kawada? koheda?පාටියක්.......![]()
![]()
![]()

moko banz? 3 set weawathh da?

amuthuwen kiynna deayak thiyenwada hata panalaneවයසට යන කොට නැත ලූස් වෙනවනේ ඒකයි(මාත් ඇතුලත් ඕකට)
හුටා එනවා කිව්වද ? ඊයේ නම් කකුල් හතරෙන් ගියේඋඹලගේ ගෙදර අවොත් ගෙදර අය කියයි මූ හැට පැනපු එකෙක් කියල
![]()

Ada nam pissu wage ban dawal company eke party eka hawasa kimbul vila eke set willa mama.wahane kohoma awada mathaka na ban![]()

ඇල්බට් ලොක්කද වැට් 9 රෙකමන්ඩ් කරේ උඹට ?![]()

kawada? koheda?
moko banz? 3 set weawathh da?

ඉඳල හිටලවත් ඇවිත් යයි කියල බලාගෙන ඉන්නවා.....පැය කීපයකට කලින් කෝල් එකකින් දන ගන්න ලැබුනා සමහර mc සාමාජිකයන්ට pm එකක් ලැබී ඇති බවත් මම කිරියෙන් යාමට හේතුව mc සාමාජිකයෙක් නිසා වීමත් බවට.
මේ කතාව වැරදි, එය නිවැරදි කිරීමට තමයි මේ පොස්ට් එක දාන්නේ.
ඉස්සෙල්ලම කියන්න ඕන, pm එක එවපු කෙනාට මම කිව්ව කතාව ඇත්ත. mc එකේ දවසක් හරි එකට සෙට් වෙලා කාපු බීපු සාමාජිකයන්ව මම සලකන්නේ සමීප මිතුරන්, සහෝදරයන් හැටියට. එහෙම උන් මේ ත්රෙඩ් එකේ පොස්ට් නිසා ඇත්තටම වලි දාගන්න එකට නං මගේ කිසිම කැමැත්තක් නෑ. ඒකට නං මට ලොකු කලකිරීමක් ඇති උනා.
නමුත් කිරියට නොඑන්න හේතුව ඒකම නෙමෙයි.
අනික අර කිව්වා සාමාජිකයා. ඔහු මට අමතක කරන්න බැරි උදව් කරලා තියනවා. එහින්දා කවදාවත් මම ඔහු හින්දා මේකන් යන්නේ නෑ,ඔහුත් එක්ක අමනාප කමක් ඇති කරගන්නෙත් නෑ. මම නොඑන එකට හේතුව ඔහු නොවන බව පැහැදිලිවම කියන්න ඕන. ඒකට ඔහුට වරද පටවන්න එපා.
මම කිරියට නොඑන්න හිතාගත්තේ මේකේ ඉඳීමෙන් නාස්ති කරන විශාල කාලය වැඩි ඇති දෙයක් වෙත යොමු කරන්නයි. අනික දැන් කිරියේ ලැගලා ඉන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ.
ලැබුවාවූ නව වසරේ mc සහෝදර කැල සාමයෙන්, සතුටින්, ළිංගත වෙමින් සිටීවා!

3 wheel ekaka negala palayan hotto beela wahana elawanne nathuwa
![]()
![]()

ඉඳල හිටලවත් ඇවිත් යයි කියල බලාගෙන ඉන්නවා.....![]()
kos maama kiriyen yanawa?පැය කීපයකට කලින් කෝල් එකකින් දන ගන්න ලැබුනා සමහර mc සාමාජිකයන්ට pm එකක් ලැබී ඇති බවත් මම කිරියෙන් යාමට හේතුව mc සාමාජිකයෙක් නිසා වීමත් බවට.
මේ කතාව වැරදි, එය නිවැරදි කිරීමට තමයි මේ පොස්ට් එක දාන්නේ.
ඉස්සෙල්ලම කියන්න ඕන, pm එක එවපු කෙනාට මම කිව්ව කතාව ඇත්ත. mc එකේ දවසක් හරි එකට සෙට් වෙලා කාපු බීපු සාමාජිකයන්ව මම සලකන්නේ සමීප මිතුරන්, සහෝදරයන් හැටියට. එහෙම උන් මේ ත්රෙඩ් එකේ පොස්ට් නිසා ඇත්තටම වලි දාගන්න එකට නං මගේ කිසිම කැමැත්තක් නෑ. ඒකට නං මට ලොකු කලකිරීමක් ඇති උනා.
නමුත් කිරියට නොඑන්න හේතුව ඒකම නෙමෙයි.
අනික අර කිව්වා සාමාජිකයා. ඔහු මට අමතක කරන්න බැරි උදව් කරලා තියනවා. එහින්දා කවදාවත් මම ඔහු හින්දා මේකන් යන්නේ නෑ,ඔහුත් එක්ක අමනාප කමක් ඇති කරගන්නෙත් නෑ. මම නොඑන එකට හේතුව ඔහු නොවන බව පැහැදිලිවම කියන්න ඕන. ඒකට ඔහුට වරද පටවන්න එපා.
මම කිරියට නොඑන්න හිතාගත්තේ මේකේ ඉඳීමෙන් නාස්ති කරන විශාල කාලය වැඩි ඇති දෙයක් වෙත යොමු කරන්නයි. අනික දැන් කිරියේ ලැගලා ඉන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ.
ලැබුවාවූ නව වසරේ mc සහෝදර කැල සාමයෙන්, සතුටින්, ළිංගත වෙමින් සිටීවා!
dhasakata deparak witara awilla yana kiyala illa hitinawa

ow ooka policiyen aran yayi heta aniddama....Wahane geniyanne policiyenda ?![]()