හිටල

Status
Not open for further replies.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:
    සිරාවට ඇත්ත කතාව
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ube yaluwa k* wadak karala thiyenne.. ubata udaw karanawa kiyanne uge k* wadeta apith hawulkarayo wenawa kiyana eka.. achchara badinna thiyagena ahawal eka asse gahanna yanawane ithin.. jeewitha ekka sellam karanna epa kiyahan meeta passe wath.. eth jeewithayak gana prashnayak nisa kiyannam.. lamai hadaganna than thiyenawa.. hoyala deepan.. rate minissu innawa lamayi nathuwa duk widina.. ehema ekekta deepan.. ape ekek abortion ekak karala thibba.. uu sathiyakata passe set wunama kiwwe yako mage le walin hadichcha podi ekek kellage bada athuledi kaali walata kapala eliyata gannawa dakkata passe kohomada yako mama ekige muuna diha balanne kiyala.. abort karanna epa..
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ubala kohomada bade inna lamayage DNA check kare? Anika thama masa 2,3 k wage ne aththe neda? naththama gabsa katha kiyan nane ? :rolleyes::rolleyes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ANika uba uge yaluwek nam uta heta ma gihin condom packet ekak pennala eka gana kiyala depan :D:D
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වැරදි කාම සේවනයේ අනිටු ප්‍රතිපල තම මචෝ!
    තමන් කරගත්ත කර්මය තමන්ටම තමා.
    බලපන් දැන් වූ විදින දුක.
    මෙලොවදීම පල දීලා.
    මට නම් ඔලුවට අවේ නැහැ මචන් මොකුත් ඔය ටික හැර මේක කියවලා ඉවර වෙනකොට.
    එත් වූ කරලා තියෙන්නේ දෙන්නටම වැරද්දක්. බදින කෙල්ලට හොරෙන් තව එකෙක් එක්ක මගුල් නටලා ඒ කෙල්ලව බදින එක ඒ කෙල්ලටත් අසාදාරනයක් නේද?
    අර කෙල්ලව අනත කලොත් එකත් අසාදරනයි නේද?
    අනේ මන්ද බන්.
    පිරිමියෙක් හැටියට කරන්න තියන හොදම දේ තමන්ගේ දරුවට හොද තාත්තා කෙනෙක් වෙන එක තමා මචන්.
    හැබැයි පොන්සි වැඩක් කලොත් කවදාවත් ආයේ පිරිමි ආත්මයක් නම් ලබන්න බැරි වයි මචන්.
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    වැරදි කාම සේවනයේ අනිටු ප්‍රතිපල තම මචෝ!
    තමන් කරගත්ත කර්මය තමන්ටම තමා.
    බලපන් දැන් වූ විදින දුක.
    මෙලොවදීම පල දීලා.
    මට නම් ඔලුවට අවේ නැහැ මචන් මොකුත් ඔය ටික හැර මේක කියවලා ඉවර වෙනකොට.
    එත් වූ කරලා තියෙන්නේ දෙන්නටම වැරද්දක්. බදින කෙල්ලට හොරෙන් තව එකෙක් එක්ක මගුල් නටලා ඒ කෙල්ලව බදින එක ඒ කෙල්ලටත් අසාදාරනයක් නේද?
    අර කෙල්ලව අනත කලොත් එකත් අසාදරනයි නේද?
    අනේ මන්ද බන්.
    පිරිමියෙක් හැටියට කරන්න තියන හොදම දේ තමන්ගේ දරුවට හොද තාත්තා කෙනෙක් වෙන එක තමා මචන්.
    හැබැයි පොන්සි වැඩක් කලොත් කවදාවත් ආයේ පිරිමි ආත්මයක් නම් ලබන්න බැරි වයි මචන්.

    :rolleyes::rolleyes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,058
    5,819
    113
    canada
    මෙතන කතාවෙච්ච එක විසදුමක් තමයි කෙල්ලව කාට හරි බැඳලා, පිටරට ගිහින් අහිංසක කෙල්ලව බදින එක. එත් මචන් ජීවිතේ කවදාහරි පසු තැවෙන්න වෙනවා. කවද හරි ඇත්ත එලි වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ නෙවි අඩ තාක්ෂනය දියුණුයි. ළමය සමහරවිට තමුන්ගේ නියම තාත්ත කවුද කියල හොයාගෙන එන්න තියෙනවා. එදාට ඇදන් ඉන්න සරම ගැලවෙනවා, ළමයි බිරිද ඉස්සරහ...........
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    උට බදින්න බැරිනම් උඹ කරගහපන් උබේ යාලුවනේ
    :eek::baffled:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පිට රට ඉන්න කෙල්ල අහින්සකයි කියල උඹත් පිලි ගන්නව නම්. ඒ වගේ අහින්සකියෙකුට උඹේ යාළුව වගේ ගොන් ගහන එකෙක් බඳින්න දෙන්න එපා. උඹ ඒකිව බැඳපන්
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේකට උත්තර දීපු ගොඩක් අය කතා කරන්නේ නෙලුම් මලෙන් ඉපදිලා ආව වගේ නේ. මචන් අපි හැමෝම අතින් වැරදි වෙනවා. ගියා දේ ගියා.. ආයේ එක හදන්න බැහැ . උ ජර්මනියේ ඉන්නේ කෙල්ලට ද්‍රෝහිකමක් කරන්න ඇති. එත් ඔය වගේ දේවල් උබල අපි අතින් සිද්ද වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. එකම දේ අරූ ගොන්කමට හිටින්න කරපු එක. කොහොම උනත් මගේ මතය නම් අර කෙල්ල බැන්දොත් අරුගේ ජීවිතය අපායක් වෙනවා. මොකද මම ඒ කෙල්ල ගැන දන්නවා. කෙල්ලට වන්දියක් වශයෙන් සල්ලි දීල වැඩකුත් නැහැ. ඒ කෙල්ලට අම්බානක් සල්ලි වැක්කෙරෙනවා. පරම්පරාවෙන් සල්ලි කාරයෝ. මම කවුද කියල නම ගම කියන්න යන්නේ නැහැ. ලංකාවේ යම් තරමකට ප්‍රසිද්ධ පවුලක්.

    කොහොම උනත් මම හිතන්නේ විසදුම් නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. කාලය විසදුම් දේවි.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    itin kohomada bun hariyatama kiyanne oya lamaya yaluwage kiyala ??? bade inna kota kiyanna puluwanda? anika oka baduwak wage nam wena ekek ge shot ekak hinda lamaya arwada dannne na ne ??
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    No idea මචන්. මෑන්ස් තායිලන්තේ ගියා කෙල්ලව අරගන . එහෙදි තමයි මොනවා හරි දැනගන තියෙන්නේ. මම අහල කියනම් . මටත් පොඩි සැකයක් අව.. මුව අර බඩුව අන්දන්න හදනවද දන්නේ නැහැ වෙන තැනකින් ඉන්ජෙක්ෂන් එක අරගන.

    yako meka dakke danne.. ehema bade ididdi hoyanna baa banz.. eliyata enakam inna one.. :angry::angry: gani boruwak gahanawada danneth naa.. kokatath baba hambenakam inna kiyapan.. dna test ekak karala misak mokuth karanna epa.. habai uu thaththanam wagakeema uge..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වැරදි කාම සේවනයේ අනිටු ප්‍රතිපල තම මචෝ!
    තමන් කරගත්ත කර්මය තමන්ටම තමා.
    බලපන් දැන් වූ විදින දුක.
    මෙලොවදීම පල දීලා.
    මට නම් ඔලුවට අවේ නැහැ මචන් මොකුත් ඔය ටික හැර මේක කියවලා ඉවර වෙනකොට.
    එත් වූ කරලා තියෙන්නේ දෙන්නටම වැරද්දක්. බදින කෙල්ලට හොරෙන් තව එකෙක් එක්ක මගුල් නටලා ඒ කෙල්ලව බදින එක ඒ කෙල්ලටත් අසාදාරනයක් නේද?
    අර කෙල්ලව අනත කලොත් එකත් අසාදරනයි නේද?
    අනේ මන්ද බන්.
    පිරිමියෙක් හැටියට කරන්න තියන හොදම දේ තමන්ගේ දරුවට හොද තාත්තා කෙනෙක් වෙන එක තමා මචන්.
    හැබැයි පොන්සි වැඩක් කලොත් කවදාවත් ආයේ පිරිමි ආත්මයක් නම් ලබන්න බැරි වයි මචන්.

    :yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    yako meka dakke danne.. ehema bade ididdi hoyanna baa banz.. eliyata enakam inna one.. :angry::angry: gani boruwak gahanawada danneth naa.. kokatath baba hambenakam inna kiyapan.. dna test ekak karala misak mokuth karanna epa.. habai uu thaththanam wagakeema uge..

    upadinna kalin hoyanna puluwan lu bn, mama hitanne lankawe e technology eka nati unata samahara ratawal wala tiyenawa.
     

    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    තමන්ගෙ ළමයෙක් හිතක් පපුවක් නැතිව අනාත මඩම් වලට අරන් හදාගන්න අයට දෙන්න පුලුවන්ද මහ එවුන් ගත්තු ආත්ල් වලට අහින්සක නොදරුවො පලි නෑ ඔවා කවදා හරි සහගහනවා.....
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    upadinna kalin hoyanna puluwan lu bn, mama hitanne lankawe e technology eka nati unata samahara ratawal wala tiyenawa.

    ehemath seen ekakda :S ane manda banz.. mona wunath muge yaluwanam gon k*yek! jeewithath ekka sellam karana eka echchara honda deyak nemei.. @SIRIPALA othana inne mama nam, mama keeyatawath yaluwa sudda karanna yanne naa.. api kollo nisa apita mewayen lesiyen galawenna puluwan kellonta ehema baa me rate thiyena hatiyata.. kohomawunath waradden wadi pramanayak thiyenne yaluwage athe, cuz uu achchara honda kellek ididdi thama mewage lontha wadak kale.. uba uwa sudda karanna yanna epa! eka niyama yalukama nemei
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි ඉතින් ඌට කෙල්ලත් අරගෙන වෙන තැනකට ගිහින් ජීවත් වෙන්න කියපන්. එච්චරනෙ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    marry karanna inna kellata terum karala deela pregnent kellawa bedahan.... kella koi taram cha unath bade inne uge ekek.. ubalage weradi walata loke dekala neti podi ekek ta chater kanna denna epa.sahagahanawa... pregnent kellawa marry karanna kiyahan...


    meka thamai best solution eka :yes:
     
    Status
    Not open for further replies.