2013 වසරේ එලකිරියේ ඡනප්‍රියතම සමාඡිකයා
ඔන්න දහ දෙනා දැම්ම මීට අමතර කෙනෙක් ඉන්නවන්ම් එයත් සදහන් කරන්න අමතක කරන්න එපා .කාටවත් අපහාස කරන්න හෙම හිතාගෙන තේරෙඩ් එක දැම්මා නෙවෙයි එක හින්දා කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න
එලකිරි සමාඡික සැමටම ලබන්නා වු නව වසර සුභම සුභ නව වසරක් වේවා
ඔන්න අවුරැද්දකුත් ගෙවිල ගියා ගෙවි ගිය අවුරැද්දේ කිරියේ වඩාත්ම ඡනප්‍රියතම සමඡිකයා කවුද කියලා තමයි මෙකෙන් හොයාගන්න හදන්නේ .වෙනත් අවුරැදු වල නම් මේ වගේ තේරේඩ් 2ක් 3ක්ම වැටුනත් මේ අවුරැදේ නැති හින්ද තමයි මම ම දාන්න ඔනේ කියලා හිතුවේ
ඔන්න එහෙනම් දැම්ම පෝල් එකක් උබල කැමතිම සමාඡිකයට වොට් එකක් දාන එක තමයි කරන්න තියෙන්නේ
10 දෙනයි දාන්න පුලුවන් හින්ද සීමිත සං්‍යාවක් තමයි මේකට ඇතුලත් වෙන්නේ
මෙකට අයත් නොවන කෙනෙක් ඉන්න වන්ම එ සමාඡිකයගේ නමත් දාලම යන්න 
1.scurvy
http://www.elakiri.com/forum/member.php?u=130929
මේ ඉන්නේ ගොඩ් නමින් තමන්ව හදුන්වා දෙන අපේ scurvy මුට එලකිරියෙන් තොර ලෝකයක් නෑ .කොටින්ම අනාතයෙක් දුකටත් සැපටත් ඉන්නේ එලකිරි එකේ කුකුල් පැටව් ටික තමයි . අන්ඩර් වෙයර් එකක් ගත්තත් මු එලකිරි එකේ දානවා .එක හින්දම සමාඡිකයන් අතරේ ඡනප්‍රියයි.
2.aruna47
http://www.elakiri.com/forum/member.php?u=26553
aruna47 කිරියේ ඉන්න තවත් ඡනප්‍රිය සමාඡිකයෙක් කාලයක් හම්බයන්ට බැන බැන හිටියා. එත් මැතකදී නම් වඩාත් කතා බහට ලක්වුනේ ඉවොක් එකක් ගැන කියන්න ගිහිල්ලයි වසරේ වැඩියෙන්ම කතා බහ වු මතෘකාවක් දවක්වාම මේක දුරදිග ගියා .මොහුගේ විනොදාශය scurvy පොටොස් එඩ්ට් කිරිමයි .මුන් යාලුකමට බැනගන්නවද තරහට බැනගන්නවද කියල කවුරැත් දන්නේ නෑ
එත් scurvy ඉන්න තැන අරැණ47ත් ඉන්නවාමයි .මොහුත් කිරියේ ඡනප්‍රියයි
3.erozon
http://www.elakiri.com/forum/member.php?u=346866
මෙයත් කිරියේ ඡනප්රියතමයන් අතර පෙරමුනේ ඉන්නේ .කොච්චරට ඡනප්‍රිය දැයි කියනවනම් එලකිරි ඉතිහාසයේ වැඩිම ටැග් ප්‍රමාණයකට නම වැටි තියෙන්නේ මොහුගේ නමින්ය .සන්දාන ආන්ඩුවට පුදුමාකාර ආදරයක් මොහු දක්වනේ .ඡනාධිපති තුමා කරන ඔනෑම දෙයක් එකහෙලා අනුමත කරයි .එම නිසාම එලකිරියේ විවිද ප්‍රශ්න වලට මුහුන දෙනවා
.එත් ආන්ඩුවට කඩේ යන එක නම් නතරකරන්නේම නෑ 
4.රත්තරං
http://www.elakiri.com/forum/member.php?u=391748
මේ ඉන්නේ එලකිරියේ රත්තරං නම වගේම තමයි මුගේ වැඩත්. වාහන වල අල ගිය තැන මුල ගිය තැන් හැම එකක්ම දන්නවා .
කිරියේ කට්ටිය වාහන ගන්නවනම් රත්තරංගේ තමයි උපදෙස් බලාපොරොත්තු වෙන්නේ
එක හින්දම කා අතරත් හොද හිත තියාගෙන ඉන්නේ .
එත් මුස්ලිම් සහොදරයන්ට නම් මුව පෙන්න බෑ .මුට මුස්ලිම් එවුන් පෙන්නත් බෑ
එත් මම කිව්ව වගේම සිංහල සමාඡිකයින් අතරේනම් ඡනප්‍රියයි 
5.dath kibula
http://www.elakiri.com/forum/member.php?u=329688
දත් කිබුලා කියන්නේ කිරියේ ඉන්න වැඩිහිටිම සමාඡිකයින්ගේ කෙනෙක්
.සෑම විටම වැදගත් ගුරුහරැ කම් ලබාදෙයි
ඔහුගේ අත්දැකිම් එක්ක දෙන ඔවදන් එලකිරියට ගොඩක් වැදගත්
.පක්ෂ පාට බේද නැත .කියන්න තියෙන දේ ඇති සැටියෙන්ම කියයි.එ වගේම තමයි මහාප්‍රාණ භාෂාවෙන් කුනුහරප කියන්නත් දක්ෂයි 
එවා වැඩි දෙනෙක් දන්නෙත් නැති හින්දා කිරියට හානියක් නෑ.කෑම හදන්නත් දක්ෂයා
එත් මේ නහින දෙහින කාලේ බණක් භාවනාක් කරගන ඉන්නවනම් තමයි ගොඩක්ම වටින්නේ.
6.diazkolla
http://www.elakiri.com/forum/member.php?u=267928
diazkolla කියන්නේත් එලකිරියේ ඡනප්‍රියතම පුද්ගලයෙක් .අවුරැද්දෙන් වැඩි කාලයක් බැන් වෙලාතමයි ඉන්නේ
.ගොඩක් අය ඔහුව හදුන්වන්නේ ප්ලාස්ටික් කිම්^හ් නමින්
තවතද ෆේක් හදන්නත් සෑබෑ දක්ෂයෙක් .හැබැයි එ කොකේන් ආවත් හදුනා ගැනිමට පහසු වෙන් නේ ඔහුට ඇති අනන්‍යතාවය නිසාමයි 
7.Anuja methsara
http://www.elakiri.com/forum/member.php?u=290356
මේ ඉන්නේ ගාල්ලේ අනුඡ් .තවත් නමකින් කියනවනම් මැට්ටා (එ නම නම් ගොඩක්ම ගැලපෙනවා).
ගාල්ලේ එවුන්ගේ මොඩකමේ අග්රඵපලය
ගාල්ල ගැන වර්ණනා කරන්න ගිහිල්ලා ගාල්ලම වැනසුවා .
.මු තාම පොඩි එකා වුනාට තොල් දාන්න කියාදෙන්න පවා තේරඩ් දැම්මා
.හැබැයි මොනවා වුනත් මු හිත හොද පොඩි එකෙක් (මොඩයි කිව්වට මොඩ නෑ)
8.Honest-killer
http://www.elakiri.com/forum/member.php?tab=friends&u=391781&pp=10&page=8
ගොඩක් අය මෙයාව හදුන්වන්නේ හොටු කිලර් ලෙසයි
.ඉරෝසන් හා සමානව වැඩිම ටැග් ප්‍රමාණයකට හිමිකම් කියයි
.ආන්ඩුවට ගොඩක් පක්ෂපාතියි
. වෙනස්ම අදහස් දරයි.
9.pavithra uk
http://www.elakiri.com/forum/member.php?u=242676
වැඩිය තේරෙඩ් දාන්නේ නම් නෑ .එත් කොමන්ට්ස් දාන්න නම් දක්ෂයා .ආන්ඩුවට පන්න පන්න ගහන්නේ
.මුස්ලිම් අය පෙන්න බෑ
.කිරියේ ඡනප්‍රියතම සමාඡිකයෙක් 
10.luckyluke111
http://www.elakiri.com/forum/member.php?u=440453
මම හිතන්නේ නම් මෙයා දොස්තර කෙනෙක් .ලිංගික ගැටලු ගැන තේරෙඩ් ගොඩක් දාපු කෙනෙක්
.එක හින්දම එලකිරියේ ගොඩක් ඡනප්‍රියයි
.ගොඩක් කාලෙකින් දැක්කේ නම් නෑ

එත් scurvy ඉන්න තැන අරැණ47ත් ඉන්නවාමයි .මොහුත් කිරියේ ඡනප්‍රියයි 3.erozon

Last edited: