කෝ දැන් මෙ මාමිල මැච් එකට ලෑස්ති වෙනවද![]()
මටනම් එන්න වෙන්නේ නෑ හරිය!
කෝ දැන් මෙ මාමිල මැච් එකට ලෑස්ති වෙනවද![]()
පැය කීපයකට කලින් කෝල් එකකින් දන ගන්න ලැබුනා සමහර mc සාමාජිකයන්ට pm එකක් ලැබී ඇති බවත් මම කිරියෙන් යාමට හේතුව mc සාමාජිකයෙක් නිසා වීමත් බවට.
මේ කතාව වැරදි, එය නිවැරදි කිරීමට තමයි මේ පොස්ට් එක දාන්නේ.
ඉස්සෙල්ලම කියන්න ඕන, pm එක එවපු කෙනාට මම කිව්ව කතාව ඇත්ත. mc එකේ දවසක් හරි එකට සෙට් වෙලා කාපු බීපු සාමාජිකයන්ව මම සලකන්නේ සමීප මිතුරන්, සහෝදරයන් හැටියට. එහෙම උන් මේ ත්රෙඩ් එකේ පොස්ට් නිසා ඇත්තටම වලි දාගන්න එකට නං මගේ කිසිම කැමැත්තක් නෑ. ඒකට නං මට ලොකු කලකිරීමක් ඇති උනා.
නමුත් කිරියට නොඑන්න හේතුව ඒකම නෙමෙයි.
අනික අර කිව්වා සාමාජිකයා. ඔහු මට අමතක කරන්න බැරි උදව් කරලා තියනවා. එහින්දා කවදාවත් මම ඔහු හින්දා මේකන් යන්නේ නෑ,ඔහුත් එක්ක අමනාප කමක් ඇති කරගන්නෙත් නෑ. මම නොඑන එකට හේතුව ඔහු නොවන බව පැහැදිලිවම කියන්න ඕන. ඒකට ඔහුට වරද පටවන්න එපා.
මම කිරියට නොඑන්න හිතාගත්තේ මේකේ ඉඳීමෙන් නාස්ති කරන විශාල කාලය වැඩි ඇති දෙයක් වෙත යොමු කරන්නයි. අනික දැන් කිරියේ ලැගලා ඉන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ.
ලැබුවාවූ නව වසරේ mc සහෝදර කැල සාමයෙන්, සතුටින්, ළිංගත වෙමින් සිටීවා!
උඹ කියපු කතාව නම් ඇත්ත මේකේ නිකන් කාලේ ගත කරන එක නම් බොරු වැඩක් දැන් මේකේ හරබර දේවල් නෑ වැඩිය
ඒ කාලේ තමුන්ගේ ප්රයෝජනවත් දේකට මේ ලැබුවාවූ නව වසරේ කැප කරානම් ප්රයෝජනයක් ගන්න තිබ්බ
මාත් ඕක හිතාගෙන ඉන්නේ .. 
පැය කීපයකට කලින් කෝල් එකකින් දන ගන්න ලැබුනා සමහර mc සාමාජිකයන්ට pm එකක් ලැබී ඇති බවත් මම කිරියෙන් යාමට හේතුව mc සාමාජිකයෙක් නිසා වීමත් බවට.
මේ කතාව වැරදි, එය නිවැරදි කිරීමට තමයි මේ පොස්ට් එක දාන්නේ.
ඉස්සෙල්ලම කියන්න ඕන, pm එක එවපු කෙනාට මම කිව්ව කතාව ඇත්ත. mc එකේ දවසක් හරි එකට සෙට් වෙලා කාපු බීපු සාමාජිකයන්ව මම සලකන්නේ සමීප මිතුරන්, සහෝදරයන් හැටියට. එහෙම උන් මේ ත්රෙඩ් එකේ පොස්ට් නිසා ඇත්තටම වලි දාගන්න එකට නං මගේ කිසිම කැමැත්තක් නෑ. ඒකට නං මට ලොකු කලකිරීමක් ඇති උනා.
නමුත් කිරියට නොඑන්න හේතුව ඒකම නෙමෙයි.
අනික අර කිව්වා සාමාජිකයා. ඔහු මට අමතක කරන්න බැරි උදව් කරලා තියනවා. එහින්දා කවදාවත් මම ඔහු හින්දා මේකන් යන්නේ නෑ,ඔහුත් එක්ක අමනාප කමක් ඇති කරගන්නෙත් නෑ. මම නොඑන එකට හේතුව ඔහු නොවන බව පැහැදිලිවම කියන්න ඕන. ඒකට ඔහුට වරද පටවන්න එපා.
මම කිරියට නොඑන්න හිතාගත්තේ මේකේ ඉඳීමෙන් නාස්ති කරන විශාල කාලය වැඩි ඇති දෙයක් වෙත යොමු කරන්නයි. අනික දැන් කිරියේ ලැගලා ඉන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ.
ලැබුවාවූ නව වසරේ mc සහෝදර කැල සාමයෙන්, සතුටින්, ළිංගත වෙමින් සිටීවා!

සමාවෙන්න මැදින් පැන්නට මැරීඩ් ක්ලම් එකට. ඔයගොල්ලන්ගෙ ප්රශ්න මං දන්නෑ. ඒත් ඔන්ලයින් දේවල් නිසා හිත් රිද්දෝගෙන එලකිරියෙන් යන්න එපා. ඇත්තටම හොඳ කට්ටියක් ඉන්නව එලකිරියෙ. මට නම් එක්සෑම් අස්සෙ වුනත් මේකෙ ප්රයෝජනවත් දෙයක් තියනව ඉගෙන ගන්න.හොඳ පෝස්ට් තාම වැටෙනවා. පරණ සාමාජිකයෙක්නේ... යන්න එපා එලකිරියෙන්.![]()

පිස්සුද බන් මේකෙන් කව්රුත් යන්නේ නෑ![]()

මාමිලත් යන්න එහෙම හදන්න එපා...

එහෙනම් අවුලක් නෑ...
පරණ එවුන් ගොඩක් උන්ට පිස්සුද මොකක්ද මන්දා එලකිරි එන්නෑ.මාමිලත් යන්න එහෙම හදන්න එපා...
අන්න යුරාජ් පතය අපේ ගෙදර එන්න බලන්නම් කිව්ව අද.![]()

(මාත් ඇතුලත් ඕකට)
උඹලගේ ගෙදර අවොත් ගෙදර අය කියයි මූ හැට පැනපු එකෙක් කියල 
වයසට යන කොට නැත ලූස් වෙනවනේ ඒකයි(මාත් ඇතුලත් ඕකට)
හුටා එනවා කිව්වද ? ඊයේ නම් කකුල් හතරෙන් ගියේඋඹලගේ ගෙදර අවොත් ගෙදර අය කියයි මූ හැට පැනපු එකෙක් කියල
![]()

අද හදාගන්න එන්නම් කිව්ව.
වයස විතරක් හිතාගත්තොත් හොඳයි. වැඩ දන්නව නම් මාවත් පන්නයි ගෙදරින්.
මේ මං දැකපු දේ... පරණ කට්ටිය හැම එකාම වගේ මොකෙක් හරි කිව්ව කතාවක් හෙන ඇත්තට හිතාගෙන පිස්සු නටනවා. අනේ මංදා...
කකුල් හතරෙන් ගිහින් බයික් එකේ හෙඩ් ලයිට් එක ගලෝනව කිව්ව.අද හදාගන්න එන්නම් කිව්ව.
වයස විතරක් හිතාගත්තොත් හොඳයි. වැඩ දන්නව නම් මාවත් පන්නයි ගෙදරින්.
![]()

yako mun gasanawa gasanawa iwarayak nae ne![]()
වෙරි මට හොදටම වෙරි කෙලින් යන්න බෑ...... 
පැය කීපයකට කලින් කෝල් එකකින් දන ගන්න ලැබුනා සමහර mc සාමාජිකයන්ට pm එකක් ලැබී ඇති බවත් මම කිරියෙන් යාමට හේතුව mc සාමාජිකයෙක් නිසා වීමත් බවට.
මේ කතාව වැරදි, එය නිවැරදි කිරීමට තමයි මේ පොස්ට් එක දාන්නේ.
ඉස්සෙල්ලම කියන්න ඕන, pm එක එවපු කෙනාට මම කිව්ව කතාව ඇත්ත. mc එකේ දවසක් හරි එකට සෙට් වෙලා කාපු බීපු සාමාජිකයන්ව මම සලකන්නේ සමීප මිතුරන්, සහෝදරයන් හැටියට. එහෙම උන් මේ ත්රෙඩ් එකේ පොස්ට් නිසා ඇත්තටම වලි දාගන්න එකට නං මගේ කිසිම කැමැත්තක් නෑ. ඒකට නං මට ලොකු කලකිරීමක් ඇති උනා.
නමුත් කිරියට නොඑන්න හේතුව ඒකම නෙමෙයි.
අනික අර කිව්වා සාමාජිකයා. ඔහු මට අමතක කරන්න බැරි උදව් කරලා තියනවා. එහින්දා කවදාවත් මම ඔහු හින්දා මේකන් යන්නේ නෑ,ඔහුත් එක්ක අමනාප කමක් ඇති කරගන්නෙත් නෑ. මම නොඑන එකට හේතුව ඔහු නොවන බව පැහැදිලිවම කියන්න ඕන. ඒකට ඔහුට වරද පටවන්න එපා.
මම කිරියට නොඑන්න හිතාගත්තේ මේකේ ඉඳීමෙන් නාස්ති කරන විශාල කාලය වැඩි ඇති දෙයක් වෙත යොමු කරන්නයි. අනික දැන් කිරියේ ලැගලා ඉන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ.
ලැබුවාවූ නව වසරේ mc සහෝදර කැල සාමයෙන්, සතුටින්, ළිංගත වෙමින් සිටීවා!
මගුලක් කියවන්නේ නැතුව, වැඩ නැති වෙලාවට මේ පැත්තට ඔළුව දාලා යන්න වරෙන්..... 