machanla mehemat kello innawada?

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
machanla mehemat wenawada kiyapallako. mama a l results enna kalin kisima wadakata nati ekek bn. result enna lan wela kella boot ekakut tibba. a welawe itin mage dukata hitiye umbalai mage yaluwo set ekai witarai. dan a gani aye mata cl msg karanawa bn. a kiyanna amataka una a l result eken mata medicine yaganna puluwan . dan nam eki pu***th denna katha karanne . a madiwata bn fb eken mawa ganan gattewat nati girlsla dan blenma chat ekata enawa. ehema un hodada bn? .tawa ekak mata dan ganu gana wadiya feeling ekak na.mage dukedi umbala hitiyata godak pin machanla
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් උබ එතෝට fb එකේ A/L result එක දාලද තියෙන්නෙ
    5527075.png


    9Y7qmQ3.png
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක ගොඩක් කෙල්ලොන්ගේ හැටි. උන් යන්නේ සාර්ථකම, ධනවත්ම පිරිමියා ළගටයි. එතකොට පිරිමි යන්නේ ලස්සනම කෙල්ල ළගටයි.
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ගියානම් යන්න කියපන්..අයෙ ලවු කරන්න යන්න එපා..උබ දැන් රෙස්පා හිටපන්.අතරලා දාපන් කොල්ලෙක් වගේ
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    ඔය සේරම කෙල්ලෝ එන්නේ තොගේ Result එකට...

    මෙන්න මේ වැඩේ කරපන්,උබටම ටෙස්ට් කර ගන්න ඕන නම්...

    FB එකේ අඩපන්

    මගේ A/L result වැරදිලා,එක අංකයක් වැරදිලා බලලා තියෙන්නේ වෙන එකෙක්ගේ එකක්...දැන් උබට තියෙන්නේ B2,C1,අනේ යාලුවනේ මට ඕකෙන් යන්න පුළුවන් campus එකක් කියපල්ලා කියලා...
    ;)

    ඔය chat කරන එකෙක් එන්නේ නැහැ ආයිමත් උබත් එක්ක chat කරන්න සුවර්..ඔය බොරු ලව් කෙල්ලත් එහෙම්ම කැපිලා යාවි :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    yako eki tama kella bn. eki widdayapita. and anagata teacher. mage prathama parama love eka.

    මෙහෙමයි ඉතිං අපිට කියන්න බැහැ බන් උබට තමයි තීරණයක් ගන්න තියෙන්නෙ.. ලවේ ඇලිල ඉන්න ඕනෙ නම් අතඇරල දාපන්.. ඒත් ඒකි අනාගතේ ගැන හිතන මොලේ තියන එකියෙක් නෙ.. එහෙම එකෙක් එක්ක යාලු වෙන එක අනාගතේට හොදයි.. නැත්තම් සර්වපිත්තල අටමගලක් කරේ එල්ල ගෙන ජීවිත කාලෙම පොලිෂ් කර කර ඉන්නවට වඩා ඕක කොච්චර හොදද.. තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගද්දි තනියෙන් කොන්ද පන ඇතුව ගන්න පුරුදු වෙයන්.. මඩේ ගහපු ඉන්න වගේ එහෙට මෙහෙට වැනෙන්නෙ නැතුව..

    good luck

    9Y7qmQ3.png