හිටල

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එකියි මුයි දෙන්නම බබා හම්බුනාට පස්සෙ වෙන කෙනෙක්ට දීලා දෙපැත්තට
    වෙන්න කැමති නම් අවුලක් නෑ, හැබැයි ඒකි උඹේ මිතුරගේ කරේ එල්ලෙන්න
    බලන් ඉන්නවා නම් ඌට සොර් තමයි පුතේ. මොකද කේස් එක එහෙම නම් රේන්කෝට්
    උනත් හිල් වෙන්න පුලුවන් :lol:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    use-condom-or-get-married.jpg
    :yes::rofl::rofl:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මිනිස්සු අතින්නේ හැම වැරද්දක්ම සිද්ද වෙන්නේ බන්. දැන් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බැරිය කියල සිංහල කියමනකුත් තියනවනේ. දැන් බලන්න ඕනේ මේකට හොඳ සාර්ථක විසඳුමක්.



    ube yaluwa maha amanayek. gon unat kellonta ohoma kerenawada yakooo? :dull::angry::angry::angry::angry:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Well Said


    mcn oyage yaluwa condom and anith safe methodes use karala nadda kella ekka set wena kota? Thawa poddak hoyala balapn badata waga kiyanda one ube yaluwamada kiyala.

    Mehemai ethin minissu kiyanneth sathuu jathiyak ne bn.sathunta wagema hagim control kara ganda amaru awastha enawa manu sathata.Ehemath ekek thami mind ekata wahal nowi budiimath lesa hasirenne.matath hagim controll kara ganda patta amarui.

    Habai thawa ekak, kollo ona tharam badu gahala,kello amaruwe dala athal aran anthimata hoyanne harima ahinsaka,petti kada gathe nathi kello.Anna ekanam mcn waradi.mokada kellek ge pettiya kadunama badinda kalin eki baduwa,we** kiyana names society eken danawa.kollata ehema na. apitah badu gahanda,badapu ganunta gahanda,kello amaruwe danna ona tharam chance set wenawa kellage pathen akamathak nathuwa.But mama nam ehema nokara inda full try karanawa mokada KARMAYA yen galawimak nathi wena nisa.nathanm ethin apith kamathi badinda kalin obala athal ekak ara ganda.Obandama oni nam kellata anapan habai putho 100% badinawa kiyana sure eken. :rofl:
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    ඒ කෙල්ලට උඹ පිහිට වෙයන්
    ඒ කියන්නේ ඒ කෙල්ලව උඹ කසාද බෑඳපන්
    යාලුවත් සතුටින්
    කෙල්ලත් සතුටින්
    උඹත් සතුටින්

    යාලුවෙක්ට පීහිට වෙන එක කල්‍යාන මිත්‍ර ගතියක්
     

    blue_in_rio

    Well-known member
  • ඒ කෙල්ලට උඹ පිහිට වෙයන්
    ඒ කියන්නේ ඒ කෙල්ලව උඹ කසාද බෑඳපන්
    යාලුවත් සතුටින්
    කෙල්ලත් සතුටින්
    උඹත් සතුටින්

    යාලුවෙක්ට පීහිට වෙන එක කල්‍යාන මිත්‍ර ගතියක්

    :rofl::rofl:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    honest killer ට බන්දලා දීපන්. මිනිහට ගෑණි share කරන එකත් මහ ලොකු දෙයක් නෙවෙයි ඉතින් ඒකිට පරණ වෘත්තිය කරගෙන ඉන්නත් පුලුවන් :)
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹේ යාලුව කල්පනා කරන්නෙ කොහොමද දැන් ගොං බඩුවගෙන් ගැලවෙන්නෙ කියල. උගේ අනාගතේ විනාස වෙනව කියල බීබී කල්පනා කල්පනා කරනවලු. නිකමට හිතපන් අර “ගොං බඩුව“ මොනව හිතනවද ඇද්ද කියල. ළමයෙක් මේ ලෝකෙට බිහි කරන මාස 9 ගෑණියෙක් පුදුම වේදනාවක් විඳින්නෙ. අමතර බරකුත් උස්සගෙන, කෑමක් හරියට කන්න බෑ, වමනෙ එන්න වගේ, ජොබ් එකට ගියත් ඇඟේ අමාරුව ඒක කරගන්නත් බෑ. ඒ මදිවට කොල්ල මාරුවෙන්න ට්‍රයි එක. හිතපන් කොහොම මානසික තත්වයක් ද කෙල්ලට තියෙන්නෙ කියල.
    උඹේ යාලුවට කියපන් උගේ අනාගතේ විනාස වෙන එකෙන් බේරෙන්නෙ වෙන්නෙ තව දෙන්නෙක් ගේ අනාගතේ නැති කරල කියල. කෙල්ලට තියන ප්‍රශ්නෙ හැටියට ඌට බොන්න මොකද්ද බන් තියන අවුල?
    ආතල් ගත්ත නං දැන් කැ* වැඩ නොකර අනාගතේ මෙහේ හදා ගන්න කියපන් ඌට.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    රැවුලයි කැදයි 2ම බේර ගන්න :no: නේ බං. 1ක් තෝර ගන්න වෙනව:yes::yes:.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    dan ethin karanna tiyenny lamaya labuna ta passe lama nivasekata hari oya lamai nathi couples innea oona taram ehema kenek hoyala dena eka
    ehemath bari nam lamayage aithiya ube yaluwata aragena , aa ganiwa marry karanne nathuwa aaken ain wela
    dan oya German wala marry karanna inna kellata okkoma wistarey therum karla deela
    marry karala aathal eke inna eka
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. උඹේ යාලුව කල්පනා කරන්නෙ කොහොමද දැන් ගොං බඩුවගෙන් ගැලවෙන්නෙ කියල. උගේ අනාගතේ විනාස වෙනව කියල බීබී කල්පනා කල්පනා කරනවලු. නිකමට හිතපන් අර “ගොං බඩුව“ මොනව හිතනවද ඇද්ද කියල. ළමයෙක් මේ ලෝකෙට බිහි කරන මාස 9 ගෑණියෙක් පුදුම වේදනාවක් විඳින්නෙ. අමතර බරකුත් උස්සගෙන, කෑමක් හරියට කන්න බෑ, වමනෙ එන්න වගේ, ජොබ් එකට ගියත් ඇඟේ අමාරුව ඒක කරගන්නත් බෑ. ඒ මදිවට කොල්ල මාරුවෙන්න ට්‍රයි එක. හිතපන් කොහොම මානසික තත්වයක් ද කෙල්ලට තියෙන්නෙ කියල.
    උඹේ යාලුවට කියපන් උගේ අනාගතේ විනාස වෙන එකෙන් බේරෙන්නෙ වෙන්නෙ තව දෙන්නෙක් ගේ අනාගතේ නැති කරල කියල. කෙල්ලට තියන ප්‍රශ්නෙ හැටියට ඌට බොන්න මොකද්ද බන් තියන අවුල?
    ආතල් ගත්ත නං දැන් කැ* වැඩ නොකර අනාගතේ මෙහේ හදා ගන්න කියපන් ඌට.

    :yes::yes::yes:

    Sira kathawa. Umbe yaluwata kiyapan me kellawa amaruwe noda ugemal lamaya nisa mekiwa marry karala mehe inna berinam wena ratakata yanna kiyala.
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:[/QUOTE]
    :no::no::no::no:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කෙල්ල ගේ අතේ තමයි මචන් වැඩේ තියෙන්නේ
    කෙල්ල ලමයව හදා ගන්න කැමති නම් කාට වත් දෙන්න අකමැති නම් උබලා මොනා කලත් වැඩක් නැහැ අම්මා කෙනෙක් ගෙන් දරුවෙක් ගන්න තාතට උනත් බැහැ
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    marry karanna inna kellata terum karala deela pregnent kellawa bedahan.... kella koi taram cha unath bade inne uge ekek.. ubalage weradi walata loke dekala neti podi ekek ta chater kanna denna epa.sahagahanawa... pregnent kellawa marry karanna kiyahan...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
    විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?
     
    Status
    Not open for further replies.