෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    pala pala do :rolleyes:
    oka kanawa :baffled:
    sanga hinda tama goda awoth :cool:
    mam kiwwe under 19 semi final eka gana banz :P
    ape TEST match eka gan nan danma kiyanna amarui....
    ubata mathakada Galle wala test match ekak pakistan kaarayonta dinanna lakunu 50k da koheda thiyeddi herath wicket set ekak aran match eka api dinna :cool:

    :rofl::rolleyes::confused: Api oya match eka gana nemei ban kiwwe. Eka atha aralaa daalaa godak kal :rofl::rofl::dull::oo:
    lol atha arinna epa monawa unath....
    cricket gana anaawaki kiyanna baa :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mam kiwwe under 19 semi final eka gana banz :P
    ape TEST match eka gan nan danma kiyanna amarui....
    ubata mathakada Galle wala test match ekak pakistan kaarayonta dinanna lakunu 50k da koheda thiyeddi herath wicket set ekak aran match eka api dinna :cool:

    lol atha arinna epa monawa unath....
    cricket gana anaawaki kiyanna baa :D

    balamu ithin heta tamai seen eka tiranaya wenne ban :cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාලුවනේ ලැබුවා වූ නව වසර හැමෝටම සියලු පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා.....!!

    Aug 18, 2011
    6,147
    788
    0
    ලැබුවා වූ නව වසර ක්‍රිකට් ලෝලී අප සැමගේ බලාපොරොත්තු ඉටු වන
    එනම්
    1.අපේ ටීම් එක යන යන මැච් එක ලොවෙත් නැති වෙන්න දිනන :love::love:
    2. සේරම රෑංකිව් වල එක අපේ එවුන්ම ගන්න :D:D
    3. කෝලිකුට්ටුවා, පක්කෝ, බංග්ලාදේශ් කාරයෝ ඇතුලු එකී මෙකී නොකී සියලු හම්බ කණ්ඩායම් සහ වල් හිපාටුවන්ට කෙලවී, ටීම් එකෙනුත් විසිවෙන :angry::angry:
    4. මාලිංග ක්‍රීඩාවෙන් විශ්‍රාම යන :dull::dull:

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16097352 said:
    ලැබුවා වූ නව වසර ක්‍රිකට් ලෝලී අප සැමගේ බලාපොරොත්තු ඉටු වන
    එනම්
    1.අපේ ටීම් එක යන යන මැච් එක ලොවෙත් නැති වෙන්න දිනන :love::love:
    2. සේරම රෑංකිව් වල එක අපේ එවුන්ම ගන්න :D:D
    3. කෝලිකුට්ටුවා, පක්කෝ, බංග්ලාදේශ් කාරයෝ ඇතුලු එකී මෙකී නොකී සියලු හම්බ කණ්ඩායම් සහ වල් හිපාටුවන්ට කෙලවී, ටීම් එකෙනුත් විසිවෙන :angry::angry:
    4. මාලිංග ක්‍රීඩාවෙන් විශ්‍රාම යන :dull::dull:

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    එසේම වේවා;)
     
    • Like
    Reactions: බින්දු

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16097352 said:
    ලැබුවා වූ නව වසර ක්‍රිකට් ලෝලී අප සැමගේ බලාපොරොත්තු ඉටු වන
    එනම්
    1.අපේ ටීම් එක යන යන මැච් එක ලොවෙත් නැති වෙන්න දිනන :love::love:
    2. සේරම රෑංකිව් වල එක අපේ එවුන්ම ගන්න :D:D
    3. කෝලිකුට්ටුවා, පක්කෝ, බංග්ලාදේශ් කාරයෝ ඇතුලු එකී මෙකී නොකී සියලු හම්බ කණ්ඩායම් සහ වල් හිපාටුවන්ට කෙලවී, ටීම් එකෙනුත් විසිවෙන :angry::angry:
    4. මාලිංග ක්‍රීඩාවෙන් විශ්‍රාම යන :dull::dull:

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    Mesema wewa:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    reputation_neg.gif
    ෴ Sri Lanka tour of UAE... 01-01-2014 01:20 AM හම්බ ?
    මේක දාපු රෙප් පවර් එක යන්තම් 3ක් වෙන රිදිච්ච එකාත් පක්කොත් එක්කම කුජීත වේවා :D :D
    මම හම්බ ටීම් වලට සහ ඉන්දියාවට විරුද්ධයි. තොට රිදුනට මට පාන්ද? :D:P:P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    බින්දු;16097581 said:
    :P:P ඔය පටන් ගෙන තියෙන්නෙ අලුත් අවුරුද්ද පට්ට පොසිටිව් විදියට

    Api Aththa Katha karannepai Bun :rofl::rofl::rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    බින්දු;16097580 said:
    reputation_neg.gif
    ෴ Sri Lanka tour of UAE... 01-01-2014 01:20 AM හම්බ ?
    මේක දාපු රෙප් පවර් එක යන්තම් 3ක් වෙන රිදිච්ච එකාත් පක්කොත් එක්කම කුජීත වේවා :D :D
    මම හම්බ ටීම් වලට සහ ඉන්දියාවට විරුද්ධයි. තොට රිදුනට මට පාන්ද? :D:P:P

    Onna man ube kapapuwa ahosi kala
     
    • Like
    Reactions: බින්දු