මට ඊලග සතියෙ සින්දු 3ක් ඕනෙ.
සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ...- වික්ටර් රත්නායක
පොඩි කුමාරිහාමි..... - වික්ටර් රත්නායක
කොහේද කොහේද අපේ ලොවක්....
මේක මැරීඩ් ක්ලබ් එකද **තො![]()
මෙන්න මු නරක් වෙලා... 

අඩුයි මෙතනපාළු සුසානේ ප්‍රේම පුරානේ,
කඳුළු විලාපේ මා තමයි...
අප දෙදෙනාගේ එදා සෙනේ,
සැමරුම් කිසිදා මැකී නොයේ...
මට අමතක නෑ, ඔබට මතක නෑ...
ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී,
ආදරයක් මිය යාවිදෝ,
හදවත ගොළුවී ඔබේ නාමයෙන්,
ජීවිතයක් නවතීවිදෝ...
මා විමසන්නෙමි කියන්නකෝ මට,
කෙලෙසද මේ ලෙස කුරිරු වුනේ...
මගෙ අත්තටු බිඳ පියාසරාලා,
යන්නට ඔබ පැතු චේතනා,
ඔබයි දිනූයේ පරාජිතයි මා,
මේකද මට දුන් වාසනා...
ආදර රේඛා සුසුම් හෙලාවි,
කම්පා කරවා මහී තලේ...a

