හිටල

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් මගේ ලගම මිත්‍රයෙකුට හෙනම හෙන ලොකු ප්‍රශ්නයක්. දැන් පුලුවන්නන්ම් තොපි මට මඩ ගහපන් මගේ සිද්දියක් කියල. ඇත්තටම මගේ සිද්දියක් නොවෙයි. උබලගේන් වත් විසඳුමක් තියෙයිද කියල දැන ගන්න තමයි මේ අහන්නේ.

මගේ යහළුවා චාටර් කැල්ලක් එක්ක සෙට් වෙලා හැමදාම අතල් ගන්නවා. දැන් වසර 2-3 ක් ඉඳල. ඇත්තෙන්ම කිවොත් එක ගොන් type එකේ එකක්. හැබයි හෙන hot කැල්ලක්. ( මමනම් ඔය ගොන් බඩුව කියන වචනය පාවිච්චි කරන්න කැමති නැත. නමුත් උබලට තත්වේ තේරුම් ගැනීම සඳහා පමණක් පාවිච්චි කලෙමි )

මු දන්නෙම නැතුව ළමයෙක් බඩට ඇවිල්ල. මු ගිහින් check කරලා මුගේමද ළමය කියල. ඇත්තටම මුගේ. ඒ කෑල්ලටත් හතර වටේම කොල්ලෝ මිනිස්සු. දැන් මාස ගණනාවක් වෙනවා. මමද , මගේ මිත්‍රයා ඇතුළුව අපි සියලු දෙනාම ගබ්සාවන්ට අතිශය විරුද්ධය. එක නිසා උබල ගබ්සාවක් කරන්න කියලනම් උපදේශයක් දෙන්න එපා. වෙන විසදුමක් දීපල්ලා. මගේ මිත්‍රයා wedding එකෙන් පස්සේ ජර්මනියට යන්න ඉන්නේ. පොර බදින්න යන්නේ ජර්මනියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක්ව, ඒ කෙල්ලත් හරිම අහිංසකයි. පවු වැඩේ බන්. දැන් මගේ යහළුවට බැනල වැඩකුත් නැහැ. උ දැන් හැමදාම හවසට හවසට අම්බානක් බොනවා.

මගේ යහළුවාගේ ලබන අප්‍රියෙල් වල තමයි Wedding එක. උගේ කෙල්ලට ආරංචි උනොත් විනාසයි.

මුට දැන් මේ බඩුව බදින්න බැහැ එක ගොන් type. එක බැන්දොත් උගේ ජීවිතේම විනාශයි. මොකද බන් මේකට විසඳුම.

 
Last edited:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan lami aran hadaganna than thiyenawa ,poddak hoyala balanna,lamaya hambawenakan e than walin balagannawa
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    :eek: හතුරෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා!! :shocked: :sorry: අනේ මන්දා.. වරදට සමාව දෙන එකෙක් හොයලා කෑල්ල බන්දලා දුන්නා නම් හරි :)
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ළමය හදල, ඒකිට එපානම් ළමයි නැති හදාගන්න හොයන කෙනෙක්ට දීපන්.
     

    blue_in_rio

    Well-known member
  • මචන් මගේ ලගම මිත්‍රයෙකුට හෙනම හෙන ලොකු ප්‍රශ්නයක්. දැන් පුලුවන්නන්ම් තොපි මට මඩ ගහපන් මගේ සිද්දියක් කියල. ඇත්තටම මගේ සිද්දියක් නොවෙයි. උබලගේන් වත් විසඳුමක් තියෙයිද කියල දැන ගන්න තමයි මේ අහන්නේ.

    මගේ යහළුවා චාටර් කැල්ලක් එක්ක සෙට් වෙලා හැමදාම අතල් ගන්නවා. දැන් වසර 2-3 ක් ඉඳල. ඇත්තෙන්ම කිවොත් එක ගොන් type එකේ එකක්. හැබයි හෙන hot කැල්ලක්. ( මමනම් ඔය ගොන් බඩුව කියන වචනය පාවිච්චි කරන්න කැමති නැත. නමුත් උබලට තත්වේ තේරුම් ගැනීම සඳහා පමණක් පාවිච්චි කලෙමි )

    මු දන්නෙම නැතුව ළමයෙක් බඩට ඇවිල්ල. මු ගිහින් check කරලා මුගේමද ළමය කියල. ඇත්තටම මුගේ. ඒ කෑල්ලටත් හතර වටේම කොල්ලෝ මිනිස්සු. දැන් මාස ගණනාවක් වෙනවා. මමද , මගේ මිත්‍රයා ඇතුළුව අපි සියලු දෙන ගබ්සාවන්ට අතිශය විරුද්ධය. එක නිසා උබල ගබ්සාවක් කරන්න කියලනම් උපදේශයක් දෙන්න එපා. වෙන විසදුමක් දීපල්ලා.

    මගේ යහළුවාගේ ලබන අප්‍රියෙල් වල තමයි Wedding එක. උගේ කෙල්ලට ආරංචි උනොත් විනාසයි.

    මුට දැන් මේ බඩුව බදින්න බැහැ එක ගොන් type. එක බැන්දොත් උගේ ජීවිතේම විනාශයි. මොකද බන් මේකට විසඳුම.


    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    බැන්දට පස්සේ අර pregnant වෙච්ච කෙල්ල ඇවිල්ල උබේ යාලුවගේ wife ට කිව්වොත් අල (හුඟක් ගැනු ඔය වගේ වැඩ කරනවා අල උනාම );ඒක නිසා වැඩේ ගොඩින් බේර ගනින් .
    අනිත් එක,කොහොම හරි දැන් ඔය marry කරන්න ඉන්න කෙල්ලගෙන් ඔය scene එක හන්ගුව කියමුකෝ,පස්සේ කාලෙක click උනොත් තවත් අවුල් ,ඒ නිසා එක්කෝ ලමයව අර ළමයි නැති පවුලකට දෙන්න (හොඳ පවුලකට);කොහොම හරි ළමයාගේ scene එක shape කරපු ගමන් අර pregnant වෙච්චර එක්කෙනත් එක්ක තියන contacts ඔක්කොම අයින් කරලා නොර්මල් එකේ ඉන්න කියපන්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn lamayi nati aya lamai ganna kamatten innawa. e wage ekkenek hoyala denna.
    eka tamai karanna tiyena ekama de.

    mama adurana ekek tat me dawas wala ohoma prashnayak tiyenawa.
    uutat mama kiwwe eka.

    ekat paw wadak tamai, habai abortion ekakata wada hodai.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    mcn lamayi nati aya lamai ganna kamatten innawa. e wage ekkenek hoyala denna.
    eka tamai karanna tiyena ekama de.

    mama adurana ekek tat me dawas wala ohoma prashnayak tiyenawa.
    uutat mama kiwwe eka.

    ekat paw wadak tamai, habai abortion ekakata wada hodai.

    :yes::yes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඕව උට කියල වැඩක් නැහැ මචන් . පොර හොදටම මානසිකව වැටිලා ඉන්නේ.




    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    umba badapan uta badina bari nam ...


    අඩෝ sසිරවටම උඹට බදින්න බැරිද ?. යාලුව වෙනුවෙන් එහෙම කරපන්. නැත්නම් මට සෙට් කරපන් කෝ.

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    use-condom-or-get-married.jpg
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    sorry machan...kiyana eka wadakwath sarthaka wenne na...mokada ...lamayage anagathe athin gaththoth...uth pau...aruge paththa gaththoth uth paw...kellage paththen gaththoth ...eki itawada paw...

    i don't have a solution to tell...sorry machan...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උට ඔහොම වෙලා මදි බන්.... :D
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    mcn oyage yaluwa condom and anith safe methodes use karala nadda kella ekka set wena kota? Thawa poddak hoyala balapn badata waga kiyanda one ube yaluwamada kiyala.

    Mehemai ethin minissu kiyanneth sathuu jathiyak ne bn.sathunta wagema hagim control kara ganda amaru awastha enawa manu sathata.Ehemath ekek thami mind ekata wahal nowi budiimath lesa hasirenne.matath hagim controll kara ganda patta amarui.

    Habai thawa ekak, kollo ona tharam badu gahala,kello amaruwe dala athal aran anthimata hoyanne harima ahinsaka,petti kada gathe nathi kello.Anna ekanam mcn waradi.mokada kellek ge pettiya kadunama badinda kalin eki baduwa,we** kiyana names society eken danawa.kollata ehema na. apitah badu gahanda,badapu ganunta gahanda,kello amaruwe danna ona tharam chance set wenawa kellage pathen akamathak nathuwa.But mama nam ehema nokara inda full try karanawa mokada KARMAYA yen galawimak nathi wena nisa.nathanm ethin apith kamathi badinda kalin obala athal ekak ara ganda.Obandama oni nam kellata anapan habai putho 100% badinawa kiyana sure eken. :rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.