Lanka Bell 4G LTE Packages

Gipsy Danger

Active member
  • Dec 23, 2013
    159
    26
    28
    lanka bell LTE 4G packages :yes::yes:

    LTE_Launch_Packages_01012014_lb_page_001.jpg

    thawa packages denawa
    :cool:

    machan meka lankabell official site 1 nane.....mokak hri contact number 1 thynawada mka gna danaganna
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    Lankabell ගන්න එපෝ

    ලෝක හොරු
    කැඩුනොතින් මා ස ගානකට එන්නේ නෑ හදන්න. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා හදන්න.. අයියෝ අමු චාටර්..

    එඋනාට බිල නම් එනවා හරි වෙලාවට.. කස්ටමර් සර්විස් එක හරිම rude.. උන් පටන්ගන්නේ legal points වලින්. මේලෝකේ වැඩක් නෑ ..

    SLT එකෙත් rude තමා එත් service එක ෆ්‍රී..ඉක්මනට එනවා හදන්න (හදන්න බැරි/දන්නේනැති උනත් )

    apo lanka bell ganna epooooooooooooo man masayai use kare panadureta signal na un maha lokuwata kiwwata 1km wath signal naaaaaaaa wimax:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Lankabell ගන්න එපෝ

    ලෝක හොරු
    කැඩුනොතින් මා ස ගානකට එන්නේ නෑ හදන්න. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා හදන්න.. අයියෝ අමු චාටර්..

    එඋනාට බිල නම් එනවා හරි වෙලාවට.. කස්ටමර් සර්විස් එක හරිම rude.. උන් පටන්ගන්නේ legal points වලින්. මේලෝකේ වැඩක් නෑ ..

    SLT එකෙත් rude තමා එත් service එක ෆ්‍රී..ඉක්මනට එනවා හදන්න (හදන්න බැරි/දන්නේනැති උනත් )

    අපෝ එහෙම අවුලක් නන් නෑ. අවුරුදු 5කට වැඩි අරන්. සැරයක් ෆෝන් එක කැඩුනා. කිව්ව ගමන් නෙක්ස්ට් ඩේ ඇවිත් ෆ්‍රී මාරු කරල දුන්න. ආය සිග්නල් අඩු උනා ඉන්න තැන මාරු කරලා. කිව්ව ගමන් නෙක්ස්ට් ඩේ ඇවිත් ඇන්ටෙනා එකක් සෙට් කරලා දුන්න උඩට. :yes::yes::cool:
    මම දැකපු හොඳම කම්පැනියක් :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    Lankabell ගන්න එපෝ

    ලෝක හොරු
    කැඩුනොතින් මා ස ගානකට එන්නේ නෑ හදන්න. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා හදන්න.. අයියෝ අමු චාටර්..

    එඋනාට බිල නම් එනවා හරි වෙලාවට.. කස්ටමර් සර්විස් එක හරිම rude.. උන් පටන්ගන්නේ legal points වලින්. මේලෝකේ වැඩක් නෑ ..

    SLT එකෙත් rude තමා එත් service එක ෆ්‍රී..ඉක්මනට එනවා හදන්න (හදන්න බැරි/දන්නේනැති උනත් )

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    SLT dog kenek™
     
    imalkait

    Member
    Apr 7, 2009
    10
    0
    0
    True...

    redda thma :lol: man lankabell aran dan awrudu 3kata kitui giya mase wimax cap eke upset gihn ude complain eka damma payak yanna klin technical division ekan call kara hawasa awith wimax cap eka replace krala giya lol. kuda ban owata salli ganne? life time warranty :P

    Ow....kathawa aththa.....SLT thamayi kamba horu....LankaBell SLT ta wada 200% Hondayi..
     
    Last edited: