machan oke rental eka keeyada tax ekath ekka?
mama gatte 60GB package eka.
eke rental eka 3900.00

මාත් ගත්ත දැන් සතියක් විතර වෙනවා. මට අපු maximum speed එක 27Mb/s. මේ වෙලාවේ නම් 18 Mb/s.
මන් ගත්තේ 25 GB එක. SLT ADSL එකත් තියෙන හින්ද ඒ ඇති.
![]()
මචං උබට ඕකට Land Phone එකක් හම්බ උන නේද? එකට SLT phones වලින් calls ගන්න පුලුවන්ද?
අපිට හම්බ වෙච්ච Dialog land phone එකට SLT Lines වලින් calls ගත්තම "ඔබ ඇමතු අංකය වැරදි, අංකය පරික්ෂ කර නැවත අමතන්න" කියනවනේ!
උබලට එහෙම සීන් එකක් නැද්ද?
okata 4g signal thiyennama oneda 3g ingnal walin wada nadda
okata 4g signal thiyennama oneda 3g ingnal walin wada nadda