corolla 121 ගැන දැනගනිමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    corolla 121 ගැන දැනගනිමු

    මේ ත්‍රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා.

    Toyota%20Corolla%20121.jpg


    toyota-corolla-121-61752521.jpg



    මේකේ ග්‍රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel

    මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල්


    එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ
    ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ සබ් ග්‍රෙඩ් තියෙනවා - X assista, X Ltd, G Ltd

    luxel එක ඇරුනහම හයස්ට් ම එක තමා G ltd. ඔය ඩොමෙස්ටික් සෙට් එකෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙන් G Ltd එකේ මේන්න මේවා එනවා = Xenon lamps, climate control air con, EBD, ABS, teak, රේඩියෝ ඇන්ටනාවත් පස්සේ වින්ඩ් ශීල්ඩ් එකේ එන්නේ.එලියට පේන්නේ නෑ

    ලංකාවේ එක්ස්පෝර්ට් වර්ශන් බ්‍රෑන්ඩ් නිව් ආපුවා වගේම සිංගප්පූරුවෙන් ආපු රීකන්ඩිශන් ඒවත් තියෙනවා. ඕකෙන් LXi එක සිංගප්පූරුවෙන් ආවේ.XLi, GLi අපුවා බ්‍රෑන්ඩ් නිව්. මේවගේ හුගාක් ඔප්ශන් අඩුයි. සමහර ඒවගේ ABS වත් නෑ.ඒත් බ්‍රෑන්ඩ් නිව් ආපුවට ඩොමෙස්ටික් වටල වඩා වැඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්කම හාර්ඩ් සස්පෙන්ශන් තියෙනවා

    luxel එකේ චැසි නොම්බරේ පටන් ගන්නේ ZZE 122 කියලා. ඔය G එකයි Xඑකයි 1500cc ලග හොදට තෙල් කරනවා. GLi, XLi එහෙම 1600cc. ඒවා ඩොමෙස්ටික් ඒවා වගේ තෙල් කරන්නේ නෑ. ඒත් 1800 එක ලග තෙල් නොකලට හොදට දුර තෙල් කරනවා


    කොහොම උනත් 121 එකට ලංකාවේ තියෙන්නේ කෘත්‍රීම මාකට් එකක්. දැන් 2007 ඇක්ශියෝ යන්නේ 33යි 34යි. 141 යන්නේ 29-30 වගේ තමයි. ඉතින් මමනම් කියන්නේ රත්තරන් උනත් 26කට එහා දීලා පට්ට ගහපු පරන 121 ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් එකකට ගෙනාපු 141 2007 50000කට අඩුවෙන් දුවපු එකක් ගන්න්න එක ලාභයි. මොනව උනත් අලුත් බඩු. තෙල් චුට්ටක් පිච්චුනාට ඔලුවේ කැක්කුම් නෙමේ. දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මගේ මේ වෙනකම් සේරම වාහන ගැනම විතරක් දාපු ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

    38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

    40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273

    41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493

    42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

    43.Toyota RAV4 ගැන වෙව්වා එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692

    44.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1561575

    45. Mitsubishi lancer EX - http://www.elakiri.lk/forum/showthread.php?p=15514170#post15514170

    46. ටොයොටා yaris/vios/belta 2014 - http://www.elakiri.com/forum/showthread.php?t=1585010




     
    Last edited:
    • Like
    Reactions: chalirox and kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රත්තරං;16101823 said:

    නිතරම ත්‍රෙඩ් එකක් දානකොට කස්ටිය ඉන්න වෙලාවට දාන්න දවසෙ හොදම වෙලාවන් තම්යි හවස 4/8 අතර ත්‍රෙඩ් දැමිම :cool:

    එල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිතරම ත්‍රෙඩ් එකක් දානකොට කස්ටිය ඉන්න වෙලාවට දාන්න දවසෙ හොදම වෙලාවන් තම්යි හවස 4/8 අතර ත්‍රෙඩ් දැමිම :cool:

    එල

    ඒ වෙලාඒට ඔෆිස් එකේනේ බන්
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ela :yes::yes::cool::cool::cool:121 ekata wada mun num 141 ekata kamathi 121 comfy car ekak nemai 141 ekath eka baladdi:cool:axio ekatath wada 141 eak sapa wedi:yes:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    me thiyenne gedara use karana eka :cool:
    normal road eke 15k 17k withara karanawa highway eke 21k withara karanawa :yes:
    121 wagon model eka year eka 2005. tiptronic transmission,abs, 6 airbags thiyanawa
    1.4 d4d turbo diesel engine eka
    1010521_10201338394292142_546533630_n.jpg
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    121 eka nm sira car ekak mata....eke look ekai thel kirillai okkoma shape....

    meka api danna ayya knk use karapu car ekak...hodatama tibba
    310324_244848215566204_787395477_n.jpg
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    මේකේ මැනුවල් ගියර් එකකුත් එනවා නේද?ඒක ඔප්ෂන් අඩු එකද?