software Help - parental lock

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    යාලුවනේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕනි. මේක පොඩි ළමයෙක්ගේ මැෂින් එකකට දාන්න ඕනි වගේ එකක්. එකියන්නේ ඒ කෙනා යුස් කරන වෙබ් සයිට් URL වගේ දේට සහ Open කරපු ෆයිල් වගේ දේවල් දයිනිකව හෝ සති පතා අදාළ බාරකාරයෙක්ගේ ඊමෙල් එකට ඉබේට සෙන්ඩ් වෙන්න වගේ පුළුවන් එකක්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Keylogger එකක් දාගනින්..

    http://www.iwantsoft.com/download.htm

    http://kickass.to/total-spy-v3-0-patch-rar-t7531683.html

    or

    http://www.webwatcher.com/

    3409910.png