho.meke malu nadda 
Last edited:
SupiriMy planted tank
![]()
.......adiye sand da tiyenne macho.meke malu nadda 
patta machannnnnSupiri.......adiye sand da tiyenne macho.meke malu nadda
![]()




okata dapan cichlids la, etakota godak daanna puluwan.


mamath kaalayak ooka kala. tanki 7-8 k ma thibuna. eeth weda adika unaama maalu gena balanna kaalayak thibune nehe. gedarin kunu banum ahuwa. passe mama okkoma tika illana illana kennata FOC dunna. dan ape gedara pond ekak witharai thiyenne. eeke Sword Tail maalu parampara 7 k withara innawa. eekath wahala danna hitha inne. eeth maalu tika kaata hari denna oone issella.
niyama collection ekak machan mageth oya collection ekma hitiya paku nathuwathanks for the reply machan.
mage gawa inna set ekath ekka cichlids danna ba nedda? mata danata inna set ekath ekka danna puluwan set ekak kiyapanko.
me set eka thamai inne.
=====================
silver dolers 4
pacu 2
red parrot 2
elephent nose 1
silver shark 2
red tail shark 2
rainbow shark 2
albino shark 2
tinfoil barb 6
Zebra Tilapia 2
=========================
thanks.![]()

Link eka diyan machan.
matath mataka na dan e link eka damme koheda kiyalae link eka hoyagannath amarui pages 400k nisa...ayeth link eka daanna thiyenawanam...


ko uba kiyana de ahanne nane ithin oya bothale okunta inna ba un denna dila fighte dapan wena ithin kiyanna deyak naමචෝ මගේ ගෝල්ඩ්ෆිෂ් පැටව් දෙන්න දවස් 03 කින් විතර කෑවේ නැහැ.මොකද මචන් කන්නේ නැති හේතුව.වතුර අප්ෂට් කියල හිතාගෙන වතුර මාරු කරා.එත් කෑවේ නැහැ.ඊට පස්සේ දවසක් ඇර දවසක් වතුර අයින් කරා.කෑම ඇට ගණන් කරලා දැම්ම.කෑම සවුත්තු ඇති කියල හිතාගෙන අද අලුතින් හයි ප්‍රෝටීන් කෑම ගෙනත් දැම්ම. ස්පොන්ජ් ෆිල්ටර් එකකුත් දැම්ම. එත් තාම අද දවසට කෑම කාල නැහැ. මට දුකේ බැහැ. බඩගින්නේ මුන් මැරිලා යාවි කියල.මළු හොදට පරික්ෂ කර වයිට් සපෝට් මුකුත් නැහැ. වෙන තුවාල හෝ පිටින් පෙන අසනීපයක් නැහැ. ඒ උනාට වෙනද තරම් ඇක්ටිව් නැහැමුන් මැරිලා යාවිද. මුන් දෙන්න වෙනුවෙන් දැනට රුපියල් 3000 ක් විතර වියදම් කරලා තිනවා
![]()

Supiri.......adiye sand da tiyenne macho.meke malu nadda
![]()
patta machannnnn
malu danne nadda???
Kauruhari danna kenek AQUACAPING karana hati dannako meke..
Lankawe karanda puluwanda?
plants ehema thiyanwada?
sea fish tank idea eka atha ariya
aquascaping kranda kiyala baluwe..
![]()
![]()
![]()
niyama collection ekak machan mageth oya collection ekma hitiya paku nathuwa
dwaf ciclid
giant gourami
blue gourami
wage un set ekakuth dapan tank size eka kiyada ube?
මචන් මාලුන්ගෙ කොරපොතු ඉලිප්පිල ඉදිමෙන ලෙඩක් හැදිල. කරන්න බෙහෙතක් දන්නවද ?
මචන් මාලුන්ගෙ කොරපොතු ඉලිප්පිල ඉදිමෙන ලෙඩක් හැදිල. කරන්න බෙහෙතක් දන්නවද ?