Lanka Bell 4G LTE Packages

EVC

Well-known member
  • Sep 15, 2008
    28,687
    20,968
    113
    lanka bell LTE 4G packages :yes::yes:

    LTE_Launch_Packages_01012014_lb_page_001.jpg

    thawa packages denawa
    :cool:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Lankabell ගන්න එපෝ

    ලෝක හොරු
    කැඩුනොතින් මා ස ගානකට එන්නේ නෑ හදන්න. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා හදන්න.. අයියෝ අමු චාටර්..

    එඋනාට බිල නම් එනවා හරි වෙලාවට.. කස්ටමර් සර්විස් එක හරිම rude.. උන් පටන්ගන්නේ legal points වලින්. මේලෝකේ වැඩක් නෑ ..

    SLT එකෙත් rude තමා එත් service එක ෆ්‍රී..ඉක්මනට එනවා හදන්න (හදන්න බැරි/දන්නේනැති උනත් )
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    redda thma :lol: man lankabell aran dan awrudu 3kata kitui giya mase wimax cap eke upset gihn ude complain eka damma payak yanna klin technical division ekan call kara hawasa awith wimax cap eka replace krala giya lol. kuda ban owata salli ganne? life time warranty :P
     
    Last edited:

    munge service hoday ban ubala patthe kattiya adu nisa wennathi

    math lankabell use karanne 3 years wenawa
    after service nam supiri ban
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    redda thma :lol: man lankabell aran dan awrudu 3kata kitui giya mase wimax cap eke upset gihn ude complain eka damma payak yanna klin technical division ekan call kara hawasa awith wimax cap eka replace krala giya lol. kuda ban owata salli ganne? life time warranty :P

    උබ අරන් අවුරුදු 3 උනාට මම අරන් අවුරුදු 9ක් විතර.. ගත්තේ 2005 දි
    කුණ්ඩවාලේ කැඩෙනවා ඉවරයක් නෑ. කොච්චර කිව්වත් එන්නේ නෑ.. හැම සැරේම මාසයක් විතර කැඩිලා තියන හදන්න එන්නේ නැතුව.. මම ලංකාවෙන් ගියාට පස්සේ තම මල විකසිත උනේ.. ඔය මගුල වැඩකරනවට වඩා කැඩිලා. අන්තිමට අම්මගෙන් සල්ලිත් අරගෙන බැටරි දැම්ම කියල.. එත් වැඩක් නෑ.. mobile ෆෝන් එකට පින් සිද්ද වෙන්න ගෙදර එක්ක කතාකලා.

    2010 මම SLT ගත්තා.. ස්පීඩ් එක නම් අමු චාටර්.. එත් අවුලකදී call කලාම ඉක්මනට එනවා.. (one country, one voice, one kilo-bite)

    මම ලංකා බෙල් එකට බිල සම්පුර්නෙන්ම ගෙවල disconnect කරන්න ලියුමක් දුන්න 2011දී. එතකොටත් මස 6ක් විතර වැඩකරන්නේ නෑ .. line එක disconnect එත් බිල එනවා.. මම උන්ට කෝල් කලාම මුන් නීති කතාකරන්න ආව.. මම හොද කුණුහරපෙන් බැනල තිබ්බ තොපිට නඩු දානවා කියල..

    එත් තාම මාසේ රෙන්ටල් එක එකතු වෙවී බිල එනවා.
     
    ube CDMA connection ekakda? man kiuwe unge net connection eke gana
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබ අරන් අවුරුදු 3 උනාට මම අරන් අවුරුදු 9ක් විතර.. ගත්තේ 2005 දි
    කුණ්ඩවාලේ කැඩෙනවා ඉවරයක් නෑ. කොච්චර කිව්වත් එන්නේ නෑ.. හැම සැරේම මාසයක් විතර කැඩිලා තියන හදන්න එන්නේ නැතුව.. මම ලංකාවෙන් ගියාට පස්සේ තම මල විකසිත උනේ.. ඔය මගුල වැඩකරනවට වඩා කැඩිලා. අන්තිමට අම්මගෙන් සල්ලිත් අරගෙන බැටරි දැම්ම කියල.. එත් වැඩක් නෑ.. mobile ෆෝන් එකට පින් සිද්ද වෙන්න ගෙදර එක්ක කතාකලා.

    2010 මම SLT ගත්තා.. ස්පීඩ් එක නම් අමු චාටර්.. එත් අවුලකදී call කලාම ඉක්මනට එනවා.. (one country, one voice, one kilo-bite)

    මම ලංකා බෙල් එකට බිල සම්පුර්නෙන්ම ගෙවල disconnect කරන්න ලියුමක් දුන්න 2011දී. එතකොටත් මස 6ක් විතර වැඩකරන්නේ නෑ .. line එක disconnect එත් බිල එනවා.. මම උන්ට කෝල් කලාම මුන් නීති කතාකරන්න ආව.. මම හොද කුණුහරපෙන් බැනල තිබ්බ තොපිට නඩු දානවා කියල..

    එත් තාම මාසේ රෙන්ටල් එක එකතු වෙවී බිල එනවා.

    mamath kalayak use kala. eka parak cable eke avulak avit complain karala within 1day avith mulu cable ekama replace karala giya free..eth CS eka nam chater thama. eth disconnect kalata passe areas thibboth deposit eken adukaranawa.etapasse bill eka enawa eth rental eka 0 enne. amathara ganak add wenne ne. ube mokak hari wena seen ekak machan.