බඳින්න කෙල්ලක් ඉන්නවා කියල දැන දැනත් වෙන කෙල්ලක් එක්ක ගියේ ඇයි කියල කලින් හොයන්න ඕන. ගොඩක් කට්ටිය දැන් කරන්නේ, බඳින්න කලින් වෙන කෙල්ලෙක් හොයල රූම් වලට ගිහින් අත්දැකීම් ගන්න ඒක. මෙතෙන්දි ලොකුම වරද තමයි මේ කෙල්ලගේ හැටි දැන දැනත් එකට හිටපු ඒක. දැන් ඒ වරද වෙලා ඉවරයි. බන්දින්න ඉන්න කෙල්ලට කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහිකම කරලා ඉවරයි. තමන්ගේ ලේ වලට අපහස විඳින්න නොදී කරුණු තේරුම් කරලා දීලා, දැන් ඉන්න කෙල්ලව බඳින ඒක තමයි කරන්න ඕන හොඳම දේ. ගණිකාවක් උනත්, තමන්ගේ දරුවෙක්ගේ අම්මා වෙන්න යනවා නම්, මග අරින ඒක ලොකු පවක්. අපි ගෙවපු පවු ගෙවන්න බැරිව දුක විඳින එකේ, තව පවු කරලා කොහේ කියල යන්නද. ඒවා පලදෙනව මෙලොවෙදීම. සොරි යාළුවා. ඔයාගේ යාළුවා විහින් කරගත්තු දෙයක්.

ඔව්.. හුඟක් වෙලාවට බැන්ඳයින් පස්සෙ ඔය වගේ කෙල්ලො වෙනස් කරන්න පුලුවන්. හැබැයි පරිසරයත් වෙනස් කරන්න වෙනවා








අනේ මන්දා.. වරදට සමාව දෙන එකෙක් හොයලා කෑල්ල බන්දලා දුන්නා නම් හරි