ඔබතුමා විසින් එවන්නට යෙදුනු ලිඩොකේන් ටික හස්ත ප්රාප්ත විය.
නොවක් පින් එයට.
මේ සදහා වන යෙදවුම් මුදල් ඇණවුමකින් එවමි. ලිපිනය පීඑම් කළ මැනවි
ඔබතුමා විසින් එවන්නට යෙදුනු ලිඩොකේන් ටික හස්ත ප්රාප්ත විය.
commercial bank kandy cc branchඔබතුමා විසින් එවන්නට යෙදුනු ලිඩොකේන් ටික හස්ත ප්රාප්ත විය.
නොවක් පින් එයට.
මේ සදහා වන යෙදවුම් මුදල් ඇණවුමකින් එවමි. ලිපිනය පීඑම් කළ මැනවි

කොසා ගෙනත් දුන්නද.ඔබතුමා විසින් එවන්නට යෙදුනු ලිඩොකේන් ටික හස්ත ප්රාප්ත විය.
නොවක් පින් එයට.
මේ සදහා වන යෙදවුම් මුදල් ඇණවුමකින් එවමි. ලිපිනය පීඑම් කළ මැනවි

අයියෝ අපේ සල්ලි.....

සෑහෙන්න අය බලන්න නම් ගිහින් හිටිය.දැන් ඒ කියන්නේ මත්තල තියෙන්නේ බලන්න යන්න තියෙන එයාපෝට් ඩමියක්ද.....?? හම්බන්තොට වරාය බැලුවේ නැද්ද.....??අයියෝ අපේ සල්ලි.....
![]()
කාර් එක හොදට පේන්ට් කරලා තිබේ......![]()

උඹ හිතන් ඉන්නේ ප්ලේන් ඔය ප්රයිවට් බස් කාරයෝ වගේ හිතුන වෙලාවට රෞට් මාරු කර කර එයාපෝට් වල බානවා කියලාද ?දැන් ඒ කියන්නේ මත්තල තියෙන්නේ බලන්න යන්න තියෙන එයාපෝට් ඩමියක්ද.....?? හම්බන්තොට වරාය බැලුවේ නැද්ද.....??අයියෝ අපේ සල්ලි.....
![]()
කාර් එක හොදට පේන්ට් කරලා තිබේ......![]()

හිඟාකන එකේ ඔන්න ඕකට රුපියලක් වත් දාමු![]()

මම හාෆ්ඩේ ලීව් එකක් අරන් එනකොට 4 විතර වුනා. මෙන්න එතකොට කියපි උඹල ඇවිත් ගියා කියල. මාර ඉක්මනට ඇවිත් නේ.....

හදිස්සියේම ගියේ එහෙන්ම්ම බන්ඩාරගම යන්න තිබුන හින්දා. එහෙ ගිහින් ඊළඟ අම්මලාගේ ගෙදර ගිහින් අන්තිමට අපේ ගෙදරටම එන්න තිබ්බේ. ඉතින් ඉන්න වෙලා තිබ්බේ නෑ.
එදා බැස්සෙ නැතුවම ගියේ මොකද. මට හදිස්සියෙම හවස යන්න වුනා නිවාඩු අවුලක් නිසා.මම හාෆ්ඩේ ලීව් එකක් අරන් එනකොට 4 විතර වුනා. මෙන්න එතකොට කියපි උඹල ඇවිත් ගියා කියල. මාර ඉක්මනට ඇවිත් නේ.....
පට්ට පාරවල් ටික නේද.....
කිසි අවුලක් නැතිව 80 - 100 යන්න පුලුවනි. මත්තල අවට නම් හයිවේ විදියටම මැද, පැත්තේ බාර් ගහල තවත් හොඳට හදල තියෙනවා........

උඹ හිතන් ඉන්නේ ප්ලේන් ඔය ප්රයිවට් බස් කාරයෝ වගේ හිතුන වෙලාවට රෞට් මාරු කර කර එයාපෝට් වල බානවා කියලාද ?![]()
බත් බැලයෙක්ට රිදිලා.......
(මේකට නම් හොදටම රිදිලා, කට කැඩිච්ච කතාවක් කියයි.) 
රිදුනේ කාටද කියලා හැමෝටම තේරෙනවා ඔය පොස්ට් එකෙන්මබත් බැලයෙක්ට රිදිලා.......
(මේකට නම් හොදටම රිදිලා, කට කැඩිච්ච කතාවක් කියයි.)
![]()

ලොකු ටිපර් එකක් පස්සෙ ගිහින්ම ඇතිවෙලා ඉරක් කපල ඉස්සරකරා, එතනින් පොඩ්ඩක් ඉස්සරහ ට්රැෆික් කාරයෙක්ට මාට්ටුවුනා මචන්. මට එපාවුනා මොකද දඩ ගෙවල ලයිසන් එක ගන්න අයෙත් හම්බන්තොට යන්න වෙයි කියල.හදිස්සියේම ගියේ එහෙන්ම්ම බන්ඩාරගම යන්න තිබුන හින්දා. එහෙ ගිහින් ඊළඟ අම්මලාගේ ගෙදර ගිහින් අන්තිමට අපේ ගෙදරටම එන්න තිබ්බේ. ඉතින් ඉන්න වෙලා තිබ්බේ නෑ.
පාරවල් නං එල. හැබැයි තැනින් තැන පොලිසියෙන් රැකගෙන ඉන්නවා..![]()

ඌට හිනහත්ගියා.....

පුලුවන් නම් ඒ පැත්තෙ ගිහින් බලපන්. සතුටු වෙන්නත් දුක් වෙන්නත් එක පාරම පුලුවන්.....බත් බැලයෙක්ට රිදිලා.......
(මේකට නම් හොදටම රිදිලා, කට කැඩිච්ච කතාවක් කියයි.)
![]()

රත්නේ ඔය පොස්ට් එක දැක්කේ නෑලූ..ලොකු ටිපර් එකක් පස්සෙ ගිහින්ම ඇතිවෙලා ඉරක් කපල ඉස්සරකරා, එතනින් පොඩ්ඩක් ඉස්සරහ ට්රැෆික් කාරයෙක්ට මාට්ටුවුනා මචන්. මට එපාවුනා මොකද දඩ ගෙවල ලයිසන් එක ගන්න අයෙත් හම්බන්තොට යන්න වෙයි කියල.
මම බැහැල ගියාම පොර ඇහුව " ඔබතුමා ඉර කපල ඉස්සර කලා වැරද්ද පිලිගන්නවද?" කියල....
මොන කතාද මම දුක සේ. "ඔව්" කියුව. පස්සෙ දඩකොලේ ලියන්න හදනකොට මම නිකමට කියුව අද ඉරිද නිසා මට රත්නපුරේ ඉඳන් අයේ දවසක මෙහේ එන්න වෙනවා කියල. මූන දිහා බලාහිටපු මිනිහා මෙන්න මට ලයිසන් එක දීල කියනවා යන්න කියල. මට හොල්මන් වුනා බන්. මම එකපාරට ඇහුන කියහන්කො "ඇත්තටමද" කියල.ඌට හිනහත්ගියා.....
මෙහෙම හොඳ මිනිස්සුත් පොලිසියේ ඉන්නවා.![]()

සෑහෙන්න අය බලන්න නම් ගිහින් හිටිය.
අනේ මන්ද මචන්, මේවගෙ ලොකු වයාපෘතියක් කරලත් වැරදුනේ තැන තේරීම කියලද කියල හිතෙනවා.
මොක වුනත් අපිට වඩා ගොඩක් දන්න එවුන් නේ කරන්න ඇත්තෙ. පොඩ්ඩක් ඉවසල තව අවුරුද්දක් දෙකක් බලමු.....

ජයවේවා , දෑත් සවිමත් කරන්න යයි වගේ 
ඩෙෆා මු දෑත් සවිමත් කරයි...ඉස්සරහම තියෙන මොනරා, මට පේන්නෑ කොකා වෙනුවට මොනර පෙන්නල වගෙ....
View attachment 49577
මේ ඇතුල. ඔය පැත්තක ඉන්නෙ ස්ටාෆ් එකේ දෙන්නෙක්, කොහොමද........
View attachment 49578
අමු කැලෑවක් මැද තිබුනත් මේක සුපිරියටම හදල නම් තියෙනවා. හරිම පිලිවෙලට ලස්සනට තියෙනවා. අඩුම ගානේ මෙක ගාල්ල මාතරට ලඟින් වත් හැදුවනම් මිනිස්සු පාවිච්චිකරයි කියල මට නම් හිතුන.
දවස් ගානකින් ප්ලේන් එකක් ඇවිත් නැති හැඩයි. ස්ටාෆ් එකේ උන් තැන් තැන්වල වාඩිවෙලා ඈනුම් අරිනවා.....
සමහරවිට ගාල්ල වරයත් එක්ක කාලයක් යනකොට මෙකත් ජනාකීර්න වෙයි. එහෙම වුනොත් නම් හොඳයි.![]()
ලොකු ටිපර් එකක් පස්සෙ ගිහින්ම ඇතිවෙලා ඉරක් කපල ඉස්සරකරා, එතනින් පොඩ්ඩක් ඉස්සරහ ට්රැෆික් කාරයෙක්ට මාට්ටුවුනා මචන්. මට එපාවුනා මොකද දඩ ගෙවල ලයිසන් එක ගන්න අයෙත් හම්බන්තොට යන්න වෙයි කියල.